ගම්මන්පිල සර්ට උදව් කරමු...

ගම්මන්පිල සර්ගේ

  • පන් මල්ල

    Votes: 8 16.7%
  • ඇල් වතුර වීදුරුව

    Votes: 5 10.4%
  • ඩොලර් නෝට්ටුව

    Votes: 12 25.0%
  • දිව දෙකේ සර්පයා

    Votes: 20 41.7%
  • වෙනත්-සඳහන් කරන්න

    Votes: 3 6.3%

  • Total voters
    48

The_Stig

Member
Nov 24, 2014
187
20
0
ගම්මන්පිල සර්ට උදව් කරමු...

දැන් ගම්මන්පිල සර් අලුතින් පක්ෂයක් හදන්න යනවනේ.ඒ පක්ෂෙට හොඳ මොන ලකුණද කියලා පහළ තියන ඒවගෙන් උබලා කැමති එක තෝරලා දාපන්.

1.පන් මල්ල

lakbima6.jpg

2. ඇල් වතුර වීදුරුව
glass-of-water.jpg

3. ඩොලර් නෝට්ටුව.

33wo6yb.jpg

4. දිව දෙකේ සර්පයා

tongue_111.jpg

5. වෙනත්.
 
  • Like
Reactions: PMUB
Jul 26, 2011
8,378
730
0
no sinhala land
එකක් කියන්නම් මේ යන විදිහට බුදු හාමුදුරුවො ඇවිල්ල කිවුවොත් මහින්ද දිනවන්න කියල තොපිල බුදු හාමුදුරුවොන්ටත් අපහස කරනව. දේශපාලනේ නිසා මිනිස්සුන්ගෙ මනුස්සකම බිංදුවට බැහැල. මේක දැන් ජෝක් එකක් විතරයි. ඒ හැබැයි සල්ලි කාර මිනිස්සුන්ටයි මේ ෆෝරම් වලයි ෆේස්බුක් එකේ ඉන්න අයටයි විතරයි. අපිට ඉතින් ඇලියොන් එකෙන් පස්සෙ ප්‍රාඩෝ එකට සල්ලි එකතු කරන එකනෙ මේ ආන්ඩුව නිසා අමාරු. සමහර මිනිස්සු ඉන්නව වවන එලවලු ටික තැලෙන්නෙ නැතුව පරක්කු නැතුව කොලඹ එවන්නෙ කොහොමද කියල කල්පනා කරන අය
 
The_Stig

Member
Nov 24, 2014
187
20
0
කලු පූසා;17580384 said:

mihinda sir honda manussaya...manussakama iha waha gihin thiyenne...
 
කලු පූසා;17580384 said:
එකක් කියන්නම් මේ යන විදිහට බුදු හාමුදුරුවො ඇවිල්ල කිවුවොත් මහින්ද දිනවන්න කියල තොපිල බුදු හාමුදුරුවොන්ටත් අපහස කරනව.

බුදුහාමුදුරුවො මහින්ද වගේ එකෙක් දිනවන්න කියල කවදාවත් කියන්නෙ නෑ. ඉදිරිපත් කල තර්කය වැරදියි. මොළය පරික්ෂා කර නැවත උත්සහ කරන්න :lol:
 
  • Like
Reactions: DJvodka

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ගම්මන්පිල මහත්තයා නියම දේශපාලකයෙක් මම නියම කියලා කිව්වෙ රට ජාතිය ගැන හිතන කෙනෙක් කියන එකයි.හෙල උරැමෙ හිටපු අනිත් බඩගෝස්තර වාදියො වගේ නෙමෙයි.එතුමා හොද පරිකල්පන ශක්තියක් ඇති බුද්ධිමතෙක්.උගත් කමවිතරක් තියෙන ගොන් රනවක වගේ නෙමෙයි.රනවකයයි සිරිසේනයි නම් අලුත් පක්ෂයක් පිහිටුවනවලු.ඒකට නම් හොදම ලකුණ තමයි “පුක‘‘ එතකොට උඹලට තියන්නෙ ගිහිල්ලා මනාපෙ පෙන්නන්න ඇගිල්ල ගහන්න.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    බුදුහාමුදුරුවො මහින්ද වගේ එකෙක් දිනවන්න කියල කවදාවත් කියන්නෙ නෑ. ඉදිරිපත් කල තර්කය වැරදියි. මොළය පරික්ෂා කර නැවත උත්සහ කරන්න :lol:

    බුදු හාමුදුරුවොන්ව හරි විකුනන් කන්න පුලුවන්නම් එකත් කරයි :eek: