නොමිලේ_ඉන්ටර්නෙට්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
නොමිලේ_ඉන්ටර්නෙට්

මෛත්‍රී දිනුවොත් නොමිලේ ඉන්ටර්නෙට්

රැවටෙන්න එපා . මුන් තරුණ තරුණියන්ව රවට්ටලා
චන්ද කඩා ගන්නයි තනන්නේ.

2782-maithripala-sirisena-trying-to-give-free-internet.jpg

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,474
    6,724
    113
    Gedara
    machan man balan hitiye !! Mamath mahindata chande deepu minihek deparak, dan ubala kiyanne mahinda kiwwoth ewa okkoma aththa... wirudda pakshe minihek mokakhari kiwwoth okkoma pattapal boru..ane nikan bolanda katha kiyanne nathuwa kata wahan innawa..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබලා දෙන්නේ මොනවද? SLT එකේ Volume එක වැඩි කරොත් ගාණ අඩු කරලා මම මහින්දට ජන්දේ දෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,533
    23,094
    113
    දැන් උබලා කියන්නෙ මහින්ද කිවුවොත් ඒවා ඔක්කොම ඇත්ත....විරුද්ධ පක්ශෙ මිනිහෙක් මොකක්හරි කිවුවොත් ඔක්කොම පට්ටපල් බොරු...අනේ නිකන් බොලද කතා කියන්නෙ නැතුව කටවහන් ඉන්නවා.
     
    Oct 30, 2014
    306
    9
    0
    මුලාශ්‍රය දාපන්කෝ මය්ත්රි ඔහොම කිව්වනම්.මයිත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මෙහෙම.

    "නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කලාප ඇති කරමි"
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිකන් ඉන්ටර්නෙට් දෙනවා කියලා නෑ කොහේවත්.
    වයිෆයි නිකන් දෙනවා ප්‍රසිද්ද තැන් වලට කියලයි තියෙන්නේ.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    නිකන් ඉන්ටර්නෙට් දෙනවා කියලා නෑ කොහේවත්.
    වයිෆයි නිකන් දෙනවා ප්‍රසිද්ද තැන් වලට කියලයි තියෙන්නේ.

    ඉතින් ඕක මහා අරුමයක් ද. දැනටමත් ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල වයිෆයි තියනවා. අනෙක රටේ මිනිස්සුන්ට වැදගත් ඔවද . වයිෆයි ද . ඕකට ලැප්ටොප් උස්සන් මහා පාරට දුවන් එන්න වෙයි. අවශ්‍ය වන්නේ රටකට අදිවේගී මාර්ග , වෙළද සම්බන්දතා. අඩු මිලට විදුලිය , සෞක්‍ය පහසුකම් , වරාය සහ ගුවන් තොටුපොල පහසුකම් , අඩු මිලට සහල් සහ ගෑස්.

    ඕව හොඳයි ඉතින් ටවුමේ ඉන්න රස්තියාදු ගහන කොල්ලන්ට වැලක් බලන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මුලාශ්‍රය දාපන්කෝ මය්ත්රි ඔහොම කිව්වනම්.මයිත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මෙහෙම.

    "නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කලාප ඇති කරමි"

    uge ahawal eken wenta ethi ethakota wifi broad cast wenne. free denna. mehemath gon kata.......... IO sirisena
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුලාශ්‍රය දාපන්කෝ මය්ත්රි ඔහොම කිව්වනම්.මයිත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මෙහෙම.

    "නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කලාප ඇති කරමි"

    Hotspot kiyala kiyanne oya kalaapa walata thamai yako :lol::lol: mamath mahinda mahaththaya chande deepu ekek thamai..me gamana ape pawule okkoma maithree ta chande denne... :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුලාශ්‍රය දාපන්කෝ මය්ත්රි ඔහොම කිව්වනම්.මයිත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මෙහෙම.

    "නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කලාප ඇති කරමි"

    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uge ahawal eken wenta ethi ethakota wifi broad cast wenne. free denna. mehemath gon kata.......... IO sirisena

    වැදගත් මෙම්බර් කෙනෙක් නේද? ඇයි ඔහොම කතා කරන්නෙ?

    එතකොට මහින්ද උගෙ අහවල් එකෙන් වෙන්න ඇති රාජගිරිය Free wifi zone එකේ Broadcast කරන්නෙ නේද? තොපි වගේ මී හරක් :lol:

    Code:
    http://www.dailymirror.lk/caption-story/37692-sri-lankas-first-public-wi-fi-zone-opened-.html
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    පැටියා;17586191 said:
    වැදගත් මෙම්බර් කෙනෙක් නේද? ඇයි ඔහොම කතා කරන්නෙ?

    එතකොට මහින්ද උගෙ අහවල් එකෙන් වෙන්න ඇති රාජගිරිය Free wifi zone එකේ Broadcast කරන්නෙ නේද? තොපි වගේ මී හරක් :lol:

    Code:
    http://www.dailymirror.lk/caption-story/37692-sri-lankas-first-public-wi-fi-zone-opened-.html

    hambooooooo. meyage sera........mama baya una.. porondu deshapalane. maye mitharaya porondu deshapalne.......... tawath ektara seeni bolayak pamani
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිකන් ඉන්ටර්නෙට් දෙනවා කියලා නෑ කොහේවත්.
    වයිෆයි නිකන් දෙනවා ප්‍රසිද්ද තැන් වලට කියලයි තියෙන්නේ.

    නැ නැ නොමිලෙ ඉන්ටනෙට් දෙන වයි ෆයි කලාප ඇති කරනව :yes:

    සින්හල තෙරෙනවද ? දෙමලෙන් කියන්ඩඩ ?