Wasi.lk එකෙන් බඩු ගත්තු අය ඉන්නවද බන්? උන් sure ද?
බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්...![]()







thread eka dala thynne wena akek
bump danna kyla thwa akek
JesonRulez == TomCat077
![]()





maam aran thiyanawa.
purit ekak and hand free ekak badu sure.
ow mama deparakma aran thiyenawa badu. unge thama thiyenne cheapest ma delivery danata.

dn kohomada bn badu wala thathwe?![]()
me lagadit pureit ekak order kala awulak na
badu wala loku quality balaporothu wena ba bun
me deal karayo godak welawata karanne chinese badu tamai
as per my experience 100% sure මචන්ලා මම මගෙ Phone එක ගත්තෙ Wasi.lk එකෙන්. උන් වෙලාවට Phone එක Office එකටම එව්වා. Phone එකත් අවුලක් නෑ