චම්පික රණවක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ , එතුමා ලගදි ආණ්ඩුවේ සිදු වූ මහා පරිමාණ දුෂණ හෙළි දරව් කරමින් ආලාපාඵ ආර්ථීකය නම් කෘතිය එළිදැක්වුවා
ඔන්න දැන් කට්ටියට කියවල බලන්න මේකේ pdf version එක අන්තර්ජාලයට නිකුත් කර තියනවා
,
පහතින් ගිහින් මේක online කියවන්න හෝ නැතිනම් downlaod කර පසුව කියවන්න පුළුවන්
මේ පිළිබද වීඩියෝවක්
දන්නේ නැති අයත් මේ පිලිබදව දැනුවත් කරන්න
ඔන්න දැන් කට්ටියට කියවල බලන්න මේකේ pdf version එක අන්තර්ජාලයට නිකුත් කර තියනවා
, පහතින් ගිහින් මේක online කියවන්න හෝ නැතිනම් downlaod කර පසුව කියවන්න පුළුවන්

මේ පිළිබද වීඩියෝවක්
දන්නේ නැති අයත් මේ පිලිබදව දැනුවත් කරන්න