තණමල්විල නවතින්න නැවතුම් පොලක්
තණමල්විල නවතින්න නව නැවතුම් පොලක් ගැන විස්තරක් කියන්න මේ thread දැම්මේ. මේක තාම පටන් ගත්ත විතරයි. මේ පහසුකම් තියෙනවා.
1.එක වරකට 6 දෙනකුට නවතින්න පුළුවන්.
2.මුළුතැන්ගේ එක්ක මුළු නැවතුම් පොලම නවතින අයට පාවිච්චි කරන්න පුළුවන්.
3.Attached bathrooms + toilets
4.තමන්ටම උයාගෙන පිහාගෙන ඉන්න පුළුවන්.(අවශ්‍ය නම් උයන්න කෙනකුත් ඉන්නවා.)
5.නිස්කලංක පරිසරය
6.හවස 5 පස්සේ වගේ අලි බලන්නත් පුළුවන්..
( ඒ ලගම තියෙන විදුලි වැට ලගට අලි එනවා.)
ලොකුම Chance එක තමා මේක දවසකට වෙන්නේ Rs.2900/= යි.
ඔන්න Place එක බලාගන්න පුළුවන් වෙබ් සයිට් එකට ගියොත්
වැඩි විස්තර සදහා
0775522064 (Gayan)
[email protected]
www.tranquilchalet.com
1.එක වරකට 6 දෙනකුට නවතින්න පුළුවන්.

2.මුළුතැන්ගේ එක්ක මුළු නැවතුම් පොලම නවතින අයට පාවිච්චි කරන්න පුළුවන්.
3.Attached bathrooms + toilets
4.තමන්ටම උයාගෙන පිහාගෙන ඉන්න පුළුවන්.(අවශ්‍ය නම් උයන්න කෙනකුත් ඉන්නවා.)
5.නිස්කලංක පරිසරය
6.හවස 5 පස්සේ වගේ අලි බලන්නත් පුළුවන්..
( ඒ ලගම තියෙන විදුලි වැට ලගට අලි එනවා.)ලොකුම Chance එක තමා මේක දවසකට වෙන්නේ Rs.2900/= යි.

ඔන්න Place එක බලාගන්න පුළුවන් වෙබ් සයිට් එකට ගියොත්
වැඩි විස්තර සදහා
0775522064 (Gayan)
[email protected]
www.tranquilchalet.com
Last edited: