වෙනස කාටද?........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජන්දෙ නිසා එළකිරියත් ගොඩාක් කාර්යබහුල තැනක් වෙලා තියෙන්නෙ. දේශපාලනේ ගැන එතරම් ඇල්මක් නැති උනත් මේකෙ තියෙන දේවල් දැක්කම අනේ මේ මිනිස්සු විඳින දුක කියල හිතෙනව. දෙපැත්තම බදාගෙන පුදුමාකාර දුකක් විඳිනව මේ අය. සමහරු fake acc හදාගෙන, තවත් අය මේ වෙනුවෙන්ම එළකිරි ඇවිල්ල.
    ඒ දෙගොල්ලම ගැන අපේනම් ප්‍රශ්නයක් නෑ. ඒ අය ඒ තරම් දුක් විඳින්නෙ කිනම් හෝ සැපතක් බලාපොරොත්තුවෙන් කියල අපට තේරුම් ගන්න පුලුවන් නිසා.
    ඒත් මේකෙ ඉන්න අතීතය ගැන හරියාකාර අවබෝධයක් නැති පොඩි උන් මේ කියන හැම දෙයක් ගැනම හිත හිතා ඇති. ඒත් උඹල දැකල තියෙන මේ කාලයට වඩා ගොඩාක් වෙනස් කාලයන් තිබ්බ. ඒව ගැන මධ්‍යස්ථව හිතන කෙනෙක්ගෙන් අහල දැනගනිල්ල. මේ ගතවූ/ගතකරන කාලයන්ට වඩා බෙහෙවින් වෙනස් වූ කාලපරිච්ජේද ඉදිරියේදි ඇතිවෙන්න පුලුවන් බවත් මතක තියාගමු අපි හැමෝම.
    මම වයසට ගිහින් මැරිල යන බව මම දන්නව. ඒ නිසා මේ හැමදේම නිස්සාරබව තේරෙනව. ඒ නිසා කළහකාරී ලෝකයක් ඇති නොවෙන්නනම් අපිත් වගකීමක් ගන්න ඕන.
    අන්තිමටම කියන්න තියෙන්නෙ තමන්ගෙ ජන්දෙ කියනදේ රැල්ලටවත්, අන්තර්ජාලෙ පෙන්වන දේටවත් මුලාවෙලා දෙන්න එපා. 3 වරටත් ඉල්ලන්න ව්‍යවස්ථා ගෙනා එක වරදක් හැටියට මාත් දකිනව. ඒත්..... වෙන විකල්පයක් නෑ. වංචා දූෂණ ගැන කියනව තමයි. ඒත් රටට දැනෙන දෙයක් කලා කියන එකයි මගේ අදහස වෙන්නෙ. ඒ නිසා පටු බලාපොරොත්තු නැති උඹල තවත් හිතපල්ල කොල්ලනේ. ඕනම තරම් කල් තියෙනව හිතන්න, හොයල බලන්න. ඒ අතීතය, ඒ කල කී දේවල්...................
    [දේශපාලනයෙන් හරි හම්බ කරගන්නා අයට, දේශපාලනය නිසා රස්සා ලැබූ අයට, පක්ෂ පාට නිසා ගහ මරා ගන්නා අයට මේ ලියල තියෙන දේවල් අදාලම නැත.]
    :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "උඩ ලැම්බෝගිනි - යට කුසගිනි"

    "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවන්" සංවිධානයේ මාධ්‍ය හමුවක් කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී අද (16)පැවැත්විනි. එම අවස්ථාවට සහභාගී වූ කලාකරුවන් රැසක් සහභාගී වූ අතර එහිදී එම සංවිධානය විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

    මෙම මාධ්‍ය හමුව සඳහා පරාක්‍රම නිරිඇල්ල, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, දිල්හානි අශෝකමාලා, දමයන්ති ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, රජීව් සෙබෙස්තියන්, විමුක්ති ජයසුන්දර, W.D ආරියසිංහ ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ දිල්හානි අශෝකමාලා පැවසුවේ මෙවැන්නකි

    "මගේ ජීවිතේ කවදාවත් නොකරපු දෙයක් මම අද කරනවා..ඇත්තටම මේ මාසයක් ඇතුලත මගේ සිතුවිලි මම සිතන විදිය හුඟක් වෙනස් වුනා.එකට මුලික වුන හේතුවක් මට මෑත කාලයේ දකින්න ලැබුනා. ඒ එක දවසක් මම බොරැල්ලේ යනකොට එක තැනක උඩ තියනවා. ඒවාට කියන්නේ ලම්බෝගිනි කාර් කියලා.. එතන යට පොඩි පෙට්ටි කඩයක දුප්පත් කම්කරුවෝ ටිකක් බනිස් කාල ප්ලේන්ටි බොනවා..

    දැන් මේක මමයි මගේ පුතයි තමයි දැක්කේ..මට එච්චර එක ඔලුවට ආවේ නෑ..එත් මගේ දරුවා කියනවා.." අම්ම උඩ ලම්බෝගිනි යට කුසගිනි..මම පුදුම උනා මේ පොඩි එක මේ ටිකට මෙහෙම කිව්වේ කියලා..එදා ඉදල මම හිතන්න පුරුදු උනා..මම කලාකාරියක් හැටියට කලාව කරගෙන ගෙදර වැඩ කරගෙන දේශපලානය ගැන හොයන්න නැතුව හිටි හරිම අක්‍රිය චරිතයක්..ඊට පස්සේ මම යම් කිසි ප්‍රමාණයකට මේ දේවල් තුලින් සක්‍රිය වෙන්න පටන් ගත්ත මොකද මම මේ රටට උදේ හවස වඳින කෙනෙක්..මම හිතුව මම මේ මොහාතේදී නිහඬ වෙන්න ඕන නෑ කියලා.."
     
    හොඳ මොළයක් තියෙන පොඩි එකෙක් මචන්. tfs

    ඒ වගේම හොඳ හේතුවක් බන්. අනුන්ගෙ වාහන දැක්කට මමනම් හූල්ලන්නෙ නෑ. තියෙන bike එක හොඳයි බන්. පුලුවන් උනු වසක මගෙ පොඩි උන්ට අරන් දෙනව. උන්ට කන්න බොන්න, අඳින්න පලදින්න, ඉගෙනගන්න වියදම් නොකර සෝබන දාන්න හිතෙන්නෙ නෑ මචන්.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජන්දෙ නිසා එළකිරියත් ගොඩාක් කාර්යබහුල තැනක් වෙලා තියෙන්නෙ. දේශපාලනේ ගැන එතරම් ඇල්මක් නැති උනත් මේකෙ තියෙන දේවල් දැක්කම අනේ මේ මිනිස්සු විඳින දුක කියල හිතෙනව. දෙපැත්තම බදාගෙන පුදුමාකාර දුකක් විඳිනව මේ අය. සමහරු fake acc හදාගෙන, තවත් අය මේ වෙනුවෙන්ම එළකිරි ඇවිල්ල.
    ඒ දෙගොල්ලම ගැන අපේනම් ප්‍රශ්නයක් නෑ. ඒ අය ඒ තරම් දුක් විඳින්නෙ කිනම් හෝ සැපතක් බලාපොරොත්තුවෙන් කියල අපට තේරුම් ගන්න පුලුවන් නිසා.
    ඒත් මේකෙ ඉන්න අතීතය ගැන හරියාකාර අවබෝධයක් නැති පොඩි උන් මේ කියන හැම දෙයක් ගැනම හිත හිතා ඇති. ඒත් උඹල දැකල තියෙන මේ කාලයට වඩා ගොඩාක් වෙනස් කාලයන් තිබ්බ. ඒව ගැන මධ්‍යස්ථව හිතන කෙනෙක්ගෙන් අහල දැනගනිල්ල. මේ ගතවූ/ගතකරන කාලයන්ට වඩා බෙහෙවින් වෙනස් වූ කාලපරිච්ජේද ඉදිරියේදි ඇතිවෙන්න පුලුවන් බවත් මතක තියාගමු අපි හැමෝම.
    මම වයසට ගිහින් මැරිල යන බව මම දන්නව. ඒ නිසා මේ හැමදේම නිස්සාරබව තේරෙනව. ඒ නිසා කළහකාරී ලෝකයක් ඇති නොවෙන්නනම් අපිත් වගකීමක් ගන්න ඕන.
    අන්තිමටම කියන්න තියෙන්නෙ තමන්ගෙ ජන්දෙ කියනදේ රැල්ලටවත්, අන්තර්ජාලෙ පෙන්වන දේටවත් මුලාවෙලා දෙන්න එපා. 3 වරටත් ඉල්ලන්න ව්‍යවස්ථා ගෙනා එක වරදක් හැටියට මාත් දකිනව. ඒත්..... වෙන විකල්පයක් නෑ. වංචා දූෂණ ගැන කියනව තමයි. ඒත් රටට දැනෙන දෙයක් කලා කියන එකයි මගේ අදහස වෙන්නෙ. ඒ නිසා පටු බලාපොරොත්තු නැති උඹල තවත් හිතපල්ල කොල්ලනේ. ඕනම තරම් කල් තියෙනව හිතන්න, හොයල බලන්න. ඒ අතීතය, ඒ කල කී දේවල්...................
    [දේශපාලනයෙන් හරි හම්බ කරගන්නා අයට, දේශපාලනය නිසා රස්සා ලැබූ අයට, පක්ෂ පාට නිසා ගහ මරා ගන්නා අයට මේ ලියල තියෙන දේවල් අදාලම නැත.]
    :P

    සමාවෙයන් මෙහෙම කිව්වට ... මට අනුවනම් උඹ දේශපාළන තක්කඩියෙක් ...
    මොකද මට මතකයි උඹට පුද්ගලික ප්‍රශ්ණයක් වෙච්ච වෙලාවෙ සන්දානෙට බැනල දාල තිබ්බ ත්‍රෙඩ් එක (ශිෂ්‍යත්වය අහෝසි කලොත්?) ...
    එතනින් එහාට කතා කරන්න යන්නෙ නෑ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    සමාවෙයන් මෙහෙම කිව්වට ... මට අනුවනම් උඹ දේශපාළන තක්කඩියෙක් ...
    මොකද මට මතකයි උඹට පුද්ගලික ප්‍රශ්ණයක් වෙච්ච වෙලාවෙ සන්දානෙට බැනල දාල තිබ්බ ත්‍රෙඩ් එක (ශිෂ්‍යත්වය අහෝසි කලොත්?) ...
    එතනින් එහාට කතා කරන්න යන්නෙ නෑ

    දුප්පත්, අහිංසක, අසරණ මිනිස්සු ගැන හිතන හැම එකාම තක්කඩි තමයි බන්.:P මගේ පෞද්ගලික ප්‍රශ්නෙ මොකක්ද මෙතන?:confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දුප්පත්, අහිංසක, අසරණ මිනිස්සු ගැන හිතන හැම එකාම තක්කඩි තමයි බන්.:P මගේ පෞද්ගලික ප්‍රශ්නෙ මොකක්ද මෙතන?:confused:

    තමන්ගෙ ළමයට ශිෂ්‍යත්වෙ නැතිවෙන කොට තමයි කෑ ගහන්න මතක් උනේ :P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තමන්ගෙ ළමයට ශිෂ්‍යත්වෙ නැතිවෙන කොට තමයි කෑ ගහන්න මතක් උනේ :P

    :P:P:P උඹ හිතන්නෙ ළමයව ස්කෝලෙකට දාගන්නවත් බෑ කියලනෙ. අනේ බාන්.
    සාමාන්‍ය මිනිස්සු ගැන උඹල වගෙ ඔය විදියට හිතන එවුන් තමයි මෙතන ගොඩක් ඉන්නෙ.ඒ වගේ අයගෙ ළමයෙක් ස්කෝලෙකට ගියොත් උඹලගෙ ළමයි කොහාටද? ඒකනෙ අවුල?:rofl::P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    සමාවෙයන් මෙහෙම කිව්වට ... මට අනුවනම් උඹ දේශපාළන තක්කඩියෙක් ...
    මොකද මට මතකයි උඹට පුද්ගලික ප්‍රශ්ණයක් වෙච්ච වෙලාවෙ සන්දානෙට බැනල දාල තිබ්බ ත්‍රෙඩ් එක (ශිෂ්‍යත්වය අහෝසි කලොත්?) ...
    එතනින් එහාට කතා කරන්න යන්නෙ නෑ

    උඹ සමාවෙයන් කීවට ටිකක් රිදුන තක්කඩිය කිවූ එකට. මගෙ රස්සාව නැති කලෙත් ඒ තැනට කටයුතු කලෙත් මේ ආණ්ඩුවෙ බැලයෙක් කියන එක මතක තියාගනින් mcn.
     
    • Like
    Reactions: mldarshana