Google Sex cup මෙවරත්_ලංකාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Google Sex cup මෙවරත්_ලංකාවට

    මෙවරත් ගූගල් වලින් Sex කප් එක ලංකාවට !


    Ww0WeUj.png



    Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.

    සම්පූර්ණ ලැයිස්තුව: http://www.google.com/trends/

    හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.




    T5MOfnM.gif


    patta asahana karayo :lol::lol::lol::lol::lol::lol:

    :rofl:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland
    හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.

    :D:D:D:rofl: :lol:


     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    city vidihata beluwama lankawa neme okkoma indian city ne ban thiyenne. mata penne indian unge ewath apita add wela
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මගේ හොඳ යාලුවෝ දෙන්නෙක්ම ඉන්නවා ඔය කියන හෝමාගම පළාතේ. එක්කෙනෙක් දත් වලට සම්බන්දයි, අනික් කෙනා හරි මහතයි. දැන් දුවගෙන එයි රිදිලා...:P:P:P:rofl::rofl::rofl: