සාතo කියන්නෙ පාලි වචනයකි ඉන්ග්රිසියෙන් යකාට සාතo කිම හෙල දකිමු
මාර කියන්නෙ පාලි වචනයකි මාර කැල්ල බන් කිය බුdu දහමට අපහාස නොකරන්න
විසෙ කියන්නෙ පාලි වචනයකි එ ගැනිට පුදුම විසෙ කිම බුදුදමට නිගවකි
පාර යනු පාලි වචනයකි Kaරි පාර යයි කෙල්ලන්ට කිය බුදුදහමට අපහාස නොකරන්න
ඔන්න ඔය රත්නමාලි යන්ත්රයෙන් විතරක් කියපු 2/3 k![]()
සාතං කියන්නේ සිංහල භාෂාවේ වචනයක් නෙවෙයි ,ඒකනිසා අපිට එකෙන් වැඩක් නෑ.
මාර කියන්නේ මාර කෑල්ලට නෙවෙයි, මාර කියන්නේ මාරයාටයි. සමහර අය මාර කියන එක ,ගොඩක්/හොද කියන එකටත් භාවිතා කරනවා එකයි සමහර කෙල්ලොන්ට මාර කෑල්ල කියන්නේ, ඒක අපහාසයක් නෙවෙයි, ඒක අගය කිරිමක්.
පාර කියන්නේ කුණූහරුපයක් නෙවෙයි.

ඉතින් සොන්නය කියන්නෙ කුනුහරපයක්ද ? පො නම් තමයි කුනුහරපෙ වෙන්නෙ
සොන්නය කියන එක යොද ගන්නෙ පො යන්නෙන් එන එකක් අරුත් ගැන්විමට
එ වගෙම මාර කියන වචනෙ පාර කියන වචනෙ විසෙ කියන වචනත් එ වගෙ කුනුහරප සහිත වාක්ය සැදිම සදහා යොද ගත හැක නෙද ? එතකොට කුනුහරප වගෙ තෙරුම් එන්ඩ කියන කිසිම වාක්යක ඔය වචන පාවිච්චි කරන එක හොද නැ නෙ ? බුදු දහමට අපහාස වෙනවනෙ![]()