windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    අද එන ගමන් 625 එක බැලුව පස්ට ආසාවෙ බෑ එක අවුලක් තියනවා ගූගල් මැප් වගේ හියර් මැප් ලන්කාවට වැඩද කියන එක කොළාබට නෙමෙයි ඉන් පිටත්
    machan kiyak kiyanawada?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද එන ගමන් 625 එක බැලුව පස්ට ආසාවෙ බෑ එක අවුලක් තියනවා ගූගල් මැප් වගේ හියර් මැප් ලන්කාවට වැඩද කියන එක කොළාබට නෙමෙයි ඉන් පිටත්

    මැප් එක වැඩ බන් කිසි අව්ලක් නැතුව.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lag wenawa kiyanne mokadda?mage awashyathaawa thamayi practicals waladi deela thiyena specimens photo ganna eka.ewage wadakata honda,20,000/= k aasannaye gaanakata ganna puluwan honda phone eka mokadda?

    lag වෙනවා කියන්නේ මචං උබ මොකක් හරි app එකක් open කරන්න ගියම හෙන වෙලාවක් යනවා,
    උදාහරණයකට මචං Photo එකක් ගන්න ඕනි වෙලා camera icon එක එබුවම පැය ගානක් යනවා camera එක load වෙන්න. :oo::oo:

    ඔය ගානට නම් හොද phone එක ඇවිත් මචං Lumia 625 එකක් ගන්න එක. 22 500 වගේ වෙන්නේ මචං.
     
    • Like
    Reactions: Good Heart

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    cam quality hoyana pissuwak thiyenawa
    hebei machan aluth features athin mokadda hoda model eka
    siyal sapiri

    මම නම් කියන්නේ මචං එක්කෝ උබ Lumia 830 එක ගනින්, 10 MP camera එක උනාට සුපිරිම quality එකක් තියෙනව. නැත්තම් තව ටිකක් දාල Lumia 1520 හරි 930 වගේ එකක් ගනින් මචං..
    camera එක ගැනම විතරක් හිතනවා නම් Lumia 1020 එක ගනින් මචං​

    අද එන ගමන් 625 එක බැලුව පස්ට ආසාවෙ බෑ එක අවුලක් තියනවා ගූගල් මැප් වගේ හියර් මැප් ලන්කාවට වැඩද කියන එක කොළාබට නෙමෙයි ඉන් පිටත්

    :) Here Map වැඩ මචං ලංකාවේ ඕනි තැනකට.. බය වෙන්න එපා මචං අත්දැකීමෙන් කියන්නේ :yes::yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    21600 no warranty 24900 with warranty dialcom eken beluwe a unata okungen nam gan ne mama.

    thx machan

    google map walata app ekak nadda???

    උබට මචං idealzLanka එකෙන් ඕක One year Softlogic warranty එකක්ම 22 500 කට ගන්න පුළුවන් මචං sealed pack එකක්..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ela here map download kara ganna oni unoth wifi ma oni neda banz

    sri lanka Map එක download කරගන්න ඕනි මචං. Mobile data වලින් පුළුවන් මචං download කර ගන්න මම දන්න විදිහට නම්. වැඩිය නැහැ 54 MB වගේ map එක :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් කියන්නේ මචං එක්කෝ උබ Lumia 830 එක ගනින්, 10 MP camera එක උනාට සුපිරිම quality එකක් තියෙනව. නැත්තම් තව ටිකක් දාල Lumia 1520 හරි 930 වගේ එකක් ගනින් මචං..
    camera එක ගැනම විතරක් හිතනවා නම් Lumia 1020 එක ගනින් මචං​

    ammo ekak hithaganna behe yako
    manasikawa wetila inne
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම නම් කියන්නේ මචං එක්කෝ උබ Lumia 830 එක ගනින්, 10 MP camera එක උනාට සුපිරිම quality එකක් තියෙනව. නැත්තම් තව ටිකක් දාල Lumia 1520 හරි 930 වගේ එකක් ගනින් මචං..
    camera එක ගැනම විතරක් හිතනවා නම් Lumia 1020 එක ගනින් මචං​

    830 patta :cool::cool::cool:
     
    Last edited:
    Status
    Not open for further replies.