රත්තරං;17585909 said:
අසාර්තක තර්කයක්නේ මචන්
""2013 hybrid එකකට වඩා ගනං 2007 240 එකක්.""
2013 හයිබ්‍රිඩ් එකක් කියන්නේ නිකන් හරියට 2013 පැට්‍රෝල් කාර් එකක් කිව්ව වගේ
හයිබ්‍රිඩ් කියන්නේ වාහන වලට පාවිච්චි කරන තාක්ශනයක් නේ බන්. මෙලෝ ලබ්බක් නැති ඇක්වා එකත් හයිබ්‍රිඩ් එකක්. ෆුලි ලෝඩඩ් දල ඇතෙක් වෙච්ච අලුත් හැරියර් එකත් හයිබ්‍රිඩ් එකක්.
සන්සන්දනේ කරනකොට එකම ජෙනරේශන් එකේ කාර් දෙකක් සන්සන්දනේ කරපන්.
උදාහරන=
2014 හයිබ්‍රිඩ් ඇක්සියෝ 161 එක සහ 2014 නෝර්මල් ඇක්සියෝ 161 එක
අන්න ඒවගේ...
(කැම්රි නොමැති නිසා ) top of the range වෙච්ච ඇලියොන් එකයි අඩුවටම තියෙන හයිබ්‍රිඩ් aqua or gp5 එකයි සන්සන්දනේ කරන්නේ කොහොමද?
2007 ඇලියොන් 240 යන්නේ 34යි දැන්. එතකොට මොකක්ද උබ කියන ඊට අඩුවට තියෙන ඒ ඔප්ශන් සහ ඒ රේන්ජ් එකේ තියෙන සෙඩෑන් 2014 හයිබ්‍රිඩ් එක??
මේකනෙ මචං තර්කෙ. දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නෙ අලුත් හයිබ්‍රිඩ් තියෙද්දි
පරන වෙච්ච බේසික් වාහනයකට සාපේක්ශව වැඩි ගානක් (ලංකාවෙ මාකට් එක නිසා) දීලා ගන්න එක
කොයිතරම් සාදාරණද කියන එකනෙ. 3mil වලට ආසන්න ගානක් තියෙන කෙනෙක් බලන්නෙ
නෑනෙ සිඩෑන්ද හච්බැක්ද කියල. එතකොට අතේ තියෙන ගානත් එක්ක බලපුවම මිනිහෙක් බලන්නෙ
වාහේනක ගාන. කොයිතරම් දුවල තියෙනවද. මේන්ටෙනන්ස් වලට යන ගාන. කොච්චරක් තෙල්
කරනවද වගේ කතා ටිකක්නෙ.
ඉතින් එහෙම බලද්දි මට කියපං අලුත්ම gp5/aqua එකකයි කවුරු හරි ඇති වෙන්න දුවපු allion
එකකයි පෙනුමට අමතරව මොනවද උබට සාමාන්‍ය හැච්බැක් එකකින් මිස් වෙන්නෙ 4 දෙනෙක්
ඉන්න පවුලකට?