කලාකරුවන්-මයිත්රීට
කලාකරුවන්-මයිත්රීට.දෙරණ නිවුස් ප්රවෘත්තිය ගලවයි.
මයිත්රීපාල සිරිසේන,පොදු අපේක්ෂකයාට සහය දක්වමින් කලාකරුවන් පිරිසක් ප්රවෘත්ති සාකඡ්ජාවක් කැඳවා තිබුනා. ප්රසන්න විතානගේ,ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්රම නිරිඇල්ල, දිල්හානි අශෝකමාලා, සමනලී ෆොන්සේකා,දමයන්ති ෆොන්සේකා,දීපානි ඇතුළු කලාකරුවන් එයට එක්ව සිටිනු දක්නට ලැබුනා.
කෙසේ වෙතත් අදාල ප්රවෘත්තිය දෙරණ රාත්රී 8 ප්රවෘත්ති විකාශයේ සිරස්තල වල සදහන් කෙරු නමුදු, එය ප්රවෘත්ති විකාශයෙන් ගැලවී ගියේ ඉහළින් එල්ලවූ බලපෑම් බව දැන් වාර්තා වනවා.
පහත දැක්වෙන්නේ අදාළ ප්රවෘත්තිය,නිවුස්ෆස්ට් හි පෙන්නු අයුරුයි.