wIMAL ge lanka c news ayeth කිච_වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමනලීට ගැසූ මඩ වෙබ් අඩවියකට පාරාවළල්ලක් වෙයි!

    cnews.jpg

    පසුගියදා එක්තරා පුවත් වෙබ් අඩවියක් මගින් සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික කරුණක් සම්බන්ධව පුවතක් පළකොට තිබුණි. ඊයේ දිනයේ කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා මහත්මිය එම පුවත සම්බන්ධව අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.

    පහුවදා තමයි මේ ප්‍රවෘතිය වෙබ් අඩවියක පලවෙන්නේ..මේ ප්‍රවෘතියට අදාළ කිසිම දෙයක් එතන සිදුවුනේ නැහැ...මොකක් හරි පොඩි දෙයක් උනානම් විශාල කරලා පෙන්වන එක මහා දෙයක් නෙවෙයි..ඒක තමයි මඩ ප්‍රහාර කියන්නේ..මොවුන් මඩ ප්‍රහාර එල්ලකරන්න දන්නෙත් නෑ මම හිතන්නේ..ඉතින් මෙවන් අසත්‍ය පුවතක් වගකීමක් සහිතව පළකරන්නට,

    දැන් ඔවුන් කවුද කියලා අපි දන්නවා..ඔවුන් කව්ද කියල අපි දන්නවා කියලා ඔවුන් දන්නවා..එතකොට කොයිතරම් ලැජ්ජාවක් නැති වෙන්න ඕනද? හෘද සාක්ෂියක් නැති වෙන්න ඕනද ඔවුන්ට? මෙවැනි අසත්‍ය වගකීමක් රහිත ප්‍රවෘතියක් පළකරන්නට..ඉතින් එවැනි හෘද සාක්ෂියක් නැති මිනිසුන් පාලන තන්ත්‍රයේ ඉන්න රටක තව මොනවා වෙන්න පුලුවන්ද? මම කොයිම අවස්ථාවකවත් ඒවගේ දේවලට බය නැහැ..ඒවගේ දේවල් ඉදිරිපත් කරන පිරිමින්ට මම කොහොමටත් බය නැහැ..

    කෙසේනමුත් මේවනවිට එම පුවත පළකළ වෙබ් අඩවිය අදාළ පුවත වෙබ් අඩවියෙන් ඉවත් කොට තිබේ.

    http://offair.nethfm.com/article/10594
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    අනුන්ගේ චිච්චිය හොයන්න කලින් පොදු අපේක්ශකයගේ ලින්ගේ බලලා හිටු.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විමලේට දැන් හිතෙනවා ඇති ඒ කාලේ වගේ කමිකේෂන් එකක් දාන් ඉදිය නම් ඉවරයි කියල... යකෝ කිච වෙනවා කියලා ඔහොමත් කිච වෙනවද..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විමලේට දැන් හිතෙනවා ඇති ඒ කාලේ වගේ කමිකේෂන් එකක් දාන් ඉදිය නම් ඉවරයි කියල... යකෝ කිච වෙනවා කියලා ඔහොමත් කිච වෙනවද..

    :D:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    අනුන්ගේ චිච්චිය හොයන්න කලින් පොදු අපේක්ශකයගේ ලින්ගේ බලලා හිටු.

    Ane huke.oka gihin wimal ta kiyapiya.
     
    • Like
    Reactions: Jagoris

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    හාල්මොල් ගැන්සියට රිදිලා. නව වෙනිදා ලැස්ති වෙයන්.. හක්කේ තියලා සිරිසේනයගේ සෙම යවන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමනලී මේ කියන දේ තාර්කිකයි සහ වදිනවා....
    ඇය කතා කරන්නේ බොහොම සංයමයෙන්, සහ බුද්ධිමත්ව.....

    නමුත් සදුන්, බලපං මේක...

    මේ අපට ඉන්න අතිශය විදග්ධ, ප්‍රබුද්ධ කලාකරුවෙක්...ධර්මසිරි..
    ඔහුගේ නාට්‍ය වලින් තමා අපි අරගල වලට පන්නරය ලැබුවේ.........

    නමුත් බලපං වචන පාවිච්චි කරන හැටි.....
    කළකිරෙනවා මේ අර කලාකරුවා ද කියලා....

    බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑනේ මචං........

    මේ මිනිස්සු තේරුම් ගන්න ඕන සබුද්ධික මිනිසුන් මේවායින් කළකිරෙනවා කියලා.....
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    සමන්මලෙන් පවන් ගහගනින් නමවෙනිදා.. පාරට බැහැලා බලපියව් මිනිස්සු කාත් එක්කද කියලා. 100ක් එකතු කරන් රැස්වීමක් තියාගන්න බැරි කැදයො එක්ක මොන දේශපාලනයද?
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    මේ අපට ඉන්න අතිශය විදග්ධ, ප්‍රබුද්ධ කලාකරුවෙක්...ධර්මසිරි..
    ඔහුගේ නාට්‍ය වලින් තමා අපි අරගල වලට පන්නරය ලැබුවේ.........

    නමුත් බලපං වචන පාවිච්චි කරන හැටි.....
    කළකිරෙනවා මේ අර කලාකරුවා ද කියලා....

    බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑනේ මචං........

    මේ මිනිස්සු තේරුම් ගන්න ඕන සබුද්ධික මිනිසුන් මේවායින් කළකිරෙනවා කියලා.....
    :angry::baffled::baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනුන්ගේ චිච්චිය හොයන්න කලින් පොදු අපේක්ශකයගේ ලින්ගේ බලලා හිටු.

    අන්න උබලගෙ අම්මා ගියා රෙද්ද උස්සන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමනලී මේ කියන දේ තාර්කිකයි සහ වදිනවා....
    ඇය කතා කරන්නේ බොහොම සංයමයෙන්, සහ බුද්ධිමත්ව.....

    නමුත් සදුන්, බලපං මේක...

    මේ අපට ඉන්න අතිශය විදග්ධ, ප්‍රබුද්ධ කලාකරුවෙක්...ධර්මසිරි..
    ඔහුගේ නාට්‍ය වලින් තමා අපි අරගල වලට පන්නරය ලැබුවේ.........

    නමුත් බලපං වචන පාවිච්චි කරන හැටි.....
    කළකිරෙනවා මේ අර කලාකරුවා ද කියලා....

    බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑනේ මචං........

    මේ මිනිස්සු තේරුම් ගන්න ඕන සබුද්ධික මිනිසුන් මේවායින් කළකිරෙනවා කියලා.....

    සම්බුද්දික වෙන්නෙ කොහොමද ඇත්තටම ?
    මිනිහෙක්ට අසාධරනයක් වෙල මිනිහ වෙදනාවෙන් කැගහනව එතකොට මිනිහට සිද්ද උනු සිද්දියෙ වැරැද්ද මොක උනත් මිනිහගෙන් පිටවෙන වචන වල වැරැද්ද දකින එකද සම්බුද්දික මිනිහෙක් වෙන්ඩ කරන්ඩ ඔනි ..? නොදන්න නිසයි අහන්නෙ , අපිනම් සම්බුද්දික නැ අපි ගමෙ බයියො හරිය ..තරහ අවසර
    :rolleyes::rolleyes:
     
    ඔයි. සබුද්දික මිනිස්සු කියන්නේ, ඉන්ජෙක්ශන් නොගහා දත් ගැලෙව්වත් ප්‍රබුද්ද දේශන දෙන තරමේ පොරවල්. ඔය කිඹුලා අත්දැකීමෙන් කියලා තියෙන්නේ. මිනිහා ලගට දත් ගලවගන්න ආපු සබුද්දික මිනිහෙක්ට ඉන්ජෙක්ශන් නැතුව දතක් ගැලෙව්වොත්, උබට හිතාගන්න පුලුවන්ද ඒ මිනිහා කොච්චර සබුද්දික ප්‍රකාශයක් කරයිද කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සම්බුද්දික වෙන්නෙ කොහොමද ඇත්තටම ?
    මිනිහෙක්ට අසාධරනයක් වෙල මිනිහ වෙදනාවෙන් කැගහනව එතකොට මිනිහට සිද්ද උනු සිද්දියෙ වැරැද්ද මොක උනත් මිනිහගෙන් පිටවෙන වචන වල වැරැද්ද දකින එකද සම්බුද්දික මිනිහෙක් වෙන්ඩ කරන්ඩ ඔනි ..? නොදන්න නිසයි අහන්නෙ , අපිනම් සම්බුද්දික නැ අපි ගමෙ බයියො හරිය ..තරහ අවසර
    :rolleyes::rolleyes:
    චූනෝ, සමනලී ට එච්චර කැත නින්දිත මඩක් ගහල, අරහෙම කතා කරන්න පුළුවන් නම්, පරිනත ධර්මසිරි කොහොමද හැසිරෙන්න ඕන.....
    මම කලින්ම දැම්මේ ඒකයි බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑ කියලා.....
    මතක තියා ගනින් වැරැද්ද මරා කලත්, සිරි කලත් වැරැද්දමයි. අපිට කොන්දක් තියෙන්න ඕන ඒක තේරුම් ගන්න...කඩේ යන උන්ට ඒක බෑ......

    අපිට තියන ලොකුම අවුල ඕක...
    අපේ දේශපාලනය සබුද්ධික නෑ, ආවේගවාදීයි.....
    ඒකෙන් කෙළවෙන්නේ අපිට ම තමා......
     
    Last edited:

    Similar threads