Breaking News: Maithripala Dinoth Free Internet

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;17586150 said:
    මහින්දත් රාජගිරියෙද කොහෙද Free wifi zone හැදුවෙ. ඔයිට වඩා ප්‍රාෙයා්ගිකයි SLT 35GB usersලට unlimited කලානම් :P

    ethakota telecom nathi aya mokada karanne? athmarthakami wennepa ban..oya hotspot haduwa kiyamuko? ewa ubatai matai nowenna puluwan..eth rate kaataharima wadagath wei neda? hamadama thaman ganama hithanna purudu wenna epa ban :no::no::no: math slt user kenek thamai
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    igz3hf.jpg

    :lol::lol::lol: ;)
     
    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    0.jpg

    ඕං මයියොක්කා අලයක් ගැලෙව්වා. නොමිලේ ඉන්ටනෙට් යන ගමන් කාපල්ලා :)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඉස්සර චන්දෙට කලින් ගෙවල් ගානේ ගිහින් පොඩි බඩු පාර්සලයක් දුන්නම අපේ කට්ටිය දුවගෙන ගිහින් චන්දෙ දුන්න. දැන් ඒක පොඩ්ඩක් මෝඩ් කරලා අරගෙන වගේ.. අපේ අයට ඉතින් මොනවා හරි නිකන් දෙනවා කිව්වා ගමන් නමන්න පුළුවන් කියල ඔය හැම දේසපාලුවම හොදට දන්නවා. මේකත් අර චන්ද්‍රිකා 3.50 ට පාන් දුන්න වගේ වැඩක් තමා..;););)

    ඉතින් චන්ද්‍රිකා 3.50 ට පාන් දුන්නනේ..:lol::lol::Pඋබගේ මරාට පිං සිද්ද දැන් පාන් ගෙඩියත් පට්ට ගණන් නේ..:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පැටියා;17586150 said:
    මහින්දත් රාජගිරියෙද කොහෙද Free wifi zone හැදුවෙ. ඔයිට වඩා ප්‍රාෙයා්ගිකයි SLT 35GB usersලට unlimited කලානම් :P
    ow kotte nagara sabawen wifi zone ekak dala thiyenawa. pass word eka digital screen ekaka thiyenawa. speed nam kohomada danna
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මහාත්තයො අපිට ඉන්ටනෙට් ෆ්‍රි ඔනේ නැ ඉට වඩා මේ රටේ දැවෙන ප්‍රශ්ණ තියෙනවා එවා ඉටු කරලා දෙන්න.

    සහාල් වලට පාළන මිලක් සහාල් මාෆියාව සම්පුර්ණයෙන් අතුගා දැමේ

    වැවු රක්ෂිත තුල හොටල් තැනිම වහාම නතර කෙරේ තිබෙන හොටල් කඩා ඉවත් කෙරේ

    ගංගා නිම්ම ආශ්‍රිත වැලි ගොඩ දැමිමේ මාෆියාව අතුගා දැමේ

    මා සෞඛ්‍ය ඇමති වි සිටි සමයේ මිය ගිය ඩෙංගු රොගින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට රු 100000 ය බැගින් වන්දි මුදලක් ප්‍රධානය කරනු ලැබේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉස්සර චන්දෙට කලින් ගෙවල් ගානේ ගිහින් පොඩි බඩු පාර්සලයක් දුන්නම අපේ කට්ටිය දුවගෙන ගිහින් චන්දෙ දුන්න. දැන් ඒක පොඩ්ඩක් මෝඩ් කරලා අරගෙන වගේ.. අපේ අයට ඉතින් මොනවා හරි නිකන් දෙනවා කිව්වා ගමන් නමන්න පුළුවන් කියල ඔය හැම දේසපාලුවම හොදට දන්නවා. මේකත් අර චන්ද්‍රිකා 3.50 ට පාන් දුන්න වගේ වැඩක් තමා..;););)

    චන්ද්‍රිකා දින්නේ පාන් හින්ද නෙමයි බන්. චන්ද්‍රිකාගේ සටන් පාටය එක උනාට. චන්ද්‍රිකා තමයි මහින්දට රට කන්න අවශ්‍ය පසුබිම හදාගන්න මිනිසුන්ව පුරුදු කලේ.

    කාරණාව එක නෙමයි සහෝ මහින්ද පරද්දන්න ඕනි. නැත්තම රට එවරටේම එවරවෙයි.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121

    :lol::sorry: