යහපාලනය මහින්ද හා රටේ අනාගතය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ
     
    Dec 15, 2014
    214
    16
    0
    දැන් ඕකට උබල කියන විකල්පේ මෛත්‍රීපාල සිරිසේනද..
     
    Feb 3, 2014
    860
    125
    0
    මම කලිනුත් කිව්වේ @TheTruthWillSetYouFree ගැන නම් සැක සහිතයි .

    මට හිතෙන්නේ මහින්දගේ දරුවෙක් ,එහෙමත් නැත්නම් හොර ෂොට් එකක් එත් හිතාගන්න බැ නාමල්වත් තාත්තාට හෙටක් වෙනුවෙන් මු තරම් කඩේ යන්නේ නැ ..

    ඇත්තටම කියපන් උබ කොල්ලෙක්ද ? ගැනියෙක්ද? කියලා මහින්දගේ හොර අන්තප් පුරේ නායිකාවද කියලා පොඩි සැකයක් තියෙනවා කොහොම උනත් මහින්ද රිදෙන්න ගහලා සිල් එකත් පු --- වැදිලා මකන්නම බැ ............:yes:

    මම හම්බන්තොට port project එකේ 1st stage එකෙ වැසකරද්දි නිල් බලකයේ සෙට් එකක් ගත්ත වැඩට උන්ත තිබුනු වැඩේ තමයි වරය බලන්න එන අයට වරාය ගැන් කියන් එක, o/l වත් පස්නැති උන්. මුන් ගීරවුටිකවගේ පල් හැලිකියවනවා එන මිනිස්සුන්ට සමහර විට අපි ඉන්න තැන්වලත් කියවනව.
    ගිරවු:lol::lol::lol::lol:
    ගිරවු:lol::lol::lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    නැතුව හොර රජා ද බොල :lol:

    අපෝ උබ බූරුවෙක් නේ බං..
    උබත් එක්ක නං ලොවෙත් කතා කරලා වැඩක් නෑ..
    වෙන එකෙක් උත්තර දීපන්කො..
    උබ ගෙඩිය පිටින්ම එහෙම්මම අමු මන්ද බුද්ධිකයෙක් නේ..
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඕකට උබල කියන විකල්පේ මෛත්‍රීපාල සිරිසේනද..

    මචං මෙහෙමයි

    විකල්පය කියලා කියන්නේ හුදෙක් පුද්ගලයෙක් නොව ක්‍රමානුකූලව සැදුනු ක්‍රියා පටිපාටියක්. එහිදී පුදගලයෙක් ප්‍රමුකත්වකර අත්වෙන්නේ නහ. මම විකල්පය කිවුවේ jvp එක ගැන
     
    Dec 15, 2014
    214
    16
    0
    මචං මෙහෙමයි

    විකල්පය කියලා කියන්නේ හුදෙක් පුද්ගලයෙක් නොව ක්‍රමානුකූලව සැදුනු ක්‍රියා පටිපාටියක්. එහිදී පුදගලයෙක් ප්‍රමුකත්වකර අත්වෙන්නේ නහ. මම විකල්පය කිවුවේ jvp එක ගැන

    මචං මෙහෙමයි..
    බලය හොයන සංවිධානයක් උනාම එන්න ඕනේ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඇතුව..
    අරක වැරදි මේක වැරදි, මූ හොර අරූ හොරා, මූ කොමිස් කාරය අරු කොමිස් කාරය කියල කෑගහල මදි.. කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ..
    මචං.. දක්ෂ පාලකයෙක් උනාම තමන්ට බලයට එන්න හොද ක්‍රමවේදයක් තියෙන්න ඕනේ..
    එහෙම කරමවෙදයක්වත් හදාගන්න බැරි කෙනෙක් මොනදේ තිබ්බත් දක්ෂ පාලකයෙක් වෙන්නේ නෑ..

    එක හරියට මෙන්න මෙහෙමයි..
    හොද පොල් කඩන මිනිහෙක් වෙන්න නං ගහේ මුදුනටම නගින්න පුලුවන් වෙන්න ඕනේ..
    එහෙම නැතුව ගහේ ඉන්න මිනිහ දිහා බිම ඉදගෙන බලන් ඉදල මම ගහට නග්ගනන් ඔහොම
    නෙමෙයි පොල් කඩන්නේ මම පොල් කඩන්නේ මෙහෙම, මම එහෙනං ඔය පොල් විතරක් කඩලා නිකං ඉන්නේ නෑ හොද කුරුම්බා ගෙඩි දෙක තුනකුත් කඩනවා කියල කියෝ කියෝ ඉදල හොද පොල් කඩන මිනිහෙක් වෙන්න බෑ..
    ගෙඩි කඩන්න යන්න කලින් ගහේ නගින්න පුරුදු වෙලා ඔන්න ඉනේ..

    JVP එකට වෙලා තියෙන්නේ අන්න එක...
    ගහේ මුදුනට යන්න ක්‍රමයක් හදාගෙන නෑ... ඒ උනාට ගහේ නැග්ගම කෙඩි කඩන හැටි ගැන රටට කියනවා...

    හොද පාලකයෝ එහෙම නෙමෙයි...
    හොදට දූරදර්ශී වෙන්න ඕනේ...
    තමන්ට මුදුනට යන්න පාරක් කපාගන්න ඕනේ..
    අපේ ජනාධිපතිතුමා ඔය පාලනයට ආවේ නිකන් ද?
    නෑ ලස්සන පාරක් කපාගෙන ආවේ...
    කෝ JVP එකට එහෙම තීක්ෂණ ඇහැක් තමන්ගේ දේශපාලන පාර කපාගන්න..
    නෑ..
    එක තැන පල් වෙවී ඉදල දැන් එතනිනුත් ආපස්සට යනවා..

    කල්ලෙක් ඇමරිකාවේ ජනාධිපති උනා..
    හිතන්නවත් පුළුවන් දේවල් ද ඒ..
    නෑ.. නමුත් එක තාමයි හොද පාලකයාගේ තියෙන දක්ෂකම...
    කතා කියන්න පුළුවන්, නමුත් තැනට එන්න පාරක් හදාගන්න එකයි අමාරු..

    JVP කාරයෝ කියන්නේ ලංකාවේ ඉන්න අසාර්ථකම මිනිස්සුන්ට කියන තවත් නමක්..
    දක්ෂ මිනිහ බිම ඉදන් කටෙන් ගෙඩි කඩන්නේ නෑ... ගහට නගිනවා..

    තමන්ටම කියල තමන්ගේ පාර කපාගන්න බැරි වෙච්ච උන්ද උබ ඔය රටේ පාර කපන්න විකල්පේ විදිහට ඉදිරිපත් කරන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    හොද පාලකයෝ එහෙම නෙමෙයි...
    හොදට දූරදර්ශී වෙන්න ඕනේ...
    තමන්ට මුදුනට යන්න පාරක් කපාගන්න ඕනේ..
    අපේ ජනාධිපතිතුමා ඔය පාලනයට ආවේ නිකන් ද?
    නෑ ලස්සන පාරක් කපාගෙන ආවේ...

    හිට්ලරුත් හොඳ ලස්සන පාරක් කපාගෙන, යුද්ධ දිනල, රට සංවර්ධනය කරගෙන තමයි පාලනයට ආවෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිට්ලරුත් හොඳ ලස්සන පාරක් කපාගෙන, යුද්ධ දිනල, රට සංවර්ධනය කරගෙන තමයි පාලනයට ආවෙ

    කොහේද ‍‍බොල හිට්ලර් යුද්ධ දිනල බලයට ආවේ.. උ ආවට පස්සේ තමා යුද්ධ කලේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙට උපදින තමගේ දරුවට අපි විදින දේවල් අපි දකින දේවල් නොලැබ හොද අනගතයක් හදන්න
    හොද රටක් හදන්න. හැමෝම එකතුවෙන්න. එහෙම කරන්න පුළුවන් එකම බලවේගය jvp
     
    Dec 15, 2014
    214
    16
    0
    හිට්ලරුත් හොඳ ලස්සන පාරක් කපාගෙන, යුද්ධ දිනල, රට සංවර්ධනය කරගෙන තමයි පාලනයට ආවෙ

    අයියෝ ප්ලීස් මචං නොදන්නා කුණුහරප විතරක් නං කතාකරන්න එපා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මෙහෙමයි..
    බලය හොයන සංවිධානයක් උනාම එන්න ඕනේ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඇතුව..
    අරක වැරදි මේක වැරදි, මූ හොර අරූ හොරා, මූ කොමිස් කාරය අරු කොමිස් කාරය කියල කෑගහල මදි.. කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ..
    මචං.. දක්ෂ පාලකයෙක් උනාම තමන්ට බලයට එන්න හොද ක්‍රමවේදයක් තියෙන්න ඕනේ..
    එහෙම කරමවෙදයක්වත් හදාගන්න බැරි කෙනෙක් මොනදේ තිබ්බත් දක්ෂ පාලකයෙක් වෙන්නේ නෑ..

    එක හරියට මෙන්න මෙහෙමයි..
    හොද පොල් කඩන මිනිහෙක් වෙන්න නං ගහේ මුදුනටම නගින්න පුලුවන් වෙන්න ඕනේ..
    එහෙම නැතුව ගහේ ඉන්න මිනිහ දිහා බිම ඉදගෙන බලන් ඉදල මම ගහට නග්ගනන් ඔහොම
    නෙමෙයි පොල් කඩන්නේ මම පොල් කඩන්නේ මෙහෙම, මම එහෙනං ඔය පොල් විතරක් කඩලා නිකං ඉන්නේ නෑ හොද කුරුම්බා ගෙඩි දෙක තුනකුත් කඩනවා කියල කියෝ කියෝ ඉදල හොද පොල් කඩන මිනිහෙක් වෙන්න බෑ..
    ගෙඩි කඩන්න යන්න කලින් ගහේ නගින්න පුරුදු වෙලා ඔන්න ඉනේ..

    JVP එකට වෙලා තියෙන්නේ අන්න එක...
    ගහේ මුදුනට යන්න ක්‍රමයක් හදාගෙන නෑ... ඒ උනාට ගහේ නැග්ගම කෙඩි කඩන හැටි ගැන රටට කියනවා...

    හොද පාලකයෝ එහෙම නෙමෙයි...
    හොදට දූරදර්ශී වෙන්න ඕනේ...
    තමන්ට මුදුනට යන්න පාරක් කපාගන්න ඕනේ..
    අපේ ජනාධිපතිතුමා ඔය පාලනයට ආවේ නිකන් ද?
    නෑ ලස්සන පාරක් කපාගෙන ආවේ...
    කෝ JVP එකට එහෙම තීක්ෂණ ඇහැක් තමන්ගේ දේශපාලන පාර කපාගන්න..
    නෑ..
    එක තැන පල් වෙවී ඉදල දැන් එතනිනුත් ආපස්සට යනවා..

    කල්ලෙක් ඇමරිකාවේ ජනාධිපති උනා..
    හිතන්නවත් පුළුවන් දේවල් ද ඒ..
    නෑ.. නමුත් එක තාමයි හොද පාලකයාගේ තියෙන දක්ෂකම...
    කතා කියන්න පුළුවන්, නමුත් තැනට එන්න පාරක් හදාගන්න එකයි අමාරු..

    JVP කාරයෝ කියන්නේ ලංකාවේ ඉන්න අසාර්ථකම මිනිස්සුන්ට කියන තවත් නමක්..
    දක්ෂ මිනිහ බිම ඉදන් කටෙන් ගෙඩි කඩන්නේ නෑ... ගහට නගිනවා..

    තමන්ටම කියල තමන්ගේ පාර කපාගන්න බැරි වෙච්ච උන්ද උබ ඔය රටේ පාර කපන්න විකල්පේ විදිහට ඉදිරිපත් කරන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    good reply machn. හිතනන් දේවල් තියනව. අකුරු ගොඩක් ලුකුවට දන්නා එපා බන් කියවන්න බහ එකත්කොට
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    good reply machn. හිතනන් දේවල් තියනව. අකුරු ගොඩක් ලුකුවට දන්නා එපා බන් කියවන්න බහ එකත්කොට

    මචන් මහින්දගෙ චින්තනය ඉස්සර 2004 වගේ මතක, ගෙදරින් ගෙදාට තැපැල් වලින් පොත් ගහල එව්වා.. ලොක්කා පට්ට ගේමක් දුන්නා ඔය තැනට එන්න.. දන්නො දනිති මචන්.. මහින්ද කියන්නේ.. ගමේ ඉන්දන් දකුනේ ඉන්දන් ලොකු ගේමක් ගහල, සමාජයේ කට්ටක් කාලා ආපු කෙනෙක්.. ග්මේ බය්යෙක්.. ඒකයි මිනිහට කරන්න බැරි මගුල් කතා නොකරන්නෙත්, කොන්ද කෙලින් තියාගෙන තීරන ගන්නෙත්. මිනිහට ඔන විදිහට ඇමතිලා අයින් කරන්නෙත්, අවශ්ය අය ගන්නෙත්. මිනිහා ගැන සරලවම කිව්වොත්, ගමෙන් ආපු සුපිරි පොරක්. පොරක් වෙන්න බැ මචන් හාල් කැලි වලටව්ත්.. ලොකු අද්යාපනයක් තිබුනටවත්.:yes::yes:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මහින්දගෙ චින්තනය ඉස්සර 2004 වගේ මතක, ගෙදරින් ගෙදාට තැපැල් වලින් පොත් ගහල එව්වා.. ලොක්කා පට්ට ගේමක් දුන්නා ඔය තැනට එන්න.. දන්නො දනිති මචන්.. මහින්ද කියන්නේ.. ගමේ ඉන්දන් දකුනේ ඉන්දන් ලොකු ගේමක් ගහල, සමාජයේ කට්ටක් කාලා ආපු කෙනෙක්.. ග්මේ බය්යෙක්.. ඒකයි මිනිහට කරන්න බැරි මගුල් කතා නොකරන්නෙත්, කොන්ද කෙලින් තියාගෙන තීරන ගන්නෙත්. මිනිහට ඔන විදිහට ඇමතිලා අයින් කරන්නෙත්, අවශ්ය අය ගන්නෙත්. මිනිහා ගැන සරලවම කිව්වොත්, ගමෙන් ආපු සුපිරි පොරක්. පොරක් වෙන්න බැ මචන් හාල් කැලි වලටව්ත්.. ලොකු අද්යාපනයක් තිබුනටවත්.:yes::yes:

    :rofl::rofl::rofl:

    මහින්දව මල් තියලා වැඩපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුවෙන් ම කිව යුත්තේ මෙය මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා නැවත බලයෙහි පිහිටුවිය යුතුය කියවෙන කතාවක් නොවන බවය.(කැපුවත් කොළ අයවලුන් හට එය එසේ පෙනීමට පුළුවන)

    වර්තමාන බලලෝභි සහ අදූරදර්ශී පාලනයට විකල්පයක් තිබිය යුතුය. නමුත් පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ඒ විකල්පය ලෙස ගෙන ආ විට ද මේ තත්ත්වය, එනම් විනිවිද පෙනෙන යහපාලනය මෙරට ඇති වේද? මට ඇති මහා ම ප්‍රශ්නය එයයි. ඒ ප්‍රශනය මා හට නැගෙන්නට හේතුව වන්නේ ගරු විපක්ෂනායන රනිල් වික්‍රමසිහ මැතිතුමන් පෙරේදා කල ප්‍රකාශයකි. එනම්, ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ජනාධිපති පදවි ප්‍රාප්ත වූ පසුව විධායක ජනාධිපති ධූරයේ වර්තමාන බලතල, එනම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ බලතල, 1978 ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලතල දක්වා සීමා කෙරෙන බවය. 78 ව්‍යවස්ථාවෙන් ද මැවුයේ අසීමිත බලතල සහිත විධායකයක් බව අපි දනිමු. ඒ කියන්නේ විධායකය අහෝසි නොවන බව නොවේ ද? නැතිනම්, පූජ්‍ය රතන ස්වාමීන්වහන්සේ ඉතිම ස්ථානෝචිතව යෝජනා කර ඇති විධායකය අහෝසි කරනු වෙනුවට, එහි අනිසි බලතල ඉවත් කිරීමේ තත්ත්වයක් නොවන බව නොවේ ද? වර්තමාන පොදු අපේඛ්ෂකයා ගේ තීරණාත්මක ඡන්ද පදනම එජාප බව නොරහසකි. එම ඡන්ද පදනම ඇති අය මෙසේ කීම අතිශය බරපතල ප්‍රශ්නයක් නොවේද?

    මට දැන ගන්නට ඇති පමණින්, ගරු සිරිසේන මහතාණන් හට ඇත්තේ කෙටි කාලීන වැඩ පිළිවෙළකි. (මෙය මාහට කීවේ පෙරේදා දින දී එජාප යට සම්බන්ධ එක්සත් විද්වත් වෘත්තිකයන් ගේ සංගමයේ ඉහලම නිලයක් දරන මාගේ රෝගියෙකි)දින 100ක් තුල එතුමන් පවසන ලෙසට විධායක ජනාධිපති ධූරය තුල ඇති උපරිම බලතල අහෝසි කෙරෙනු ඇත. පසුව සිදුවන්නේ කුමක් ද? තවම පැහැදිලි නැත. ඔහු මා හට පැවසූ ලෙසට, හිටපු ජනාධිපතිනිය මේ රටේ පරිපාලනයට සම්බන්ධ වීමේ දැවැන්ත තැතක් පවතී. වසර 11කට මද කලක් වැඩි සිය ධූර කාලයේ දී රට අන්ත කාබාසානියා තත්ත්වයකට ඇද දැමූ චෞර රැජන ලෙස හැදින්වුණු ඇය අතින් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි ද?

    අනෙක් කාරණය, ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තේන් ඒ පැත්තට විලි සංගයක් නොමැතිව බඩ පිණුම් ගසන දේශපාලන වසලයන් රොත්තක ගෙන් අප බලාපොරොත්තු වන යහපාලනය කුමක් ද?

    වර්තමාන පාලකයා දූෂිතයන් රකින, අදූරදර්ශී අපතයෙකු නම්, අපි එවැනිම අපතයින් රැලක් යලිත් පාලනයට ගෙන එනවා ද?

    මිත්‍රවරුනි, මා කියන්නක් අසත්වා!! අපි සත්‍ය ලෙසටම කළ යුත්තේ කුමක් ද? පවතිනා ක්‍රමය තුල ඇති අපට පෙනෙන සියළුම විකල්ප හා සම්බන්ධ යක්ෂයින් මා හට පෙනේ. අප නැවත තෝරා ගත යුත්තේ දන්නා යක්ෂයින් ගෙන් වඩා හොද යක්ෂයා ද? හොද යක්ෂයාට බලය ලැබුණු විට ඌ බිලි නොගන්නා බවට අපිට ඇති සහතිකය කුමක් ද?

    කොටින් ම, “මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී“ තත්ත්වයට පත්ව ඇති අප කළ යුත්තේ කුමක් ද??????
     
    • Like
    Reactions: kingkong619

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    10690198_698437123597425_6378754048383066075_n.jpg
    :rofl::rofl::rofl::rofl::rofl: