Mokakda ban seen eka![]()
Mokakda ban seen eka![]()




අයියෝ එළකිරි ..
)අපෝ.. හූජ්ජ යනවා ඇති ප්ලේන් එකේ ඉන්න උන්ට..


බුදු අම්මෝ මචං ඔය වෙලාවට හිතට දැනෙන දේ ගැන කියල වැඩක් නෑ.. ගියපාර නිවාඩුවට එනකොට ඔහොම වැඩක් උනා බන්. තප්පර 10 විතර එක දිටම පහලට කඩාගෙන වැටුන. මම හිතුව අද නම් බඩුම තමා කියල. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන එකක් නෑ..![]()