☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් එහෙමයි දැනෙන්නේ... බොහෝ විට අයිත් නොඑන්නත් පුළුවන් මම.... එපා වෙලා ඉන්නේ හැම දේම...
    2.gif
    2.gif
    2.gif
    මහණ වෙන්න යනවද?
     
    Dec 15, 2014
    214
    16
    0
    මට චන්දෙ නැහැ මෙයා....තිබ්බත් දෙන්නෙත් නැහැ කාටවත්....ආයෙම අහන්න එපා ඔන්න මගෙන් නම්...:dull::dull:

    චන්දෙ නෑ..
    ඒ මොකද ඒ..
    ඇයි අපේ මහින්ද ලොක්කට චන්දෙ නොදෙන්නේ..
    ​
     
    මන් වැඩිය ආයෙම එන්නේ නැහැ.....අවුලක් නැහැ ..කට්ටිය කැමති කැමති විදිහට ඉන්න....මන් ඔලුව දාලා යන්න එනවා...අනිවා.....

    මට MC එකේ ඉදලා මොකක්ද නොතේරෙන අවුලක් දැනෙනවා මේකේ...අනේ මන්ද..කියන්න තේරෙන් නැහැ.....:yes::yes:



    එහෙනම් කාටත් එපා වෙලානම් වැඩක් නැ අපිත් ඉදලා:(:(
    ​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17571814 said:


    එහෙනම් කාටත් එපා වෙලානම් වැඩක් නැ අපිත් ඉදලා:(:(
    ​
    අපේ එවුන්ට දන්නෙ නැහැ බං ත්‍රෙඩ් එක ත්‍රෙඩ් එකක් විදිහට තියාගන්න :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    සුකුමාල පෙම් පාටට තියෙන්නේ බං ඔය :love:
    :angry::angry::angry:

    ජේමිස්බන්ඩා007;17571814 said:


    එහෙනම් කාටත් එපා වෙලානම් වැඩක් නැ අපිත් ඉදලා:(:(
    ​

    අනිත් අයට ඕන.....:yes::yes::yes::love:

    හිස් වෙච්ච දෙක අරූ අරගෙන

    :yes::yes: