..::[සිරා Ideas ටිකක්(Innovative Ideas)]::..
නියම Innovative Ideas ටිකක් සෙට් උන බලලම ඉන්න 
basketball ගහනවා වගේ කුණු බක්කියට කුණු දන්නා තියෙන්නේ
අතින් කරකවල උඩ යට මාරු කරන්න පුළුවන් බංකුවක් වැස්සකට පස්සේ පු* තෙමන්නේ නැතුව වැඩි වෙන්නේ හොදයි
වහනයක් පාර්ක් කරන්න ගියාම නම් මේක වටිනවා green light එකෙන් ඉඩතියන තැනක් පෙන්නනන්ව නැත්තන් red light එක
cool or hot drink එකක් තියල phone එක charge කරගන්න
අගේ හලන්නේ නැතුව තේ බොන්න
හිස් වතුව බෝතල් දාල train ticket එක ගන්න
headසෙට් එක පුට්ටු කරගන්නේ නැතුව තියාගන්න
මේකේ ඇතුලේ වැඩිය ඉන්න එවුන්ට වටිනවා
මේක කන්න ගියාම මේකේ වටිනා කම තේරෙනවා
VLC එක වගේ නැතුව පටස් ගාල click වෙනවා නෙහ්

bump එකක් දාගෙන යන්න