බහසුන්නැහෙ කොලඹයි ඉන්න මේ දවස් වල
mona medak ganada loka kiyanne


meda colombo maara wadi chanda ganakin dinanawa. kalin unp ekata awasi maharagama, homagama, kaduwela, kesbewa wage ewa helaurume kadai. awissawella, moratuwa tama case 1 wenne
ගම්පහත් ලක්ශ 15 ක් තියෙනවා එගැනත් දාන්නම් 1,000 චන්ද අපෙ සමික්ශනයට ලැබුනාම
අපට දැනට ජන්ද 3655 ලැබි තිබෙනවා ජන්ද දුන්න, එ වගෙම Facebook එකෙන් සහය දුන් සැමටම ස්තුති
තාම ජන්දය දැම්මේ නැතිනම් පහත පුරුකට ගොස් ඔබෙ වටිනා චන්දය දෙන්න
Voting links : http://bit.ly/slpeonlinepoll
gampaha unp ekata enne meegamuwai wattalai witarai machan. anit ewa kadana 1 helaurumei chandrikagei wadak tama
බියගම කියන්නේ UNP එකට බර ආසනයක්. ඒකත් එන්න ඉඩ තියෙනවා.
ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ලෙස මහින්ද සර් කොලම්බින් වැඩි චන්ද විසි දාහක් අරගෙන ජයග්රහනය කරනව.
කොලඹ ප්රතිශතයට වඩා වැදගත් වෙන්නෙ ප්රකාශ වෙන චන්ද ගාන වැඩි කරගන්න එක.
පුලුවන් තරන් මිනිස්සු චන්ද පොලට යවන්න.එහෙම උනොත් දිස්ත්රික්ක දෙකක විතර ඇරියස් කොලඹින් අල්ලන්න පුලුවන්.
gampaha laga laga gemak tiyei..Final District Result - Gampaha District
Mahinda Rajapaksha 718,716 - 61.66%
Sarath Fonseka 434,50 - 37.28%








දිනනවා අයෙත් එකෙ දෙකක් නැහැ නමුත් දිනන පරතරය විශාල කර ගැනිම වැදගත්![]()
ගම්පහ, කළුතර MR දිනනවා. ගම්පහ නම් වෙනස් වෙන්නත් පුළුවන්. කොලබ MS ට.![]()
ගම්පහ, කළුතර චන්ද ගාන කොලබින් අඩු කරගන්න ඕන පුළුවන් තරන්.
මම හිතන විදිය මෙහෙමයි.
MS දිනනවා, කොලබ, නුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, දිගාමඩුල්ල, ත්රිකුණාමලය, මඩකලපුව, වන්නි, යාපනය.![]()
![]()
අනිත් ඒවා MR වෙන්නත් MSවෙන්නත් පුළුවන්.![]()
![]()
දිනන චන්ද පරතරය තමයි වැදගත් වෙන්නේ......![]()
![]()
![]()
