බෞද්ධාගමට අපහාස නොකරනු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සාතo කියන්නෙ පාලි වචනයකි ඉන්ග්‍රිසියෙන් යකාට සාතo කිම හෙල දකිමු

මාර කියන්නෙ පාලි වචනයකි මාර කැල්ල බන් කිය බුdu දහමට අපහාස නොකරන්න

විසෙ කියන්නෙ පාලි වචනයකි එ ගැනිට පුදුම විසෙ කිම බුදුදමට නිගවකි

පාර යනු පාලි වචනයකි Kaරි පාර යයි කෙල්ලන්ට කිය බුදුදහමට අපහාස නොකරන්න

ඔන්න ඔය රත්නමාලි යන්ත්‍රයෙන් විතරක් කියපු 2/3 k
:baffled::baffled:

සාතං කියන්නේ සිංහල භාෂාවේ වචනයක් නෙවෙයි ,ඒකනිසා අපිට එකෙන් වැඩක් නෑ.

මාර කියන්නේ මාර කෑල්ලට නෙවෙයි, මාර කියන්නේ මාරයාටයි. සමහර අය මාර කියන එක ,ගොඩක්/හොද කියන එකටත් භාවිතා කරනවා එකයි සමහර කෙල්ලොන්ට මාර කෑල්ල කියන්නේ, ඒක අපහාසයක් නෙවෙයි, ඒක අගය කිරිමක්.

පාර කියන්නේ කුණූහරුපයක් නෙවෙයි.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සාතං කියන්නේ සිංහල භාෂාවේ වචනයක් නෙවෙයි ,ඒකනිසා අපිට එකෙන් වැඩක් නෑ.

    මාර කියන්නේ මාර කෑල්ලට නෙවෙයි, මාර කියන්නේ මාරයාටයි. සමහර අය මාර කියන එක ,ගොඩක්/හොද කියන එකටත් භාවිතා කරනවා එකයි සමහර කෙල්ලොන්ට මාර කෑල්ල කියන්නේ, ඒක අපහාසයක් නෙවෙයි, ඒක අගය කිරිමක්.

    පාර කියන්නේ කුණූහරුපයක් නෙවෙයි.

    ඉතින් සොන්නය කියන්නෙ කුනුහරපයක්ද ? පො නම් තමයි කුනුහරපෙ වෙන්නෙ

    සොන්නය කියන එක යොද ගන්නෙ පො යන්නෙන් එන එකක් අරුත් ගැන්විමට

    එ වගෙම මාර කියන වචනෙ පාර කියන වචනෙ විසෙ කියන වචනත් එ වගෙ කුනුහරප සහිත වාක්ය සැදිම සදහා යොද ගත හැක නෙද ? එතකොට කුනුහරප වගෙ තෙරුම් එන්ඩ කියන කිසිම වාක්යක ඔය වචන පාවිච්චි කරන එක හොද නැ නෙ ? බුදු දහමට අපහාස වෙනවනෙ
    :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඉතින් සොන්නය කියන්නෙ කුනුහරපයක්ද ? පො නම් තමයි කුනුහරපෙ වෙන්නෙ

    සොන්නය කියන එක යොද ගන්නෙ පො යන්නෙන් එන එකක් අරුත් ගැන්විමට

    එ වගෙම මාර කියන වචනෙ පාර කියන වචනෙ විසෙ කියන වචනත් එ වගෙ කුනුහරප සහිත වාක්ය සැදිම සදහා යොද ගත හැක නෙද ? එතකොට කුනුහරප වගෙ තෙරුම් එන්ඩ කියන කිසිම වාක්යක ඔය වචන පාවිච්චි කරන එක හොද නැ නෙ ? බුදු දහමට අපහාස වෙනවනෙ
    :baffled:

    සොන්න කියන එක කුණුහරුපයක් නෙවෙයි නමුත් ඒ වචනය, පොන්න කියන වචනයේ අරුතට සමාන කරන්න හදනවා ,ඒකයි කරන්න එපා කිව්වේ. වචනයක් ගත්තම ඒක හිස්, ඕනෙම වචනයක් එහෙමයි, වචනයක් කියන්නේ නිකම් අකුරු ගොඩක් විතරයි, වචනයකට තේරුමක් එන්නේ ඒක අරුත් ගැන්වුවාමයි. මේ සොන්න කියන වචනයත් එහෙමයි ,ඒකට තියෙන්නේ රත්තරං කියලා අරුතක් නමුත් සමහර අය ඒකට පොන්න කියන අරුත දෙන්න හදනවා එතකොට මේක සමාජයට ගියාම වෙන්නේ, මිනිස්සු බණ අහන කොට මේ වචනය කණ වැකුණ ගමන් හිනාවෙන්න ගන්න එකයි, එතකොට ශ්‍රද්ධාව පහළ වෙන්නේ නෑ. මම කියන එක තේරුම් ගනින්, මම මේක දැම්මේ උබත් එක්ක තර්ක කරන්න නෙවෙයි.