හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ane ai ban hybrid ewn paare 20ta 30ta yanne.. :angry::angry::angry:

    dawasak ekek gamsabha handiye indama yanna dunne naa.. issaraha melo yakekuth naa.. eeth muu yanneth naa.. muu yanneth 20ta 30ta.. anthimata nugegoda hariyedi overtake karala vinadi 5k vitara issarahin nathara kargena tiyagena hitiya.. ai itin muuta yanna oone kamak nane.. :dull::dull::dull:

    :lol::lol::lol::lol::lol::lol: අමු කුම්මැහියෙක් ද කොහෙද....... !
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17587782 said:

    ඒකත් කන්න දේසපාලන බලු නකුටෙක් දෙන්නෙක් රිංගුවා. අපි කුප්පියකට පැට්‍රෝල් පොඩ්ඩක් අරන් පුකට ගහල පැන්නුව
    :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුල ඉදන් ඔක්කොම පෝස්ට් ටික කියවලා ඉවර වුනේ දැනුයි.
    ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ස්තූතී මේවගේ තර්කයක් ගොඩනගපු එක ගැන.
    ඒවගේම රත්තරං සහෝදරයට ස්තූතී මේ ගැන හරියට පැහැදිලි කලාට.

    මට නම් හයිබ්‍රිඩ් පේන්නේ සෙල්ලම් බඩු වගේ. සැප පහසුකම අඩුයි. හැම එකකම වගේ පෙනුම කැතයි. :rofl: මට නම් මේවා පේන්නේ අර මුල් යුගයේ ගඩොල්කැට මොබයිල් ෆෝන් වගේ. :rofl: unregistered කාර් ගන්න අයට නම් ඉතිං ඕනිම වාහනයක් ගත්ත ගානට වඩා අඩුවට තමයි විකුණන්න වෙන්නේ. දැන් නම් පාවිච්චි කරපුවගෙත් තත්වේ ඕකයි :frown:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17587755 said:

    දන්නේ නෑ මචන්.

    හැබැයි ගෑස් කලත් දුවන්න ඕනේ. මොකද ඇන්ජිම internal combustion ඇන්ජිමක්නේ බන්..

    mahesh1297 කියපන් බලන්න මේකට උත්තරයක්??

    මමනම් අලුත් වාහන ගෑස් කරන එක අනුමත කරන්නේ නෑ. මොකද වෑල් එකක මැටීරියල් එක පවා හදල තියෙන්නේ පෙට්‍රල් වලට ගැලපෙන්න නිසා

    Convert කරන්න නම් පුළුවන්... ඒ උනාට කිසිම නිෂ්පාදකයෙක් නම් ඕක අනුමත කරලා නෑ බන්.. කොහෙද රටක ගෑස් කරපු Prius එකක් පුපුරලා ගිනි ගත්තට පස්සේ Toyota උන් නම් කෙලින්ම කිව්වා උන් වගකීමක් බාර ගන්නේ නෑ කියලා.. කරත් ඉතින් හෙන වියදමක් කරන්න වෙනවා.. මොකද මොටෝර් එකෙන් දුවන වෙලාවට එන්ජිම Off වෙන්නත් ඕනේ Gas Cutoff වෙන්නත් ඕනේ.. එන්ජිම Lean Burn Mode වැටෙනකොට Air/Fuel Ratio වෙනස් වෙන්නත් ඕනේ.. වෙනමම programme එකක් එක්ක ECU එකක් දාන්න වෙනවා ඕක කරන්න....
    Gas කරා වගේ නෙමේ බන්..අර කිව්වත් වගේ Engine එකක් හදන්න පාවිච්චි කරන්නේ Petrol වලට ගැලපෙන Materials නේ.. අනික Prius එකේ තියෙන සුකොමල එන්ජිමේ Valves, Piston ඔරෝත්තුදෙයිද කියන්න බෑ... කොහොම උනත් Company එකකින් නම් කිසිම Hybrid වාහනේකට Gas Conversion අනුමත කරලා නෑ තාම...
    අනිත් එක බන් පෙට්‍රල් වියදම අඩු කර ගන්න ලක්ෂ 50-55ක් දීලා Hybrid එකක් අරන් තව ගානක් වියදම් කරලා ගෑස් කරන එකේ තේරුමක් නෑනේ බන්... මරුටියක් අරන් ගෑස් කරගත්ත නම් හරිනේ.. මන් එදත් කිව්වේ... ලංකාවේ ඉන්නේ අමුම අමු පිස්සෝ...
     
    Last edited:

    gsamanthasliit

    Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    All are correct, but I 'm thinking safety about those hybrid cars.Saw several hybrid car crashes with other old cars, heavy damaged to the hybrid car.
    Then have to be think twice before get a hybrid if you are fast driving...:oo::oo::oo::oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මුල ඉදන් ඔක්කොම පෝස්ට් ටික කියවලා ඉවර වුනේ දැනුයි.
    ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ස්තූතී මේවගේ තර්කයක් ගොඩනගපු එක ගැන.
    ඒවගේම රත්තරං සහෝදරයට ස්තූතී මේ ගැන හරියට පැහැදිලි කලාට.

    මට නම් හයිබ්‍රිඩ් පේන්නේ සෙල්ලම් බඩු වගේ. සැප පහසුකම අඩුයි. හැම එකකම වගේ පෙනුම කැතයි. :rofl: මට නම් මේවා පේන්නේ අර මුල් යුගයේ ගඩොල්කැට මොබයිල් ෆෝන් වගේ. :rofl: unregistered කාර් ගන්න අයට නම් ඉතිං ඕනිම වාහනයක් ගත්ත ගානට වඩා අඩුවට තමයි විකුණන්න වෙන්නේ. දැන් නම් පාවිච්චි කරපුවගෙත් තත්වේ ඕකයි :frown:

    මෙලෝ රහකට නෑ බන්

    යන්තම් මනුස්ස පාටකට එකක් ආවේ අර ලගදි ආව හැරියර් හයිබ්‍රිඩ් එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Convert කරන්න නම් පුළුවන්... ඒ උනාට කිසිම නිෂ්පාදකයෙක් නම් ඕක අනුමත කරලා නෑ බන්.. කොහෙද රටක ගෑස් කරපු Prius එකක් පුපුරලා ගිනි ගත්තට පස්සේ Toyota උන් නම් කෙලින්ම කිව්වා උන් වගකීමක් බාර ගන්නේ නෑ කියලා.. කරත් ඉතින් හෙන වියදමක් කරන්න වෙනවා.. මොකද මොටෝර් එකෙන් දුවන වෙලාවට එන්ජිම Off වෙන්නත් ඕනේ Gas Cutoff වෙන්නත් ඕනේ.. එන්ජිම Lean Burn Mode වැටෙනකොට Air/Fuel Ratio වෙනස් වෙන්නත් ඕනේ.. වෙනමම programme එකක් එක්ක ECU එකක් දාන්න වෙනවා ඕක කරන්න....
    Gas කරා වගේ නෙමේ බන්..අර කිව්වත් වගේ Engine එකක් හදන්න පාවිච්චි කරන්නේ Petrol වලට ගැලපෙන Materials නේ.. අනික Prius එකේ තියෙන සුකොමල එන්ජිමේ Valves, Piston ඔරෝත්තුදෙයිද කියන්න බෑ... කොහොම උනත් Company එකකින් නම් කිසිම Hybrid වාහනේකට Gas Conversion අනුමත කරලා නෑ තාම...
    අනිත් එක බන් පෙට්‍රල් වියදම අඩු කර ගන්න ලක්ෂ 50-55ක් දීලා Hybrid එකක් අරන් තව ගානක් වියදම් කරලා ගෑස් කරන එකේ තේරුමක් නෑනේ බන්... මරුටියක් අරන් ගෑස් කරගත්ත නම් හරිනේ.. මන් එදත් කිව්වේ... ලංකාවේ ඉන්නේ අමුම අමු පිස්සෝ...

    සිරාවට... මුන්ට ලක්ශ 40-50 දීලා වාහන ගන්න පුලුවන්. පැට්‍රෝල් ටිකක් ගහගන්න බෑ.

    අමුම අමු පිස්සෝ තමා ඉන්නේ. හයිබ්‍රඩ් අරන් රුපියල රුපියල තෙල් වලින් එකතු කරලා විකුනනකොට ලක්ශ ගානක් කෙලෝ ගන්නවා:lol::lol::lol::lol:

    පෙට්‍රල් ගහන්න බැරිනම් වාහන නොගෙන ඉන්න එකයි හොද. නැත්නම් තමන්ට දරන්න පුලුවන් එකක් 10කට 15කට ගන්න එක

    ඔන්න පිටරටක ටැක්ස් නැතුව ගන්නවනම් තෙල් ගහන්න අමාරු නිසා හයිබ්‍රිඩ් ගන්නවා කිව්වහැකි. මට තාම නොතේරෙන්නේ ලක්ශ 50ක් දීලා වාහනයක් ගන්න එකෙක්ට රුපියල් හත් අට දාහක ලාභේ මොකක්ද කියලා
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    රත්තරං;17587755 said:

    දන්නේ නෑ මචන්.

    හැබැයි ගෑස් කලත් දුවන්න ඕනේ. මොකද ඇන්ජිම internal combustion ඇන්ජිමක්නේ බන්..

    mahesh1297 කියපන් බලන්න මේකට උත්තරයක්??

    මමනම් අලුත් වාහන ගෑස් කරන එක අනුමත කරන්නේ නෑ. මොකද වෑල් එකක මැටීරියල් එක පවා හදල තියෙන්නේ පෙට්‍රල් වලට ගැලපෙන්න නිසා

    mata therum ganda baha mokada mey Hybrid LPG karanwa kiyana ekai .. EGI Hybrid karanwa kiyana ekai..

    Balan giyama

    LPG saha EGI dekama ekama deyada koheda..

    http://citygas.lk/hybrid-car-conversion-to-lpg-sri-lanka.php
    http://www.egi.lk/benefit.php
    http://www.toyota.com.au/hybrid-synergy-drive/alternative-fuels/lpg-cars

    Benefit
    Cost saving

    With EGI Hybrid technology, the motorists could save their petrol bill at least by 40% depending on the price delta between petrol and LPG.
    The more you drive, the more you will gain and faster will be recovery of investment

    No damage to your engine

    High Octane Rating reduce the knock of the engine
    Less carbon deposit leads to reduced frequency of oil changes
    Less noise smooth function enhance the life time of the engine.

    Easy Installation

    No damage to the car body or bumpers.
    Equipment comes with plugs and sockets
    No manual tuning or trial and error testing.
    Fully automated tuning using a software.
    Installation period within 2 working days.

    No frequent servicing and maintenance

    Once EGI system is installed there is no need of frequent cleaning of air filter and tuning the engine. This system is equipped with a self learning ECU (electronic controlling unit) functioning parallel to the original Petrol ECU of the car.

    2 years comprehensive warranty or 40,000 Km. and 10 years warranty on LPG tank.
    Eco friendly-compatible with Euro 4 emission standards
    European technology with manufacturer warranty on safety (E67-R04)
    Widely available in Sri Lanka

    mage namm adahasa Hybrid valata yanwata wada.. gas karoth vasi wadi wage .. mata dethun denak kiyala thiyanwa original unit eka install karoth kisi karadaryak nallu
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Convert කරන්න නම් පුළුවන්... ඒ උනාට කිසිම නිෂ්පාදකයෙක් නම් ඕක අනුමත කරලා නෑ බන්.. කොහෙද රටක ගෑස් කරපු Prius එකක් පුපුරලා ගිනි ගත්තට පස්සේ Toyota උන් නම් කෙලින්ම කිව්වා උන් වගකීමක් බාර ගන්නේ නෑ කියලා.. කරත් ඉතින් හෙන වියදමක් කරන්න වෙනවා.. මොකද මොටෝර් එකෙන් දුවන වෙලාවට එන්ජිම Off වෙන්නත් ඕනේ Gas Cutoff වෙන්නත් ඕනේ.. එන්ජිම Lean Burn Mode වැටෙනකොට Air/Fuel Ratio වෙනස් වෙන්නත් ඕනේ.. වෙනමම programme එකක් එක්ක ECU එකක් දාන්න වෙනවා ඕක කරන්න....
    Gas කරා වගේ නෙමේ බන්..අර කිව්වත් වගේ Engine එකක් හදන්න පාවිච්චි කරන්නේ Petrol වලට ගැලපෙන Materials නේ.. අනික Prius එකේ තියෙන සුකොමල එන්ජිමේ Valves, Piston ඔරෝත්තුදෙයිද කියන්න බෑ... කොහොම උනත් Company එකකින් නම් කිසිම Hybrid වාහනේකට Gas Conversion අනුමත කරලා නෑ තාම...
    අනිත් එක බන් පෙට්‍රල් වියදම අඩු කර ගන්න ලක්ෂ 50-55ක් දීලා Hybrid එකක් අරන් තව ගානක් වියදම් කරලා ගෑස් කරන එකේ තේරුමක් නෑනේ බන්... මරුටියක් අරන් ගෑස් කරගත්ත නම් හරිනේ.. මන් එදත් කිව්වේ... ලංකාවේ ඉන්නේ අමුම අමු පිස්සෝ...

    The potential of LPG (propane gas) for petrol engine conversions and hybrid cars

    Liquefied Petroleum Gas (LPG) is the generic name for mixtures of hydrocarbons (mainly propane and butane). LPG is synthesised from petroleum or natural gas. So it comes from a non-renewable fossil fuel source.

    However, it burns cleanly without soot and with hardly any sulphur emissions. So it's less toxic than many other fuels and is responsible for less smog producing pollutants.

    While it is cleaner than petrol it's slightly less efficient as a fuel and it is harder to find at petrol stations which makes it a little inconvenient to use. As an invisible and highly flammable gas, it also needs careful storage.
    There are LPG Conversion Systems that enable most petrol engine cars to be modified to run on the gas.

    And with our Hybrid Synergy Drive® technology, LPG can also be used in conjunction with an electric motor to create an ultra low emission power source.

    Currently, LPG represents a cleaner fuel solution than petrol or diesel although, being less efficient, it does have drawbacks. And of course, synthesising the gas puts pressure on non-renewable resources. So while it offers a reasonable short term solution, it is likely that more sustainable fuel technologies will prevail in the long term.

    -Toyota Aussie
    http://www.toyota.com.au/hybrid-synergy-drive/alternative-fuels/lpg-cars
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mata therum ganda baha mokada mey Hybrid LPG karanwa kiyana ekai .. EGI Hybrid karanwa kiyana ekai..

    Balan giyama

    LPG saha EGI dekama ekama deyada koheda..

    http://citygas.lk/hybrid-car-conversion-to-lpg-sri-lanka.php
    http://www.egi.lk/benefit.php
    http://www.toyota.com.au/hybrid-synergy-drive/alternative-fuels/lpg-cars

    mage namm adahasa Hybrid valata yanwata wada.. gas karoth vasi wadi wage .. mata dethun denak kiyala thiyanwa original unit eka install karoth kisi karadaryak nallu

    කිරල මැනල දශමෙට හදන අලුත් වාහන වල වාහනේ හදන එකා අනුමත නොකරන ටයර් සයිස් එකක් දැම්මත් ඒක වාහනේට බලපානවා

    පෙට්‍රල් කාර් එකක් ගෑස් කිරිල්ල ගැන කුමන කතාද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17588079 said:

    සිරාවට... මුන්ට ලක්ශ 40-50 දීලා වාහන ගන්න පුලුවන්. පැට්‍රෝල් ටිකක් ගහගන්න බෑ.

    අමුම අමු පිස්සෝ තමා ඉන්නේ. හයිබ්‍රඩ් අරන් රුපියල රුපියල තෙල් වලින් එකතු කරලා විකුනනකොට ලක්ශ ගානක් කෙලෝ ගන්නවා:lol::lol::lol::lol:

    පෙට්‍රල් ගහන්න බැරිනම් වාහන නොගෙන ඉන්න එකයි හොද. නැත්නම් තමන්ට දරන්න පුලුවන් එකක් 10කට 15කට ගන්න එක

    ඔන්න පිටරටක ටැක්ස් නැතුව ගන්නවනම් තෙල් ගහන්න අමාරු නිසා හයිබ්‍රිඩ් ගන්නවා කිව්වහැකි. මට තාම නොතේරෙන්නේ ලක්ශ 50ක් දීලා වාහනයක් ගන්න එකෙක්ට රුපියල් හත් අට දාහක ලාභේ මොකක්ද කියලා

    වාහනේ අලුත් ජපන් එකන් නිසා අඩු ලොස් එකකට දීලා වෙන පෙට්රල් එකක් ගන්න වෙන්න ඇති...... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: රත්තරං

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    රත්තරං;17588192 said:
    කිරල මැනල දශමෙට හදන අලුත් වාහන වල වාහනේ හදන එකා අනුමත නොකරන ටයර් සයිස් එකක් දැම්මත් ඒක වාහනේට බලපානවා

    පෙට්‍රල් කාර් එකක් ගෑස් කිරිල්ල ගැන කුමන කතාද
    Ow ithin 2nd hand market ekak balala ganwa namm ithin petrol vandiyak thama

    gas-worldwide.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    The potential of LPG (propane gas) for petrol engine conversions and hybrid cars

    Liquefied Petroleum Gas (LPG) is the generic name for mixtures of hydrocarbons (mainly propane and butane). LPG is synthesised from petroleum or natural gas. So it comes from a non-renewable fossil fuel source.

    However, it burns cleanly without soot and with hardly any sulphur emissions. So it's less toxic than many other fuels and is responsible for less smog producing pollutants.

    While it is cleaner than petrol it's slightly less efficient as a fuel and it is harder to find at petrol stations which makes it a little inconvenient to use. As an invisible and highly flammable gas, it also needs careful storage.
    There are LPG Conversion Systems that enable most petrol engine cars to be modified to run on the gas.

    And with our Hybrid Synergy Drive® technology, LPG can also be used in conjunction with an electric motor to create an ultra low emission power source.

    Currently, LPG represents a cleaner fuel solution than petrol or diesel although, being less efficient, it does have drawbacks. And of course, synthesising the gas puts pressure on non-renewable resources. So while it offers a reasonable short term solution, it is likely that more sustainable fuel technologies will prevail in the long term.

    -Toyota Aussie
    http://www.toyota.com.au/hybrid-synergy-drive/alternative-fuels/lpg-cars

    This article is about Alternative fuels. Look at the Topic..:) not about converting hybrids to LPG...
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    සියලු පෝසට් කියවා බැලූ කල රත්තරං අයියා කියු දේ තර්කාණු කූල බවත් සත්‍ය බවත් තව දුරටත් හැගී ගියේය......

    මෙම පෝස්ටුව පල කල අයටද ස්තුතියි. (ඔබට allion 240 ගැනීමට නුවන පහල වේවා..)

    වටිනවා ගොඩක් ඔබගේ විශේෂ දැනුම නොදන්නා අප සමග බෙදා ගන්නවාට

    ඔබට ජය.......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සියලු පෝසට් කියවා බැලූ කල රත්තරං අයියා කියු දේ තර්කාණු කූල බවත් සත්‍ය බවත් තව දුරටත් හැගී ගියේය......

    මෙම පෝස්ටුව පල කල අයටද ස්තුතියි. (ඔබට allion 240 ගැනීමට නුවන පහල වේවා..)

    වටිනවා ගොඩක් ඔබගේ විශේෂ දැනුම නොදන්නා අප සමග බෙදා ගන්නවාට

    ඔබට ජය.......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :):):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    2014 ඇක්සියො එක හයිබ්‍රිඩ් කරලා තියෙන්නේ ඇයි බන් :dull:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හයිබ්රිඩ් එකේ පෙට්රල් එන්ජිමක් එනවද? නොදන්න කමට අහන්නේ...? :rolleyes::rolleyes: ඕකෙ බැටරියයි මෝටරෙයි විතරයි නේද තියෙන්නේ?

    උඹත් ඉඳල ඉඳල එළකිරි ප්‍රශ්න අහනවා නේද? :P

    Prius එහෙම පෙට්‍රල් ෂෙඩ් වල අහවල් එකක් කරනවා කියල බොල හිතුවේ:baffled:
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan