උබ ආයිත් මාතෘකාවෙන් පිට පැනල ඉන්නෙ. ලක්ශ 60 ක් දීල 2002 ප්‍රාෙඩා ගන්න බෑ නෙ මං කලිං
කියපු බජට් එකට. එතකොට උබ හිතනවද 98 මසේඩීස් එකක් 25ක් දීල ගන්නෙ වාහනයක් අඩුවට
ගන්න ඉන්න මිඩ්ල් ක්ලාස් එකෙක් කියල. Alto and Aqua කම්පෙයා කරන එකේ ලොජික් එක
මම නම් දන්නෑ.
ඇලියන් නම් මං ඩ්‍රයිව් කරල නෑ, ඒවුනාට උබ කියන ටොප් ඔෆ් ද රේන්ජ් ඇලියන් එකෙයි 2006 FD1
එකෙයි ලොකු වෙනසක් පේන්නෙ නෑ මට. මං ගාව ඇලියන් එකක් නැති නිසා දන්නැති ඒව කියන්නෙ නෑ.
මට පොඩ්ඩක් කියපං බලන්න ඇලියන් 240 එකේ තියෙන ප්‍රිමියම් options, 2006 FD1 (කලින් ඩ්‍රයිව් කරපු නිසා)
එකේ නැති.