හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Anushka123

Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    හයිබ්‍රිඩ් ග්‍රින් කාර් එකක් නම් ඉකොනොමිකල් වෙන්න ඔනා නේද??මොකද පේට්‍රල් දහනය අඩු නිසා නෙද ග්‍රින් කාර් කියන්නේ?? හයිබ්‍රිඩ් කාර් වල දන්න තරමට කිසි ප්‍රෂ්නයක් නැහැ.2007 කාර් 3ක් තියනවා අපේ කට්ටිය ලග කිසි ප්‍රස්නයක් නැහැ.හයිබ්‍රිඩ් පාවිච්චි කරපුවා ගන්න නම් එපා.එහෙම කියන්න එකම හෙතුව හයිබ්‍රිඩ් තියන උන් දුවනවා වැඩි ලාබ නිසා.වහනේ අවුලක් නෙමේයි.2012 එකක් 41ක් වෙයි toyota prius.
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    Magenam mehema idea ekak thiyenne, Allion 240 eka hoda car ekak... habai 10+ yrs paranai... lanakwe un hodata duwala thiyenne owa...
    uba hybird ekak gannawanam, 2013/2014 ekak ganne... kisi awlak nethuwa duwanna puluwan 5 yrs... anika raththaran kiyanne 10 yrs walin owa leda denna gannawa kiya.. 10 yrs thiyaganna uba car eka kasada badinne nane.. anika options gaththama 240 kata wada godak aluth...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඇයි බන් 2002 ඇලියොන් එකයි 2014 ප්‍රියස් එකයි සන්සන්දනේ කරන්නේ?

    2014 ප්‍රියස් එකත් 2002 ඇලියොන් එක වගේ ලක්ශ 25/26ද?
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    රත්තරං;17585152 said:
    ඇයි බන් 2002 ඇලියොන් එකයි 2014 ප්‍රියස් එකයි සන්සන්දනේ කරන්නේ?

    2014 ප්‍රියස් එකත් 2002 ඇලියොන් එක වගේ ලක්ශ 25/26ද?

    Hybrid = Prius, ada dena gaththe
     
    • Like
    Reactions: DJvodka

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    රත්තරං;17584226 said:
    මහ කාලයක් යන්නේ නෑ. චීනෙන් නැවට දාලා මෙහෙන් බාන්න යන කාලේ විතරයි:lol::lol:

    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හයිබ්‍රිඩ් ග්‍රින් කාර් එකක් නම් ඉකොනොමිකල් වෙන්න ඔනා නේද??මොකද පේට්‍රල් දහනය අඩු නිසා නෙද ග්‍රින් කාර් කියන්නේ?? හයිබ්‍රිඩ් කාර් වල දන්න තරමට කිසි ප්‍රෂ්නයක් නැහැ.2007 කාර් 3ක් තියනවා අපේ කට්ටිය ලග කිසි ප්‍රස්නයක් නැහැ.හයිබ්‍රිඩ් පාවිච්චි කරපුවා ගන්න නම් එපා.එහෙම කියන්න එකම හෙතුව හයිබ්‍රිඩ් තියන උන් දුවනවා වැඩි ලාබ නිසා.වහනේ අවුලක් නෙමේයි.2012 එකක් 41ක් වෙයි toyota prius.

    ග්‍රීන් කාර් එකක් ඉකොනොමිකල් වෙන්න ඕනේ කියල එකක් නෑ. අනික වාහනයක් ඉකොනොමිකල් වෙන්නේ පෙට්‍රල් වලින් විතරක් නෙමේ

    ග්‍රීන් කාර් කියන්නේ පරිසර දූශනය අඩු නිසා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඉතින් ඒකනේ බන් කරන්නේ. චීනේ ඇවිදලා බෙලෙක් තල තලා හිටපු උන් අටෝපු කොම්පැනියක අඩුවට අටවන මොකක් හරි ලබ්බක් ගෙනත් මයික්‍රො කියල ගහල විකුනනව
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    තව දෙයක් මතක් උනා. ලංකාවෙ අයියල පරණ වාහල වල odometer එකත් එක්ක සෙල්ලම් දානව.
    ඊට පස්සෙ ගන්න මනුස්සය වැරදියට තමයි සවිස් ඉන්ටවල් එක හදාගන්නෙ. එත කොට ලක්ශ ගනං වලින්
    ඉන්ජින් රෙපෙයා යන්නෙ. අදුරන කෙනෙක්ට ටයිමින් බෙල්ට් එකක් කැඩිල ඔහොම කේස් එකක් උනා :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව දෙයක් මතක් උනා. ලංකාවෙ අයියල පරණ වාහල වල odometer එකත් එක්ක සෙල්ලම් දානව.
    ඊට පස්සෙ ගන්න මනුස්සය වැරදියට තමයි සවිස් ඉන්ටවල් එක හදාගන්නෙ. එත කොට ලක්ශ ගනං වලින්
    ඉන්ජින් රෙපෙයා යන්නෙ. අදුරන කෙනෙක්ට ටයිමින් බෙල්ට් එකක් කැඩිල ඔහොම කේස් එකක් උනා :yes:

    ඕක ඕනේම වාහනේකට පොදුයි. ඔඩෝ මීටර් කරෙක්ශන් ටූල් එකක් 35000යි වෙන්නේ කේබල් සෙට් එකත් එක්කම. ඕක වැඩියෙන්ම භයානක හයිබ්‍රිඩ් වලටමයි. කවදාවත් වාහනේක මයිලේජ් එක ඔඩෝ මීටරෙන් බලන්න යන්න එපා. ඒක බලන හැටි "පාවිච්චි කරපු කාර් ගන්න හැටි" ගැන දාපු ත්‍රෙඩ් එකේ දීර්ගව විස්තර කරල ඇති
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත්තරං;17585436 said:

    මං කම්පෙයා කරේ අලුත් 2013 + වාහන එක්ක (Majority hybrids). ඕක වෙනස් කරා කියල
    ලොකු අවුලක් වෙන්නෙ නෑනෙ. ඒත් 80k වගේ දුවපු එකක් 40k වෙන්න වෙනස් කරාම long term
    maintenance වලදි Eg: ATF, Belts, plugs,... වගේ ඒව මිස් වෙන්නෙ කිලෝමීට දාස් ගනං වලින්.
    අනික ගොඩක් ලංකාවෙ අය සවිස් රෙකඩ්ස් තියා ගන්නෙ නෑ හරියට 2nd, 3rd owner වුනාම. අලුතෙන්
    ගොඩක් එන්නෙ hybrid වාහන නිසා ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි සාපේක්ශව.
     
    • Like
    Reactions: රත්තරං

    දැන් ඉතින් මචන් මොකක්ද උබ කියන පොයින්ට් එක?

    අලුත් ප්‍රියස් එකක් ගන්න බෑනේ බන් පරන ඇලියොන් එකක ගානට

    එහෙමනම් ඇලියොන් 260 2014 එකයි ප්‍රියස් 2014 එකයි සන්සන්දනය කරන්න ඕනේ. එතකොට මොකක්ද ඇලියොන් එකේ තියෙන අව්ල?

    එකම ගානට ගන්න පුලුවන් එකම රේන්ජ් එකේ වාහන දෙකක් සන්සන්දනය කරල උබ ඔය කියන කතාව කියන්න බලන්න
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත්තරං;17585704 said:

    2013 hybrid එකකට වඩා ගනං 2007 240 එකක්. මං ප්‍රියස් ගැන කියල නෑ කොතනකවත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2013 hybrid එකකට වඩා ගනං 2007 240 එකක්. මං ප්‍රියස් ගැන කියල නෑ කොතනකවත්.

    අසාර්තක තර්කයක්නේ මචන්

    ""2013 hybrid එකකට වඩා ගනං 2007 240 එකක්.""

    2013 හයිබ්‍රිඩ් එකක් කියන්නේ නිකන් හරියට 2013 පැට්‍රෝල් කාර් එකක් කිව්ව වගේ

    හයිබ්‍රිඩ් කියන්නේ වාහන වලට පාවිච්චි කරන තාක්ශනයක් නේ බන්. මෙලෝ ලබ්බක් නැති ඇක්වා එකත් හයිබ්‍රිඩ් එකක්. ෆුලි ලෝඩඩ් දල ඇතෙක් වෙච්ච අලුත් හැරියර් එකත් හයිබ්‍රිඩ් එකක්.

    සන්සන්දනේ කරනකොට එකම ජෙනරේශන් එකේ කාර් දෙකක් සන්සන්දනේ කරපන්.

    උදාහරන=

    2014 හයිබ්‍රිඩ් ඇක්සියෝ 161 එක සහ 2014 නෝර්මල් ඇක්සියෝ 161 එක
    අන්න ඒවගේ...

    (කැම්රි නොමැති නිසා ) top of the range වෙච්ච ඇලියොන් එකයි අඩුවටම තියෙන හයිබ්‍රිඩ් aqua or gp5 එකයි සන්සන්දනේ කරන්නේ කොහොමද?

    2007 ඇලියොන් 240 යන්නේ 34යි දැන්. එතකොට මොකක්ද උබ කියන ඊට අඩුවට තියෙන ඒ ඔප්ශන් සහ ඒ රේන්ජ් එකේ තියෙන සෙඩෑන් 2014 හයිබ්‍රිඩ් එක??
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත්තරං;17585909 said:
    අසාර්තක තර්කයක්නේ මචන්

    ""2013 hybrid එකකට වඩා ගනං 2007 240 එකක්.""

    2013 හයිබ්‍රිඩ් එකක් කියන්නේ නිකන් හරියට 2013 පැට්‍රෝල් කාර් එකක් කිව්ව වගේ

    හයිබ්‍රිඩ් කියන්නේ වාහන වලට පාවිච්චි කරන තාක්ශනයක් නේ බන්. මෙලෝ ලබ්බක් නැති ඇක්වා එකත් හයිබ්‍රිඩ් එකක්. ෆුලි ලෝඩඩ් දල ඇතෙක් වෙච්ච අලුත් හැරියර් එකත් හයිබ්‍රිඩ් එකක්.

    සන්සන්දනේ කරනකොට එකම ජෙනරේශන් එකේ කාර් දෙකක් සන්සන්දනේ කරපන්.

    උදාහරන=

    2014 හයිබ්‍රිඩ් ඇක්සියෝ 161 එක සහ 2014 නෝර්මල් ඇක්සියෝ 161 එක
    අන්න ඒවගේ...

    (කැම්රි නොමැති නිසා ) top of the range වෙච්ච ඇලියොන් එකයි අඩුවටම තියෙන හයිබ්‍රිඩ් aqua or gp5 එකයි සන්සන්දනේ කරන්නේ කොහොමද?

    2007 ඇලියොන් 240 යන්නේ 34යි දැන්. එතකොට මොකක්ද උබ කියන ඊට අඩුවට තියෙන ඒ ඔප්ශන් සහ ඒ රේන්ජ් එකේ තියෙන සෙඩෑන් 2014 හයිබ්‍රිඩ් එක??

    මේකනෙ මචං තර්කෙ. දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නෙ අලුත් හයිබ්‍රිඩ් තියෙද්දි
    පරන වෙච්ච බේසික් වාහනයකට සාපේක්ශව වැඩි ගානක් (ලංකාවෙ මාකට් එක නිසා) දීලා ගන්න එක
    කොයිතරම් සාදාරණද කියන එකනෙ. 3mil වලට ආසන්න ගානක් තියෙන කෙනෙක් බලන්නෙ
    නෑනෙ සිඩෑන්ද හච්බැක්ද කියල. එතකොට අතේ තියෙන ගානත් එක්ක බලපුවම මිනිහෙක් බලන්නෙ
    වාහේනක ගාන. කොයිතරම් දුවල තියෙනවද. මේන්ටෙනන්ස් වලට යන ගාන. කොච්චරක් තෙල්
    කරනවද වගේ කතා ටිකක්නෙ.

    ඉතින් එහෙම බලද්දි මට කියපං අලුත්ම gp5/aqua එකකයි කවුරු හරි ඇති වෙන්න දුවපු allion
    එකකයි පෙනුමට අමතරව මොනවද උබට සාමාන්‍ය හැච්බැක් එකකින් මිස් වෙන්නෙ 4 දෙනෙක්
    ඉන්න පවුලකට?
     
    සාමාන්‍ය හැච් බැක් එකකුයි ටොප් ඔෆ් ද රේන්ජ් සෙඩෑන් එකකුයි කිසිම විදිහකින් සන්සන්දනය කරන්න බෑ මචන්

    සැපපහසුව, ආරක්ශාව ඉදන් හැමදෙයක්ම "අ" යන්නේ සිට වෙනස් වෙනවා ඔය දෙක බලද්දි

    එහෙමනම් 16ක් දීලා ඇල්ටො එකක් ගත්තත් ඒත් හරිනේ එහෙම බලද්දි?

    ඇලියොන් කියන්නේ ඇලියොන් මචන්.... ඇල්ටෝ මරුටි වත් හැච්බැක්වත් නෙමේ

    අදටත් මිනිස්සු ලක්ශ 25ක් දීලා 1998 ආව මර්සිඩීස් බෙන්ස් ගන්නවා. ලක්ශ60ක් දීලා 2002 ආපු ප්‍රාඩෝ ගන්නවා. පරන උනත් බෙන්ස් එක බෙනස් එකක් මිසක් මරුටියක් වෙන්නේ නෑ, ප්‍රාඩෝ එක ප්‍රාඩෝ එකක් මිසක් මරුති ජිප්සියක් වෙන්නේ නෑ

    මගේ තර්කය සන්සන්දනය කරනවනම් එකම ජෙනරේශන් එක සන්සන්දනය කරන්න...

    2014 ඇක්වා එකනම් = 2014 විට්ස් එක
    2014 ප්‍රියස් එකනම් = 2014 ඇක්සියෝ එක (ඇත්තටම allion එක ප්‍රියස් එකට වඩා රේන්ජ් එකෙන් වැඩී )

    Last edited:
    • Like
    Reactions: DJvodka

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17586212 said:
    සාමාන්‍ය හැච් බැක් එකකුයි ටොප් ඔෆ් ද රේන්ජ් සෙඩෑන් එකකුයි කිසිම විදිහකින් සන්සන්දනය කරන්න බෑ මචන්

    සැපපහසුව, ආරක්ශාව ඉදන් හැමදෙයක්ම "අ" යන්නේ සිට වෙනස් වෙනවා ඔය දෙක බලද්දි

    එහෙමනම් 16ක් දීලා ඇල්ටො එකක් ගත්තත් ඒත් හරිනේ එහෙම බලද්දි?

    ඇලියොන් කියන්නේ ඇලියොන් මචන්.... ඇල්ටෝ මරුටි වත් හැච්බැක්වත් නෙමේ

    අදටත් මිනිස්සු ලක්ශ 25ක් දීලා 1998 ආව මර්සිඩීස් බෙන්ස් ගන්නවා. ලක්ශ60ක් දීලා 2002 ආපු ප්‍රාඩෝ ගන්නවා. පරන උනත් බෙන්ස් එක බෙනස් එකක් මිසක් මරුටියක් වෙන්නේ නෑ, ප්‍රාඩෝ එක ප්‍රාඩෝ එකක් මිසක් මරුති ජිප්සියක් වෙන්නේ නෑ

    මගේ තර්කය සන්සන්දනය කරනවනම් එකම ජෙනරේශන් එක සන්සන්දනය කරන්න...

    2014 ඇක්වා එකනම් = 2014 විට්ස් එක
    2014 ප්‍රියස් එකනම් = 2014 ඇක්සියෝ එක (ඇත්තටම allion එක ප්‍රියස් එකට වඩා රේන්ජ් එකෙන් වැඩී )

    :yes::yes::yes:
    උබේ කතාව හරියටම හරි මචං. වාහන පිළිබද පොඩි හරි දැනීමක් තියෙන කෙනෙක් මේ කතාව පිලි ගන්නවා. එත් මචං ඔතන මෙහෙම අවුලක් තියෙනවා.
    වාහන පිළිබද දැනීමක් නැති කෙනෙක් හිතනවා.. ඇයි මම මේච්ච ගානක් දීල 2007 allion එකක් ගන්නේ.. ඕක දැන් අවරුදු ගානක් දුවල.. පරණයි... හැප්පිලා condemn වෙච්ච ඒවාද දන්නේ නැහැ..ඊට වඩා හොදයි මම brand new hybrid එකක් ගන්නවා කියල..

    ලංකවේ ගොඩක් වාහන ගන්න මිනිස්සු ගාව මේ කතාව තියෙනව මචං.. මේකට උත්තරයක් දීපන් මචං.. :confused: