කලාකරුවන්-මයිත්‍රීට

Santa_Baby

Member
Dec 16, 2014
53
3
0
Colombo
කලාකරුවන්-මයිත්‍රීට

කලාකරුවන්-මයිත්‍රීට.දෙරණ නිවුස් ප්‍රවෘත්තිය ගලවයි.

10432558_759671327448074_239522867206735728_n.jpg


මයිත්‍රීපාල සිරිසේන,පොදු අපේක්ෂකයාට සහය දක්වමින් කලාකරුවන් පිරිසක් ප්‍රවෘත්ති සාකඡ්ජාවක් කැඳවා තිබුනා. ප්‍රසන්න විතානගේ,ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, දිල්හානි අශෝකමාලා, සමනලී ෆොන්සේකා,දමයන්ති ෆොන්සේකා,දීපානි ඇතුළු කලාකරුවන් එයට එක්ව සිටිනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් අදාල ප්‍රවෘත්තිය දෙරණ රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශයේ සිරස්තල වල සදහන් කෙරු නමුදු, එය ප්‍රවෘත්ති විකාශයෙන් ගැලවී ගියේ ඉහළින් එල්ලවූ බලපෑම් බව දැන් වාර්තා වනවා.

පහත දැක්වෙන්නේ අදාළ ප්‍රවෘත්තිය,නිවුස්ෆස්ට් හි පෙන්නු අයුරුයි.


 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    yakooo sirasath nothibunaanam ????????

    කිලි මහාරාජලා කොහොමත් UNP අර නිකන් කැපුවත් කොළ වගේ ජාතියක්,එක නිසා ඉතින් ඔහොම දානවා,අනික් චැනල් එහෙම නැ එ අය කඩේ යන්නෙ පවතින රජයටයි (බලපැම් සහ අනිකුත් වරදාන නිසා) සිරස කඩේ යනවා නම් යන්නෙ UNP එකට එකට විතරයි,අනික් සැම වෙලෙම පෙන්වන්න බලන්නෙ තමුන්ගේ චැනල් එක සර්වසාධාරණයි කියලා...
     
    Last edited: