කලු පූසා;17580384 said:එකක් කියන්නම් මේ යන විදිහට බුදු හාමුදුරුවො ඇවිල්ල කිවුවොත් මහින්ද දිනවන්න කියල තොපිල බුදු හාමුදුරුවොන්ටත් අපහස කරනව. දේශපාලනේ නිසා මිනිස්සුන්ගෙ මනුස්සකම බිංදුවට බැහැල. මේක දැන් ජෝක් එකක් විතරයි. ඒ හැබැයි සල්ලි කාර මිනිස්සුන්ටයි මේ ෆෝරම් වලයි ෆේස්බුක් එකේ ඉන්න අයටයි විතරයි. අපිට ඉතින් ඇලියොන් එකෙන් පස්සෙ ප්රාඩෝ එකට සල්ලි එකතු කරන එකනෙ මේ ආන්ඩුව නිසා අමාරු. සමහර මිනිස්සු ඉන්නව වවන එලවලු ටික තැලෙන්නෙ නැතුව පරක්කු නැතුව කොලඹ එවන්නෙ කොහොමද කියල කල්පනා කරන අය
කලු පූසා;17580384 said:එකක් කියන්නම් මේ යන විදිහට බුදු හාමුදුරුවො ඇවිල්ල කිවුවොත් මහින්ද දිනවන්න කියල තොපිල බුදු හාමුදුරුවොන්ටත් අපහස කරනව.

බුදුහාමුදුරුවො මහින්ද වගේ එකෙක් දිනවන්න කියල කවදාවත් කියන්නෙ නෑ. ඉදිරිපත් කල තර්කය වැරදියි. මොළය පරික්ෂා කර නැවත උත්සහ කරන්න![]()
