Samanmalee Kasalasuriya

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    එස්.බී ගේ නිරුවත් කතාව සාධාරණීකරණය කල සමන්මලී හැදුනේ චන්ද්‍රිකාගේ උකුළේ

    705-620x300.jpg


    සමන්මලී සකලසූරිය මෙනෙවිය දේශපාලන පවුලක සාමාජිකාවකි. ඇයගේ පියා වන සද්ධාතිස්ස සකලසූරිය මහතා 70 දශකයේදී ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී දිවුලපිටිය වැවගෙදර ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපතිවරයා බවට තේරී පත් වුයේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔහුගේ දක්ෂතා දැක සද්ධාතිස්ස මහතාව දිවුලපිටිය ආසනයේ ශ්‍රීලනිපයේ ආසන සංවිධායක වශයෙන්ද පත් කරන ලැබුවාය.
    පසුව 1989 භීෂණ සමයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය ජය ගනිමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. සද්ධාතිස්ස මහතා 1988 සැප්තැම්බර් 07 වන දින එවක ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පසුබිමක් සහිත ප්‍රභූ පවුලක් වූ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ගුණවර්ධන මහතාගේ ‍‍‍දියණිය වන චන්ද්‍රිකා ගුණවර්ධන මෙනෙවිය සමග විවාහ විය.

    ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාතීත්වය නිසාම සකලසූරිය පවුල හා බණ්ඩාරනායක පවුල ළඟ හිතවතුන් වූහ. එකල කුඩා දැරියක වූ සමන්මලී සකලසූරිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මෙන්ම හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සැලකූයේ ඉතාමත් ආදරයෙනි. සමන්මලීව දකින සෑම විටම චන්ද්‍රිකා, ආදරයෙන් ඇයව වඩාගන්නා අතර දිවුලපිටියේ දේශපාලන රැස්වීම් වලට චන්ද්‍රිකා පැමිණි විට කුඩා සමන්මලී සිටියේ ඇයගේ උකුලේය.
    එසේ තමන් සිටි උකුල නිරුවත් කරන බවට එස්.බී. ඇමතිවරයාගේ ප‍්‍රකාශයට සුදු හුණු ගාන්නටයි සමන්මලී තැත් කලේ. වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ නොසිටින්නට එදා තත්ත්වය මීටත් වඩා වෙනස්වන්නට තිබුණි.

    සමන්මලීට මෙන්ම සියලු පුරවැසියන්ට තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමට අයිතිය ඇති බව සැබෑය. නමුත් අපි සියලු දෙනාම මනුෂ්‍යයන්ය. එම මනුෂ්‍යකමට නිගා දෙන කවුරුන් උවද කරන ප‍්‍රකාශ එක එල්ලේ හෙලා දැකිය යුතුය.


    Samanmali-Skalasuriya-AM-Gossip-01.jpg

    Samanmali-Skalasuriya-AM-Gossip-02.jpg

    Samanmali-Skalasuriya-AM-Gossip-03.jpg

    Samanmali-Skalasuriya-AM-Gossip-04.jpg

    Samanmali-Skalasuriya-AM-Gossip-05.jpg

    Samanmali-Skalasuriya-AM-Gossip-06.jpg

    Samanmali-Skalasuriya-AM-Gossip-07.jpg
     
    • Like
    Reactions: ucakila
    එස් බී කියන්නේ කොහොමත් බල්ලෙක්....ඒ බල්ලාගේ වැරැද්ද සුද්ද කරන්න ගිය සමන්මලී ගෑණියෙක් ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා ගේ උකුලේ ඉඳලා හැදිච්ච වැඩිච්ච කෙනෙක්....එහෙම කරපු කාන්තාවකට එරෙහිව මේ විදිහට නැහැදිච්ච අසික්කිත කතා වක් සුද්ද කරන්න හදපු වැඩේ නින්දිතයි....
    මේකෙ තේරුම තමන්ගේ පක්ෂේ නම් තමන්ට දොල පිදේනි හම්බෙනවා නම් ඕනම කැත වැඩක් සුද්ද කරන්න සමන්මලී ලෑස්ති කියන එක...........

    ඉදිරියේ එයා දේශපාලනයේ ඉහළට ගියත් ඒකේ තේරුම තමන්ගේ පක්ෂේ ඉන්න ස්ත්‍රී දූෂකයන්, අපචාරකයන්, සාරුව සුනිල්, තංගල්ලේ ස්ත්‍රී දූෂකයන් රැක ගන්න සමන්මලී ලෑස්ති කියන එකද?
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    :dull::no:

    මේකි නම් කිසිම කෙලෙහි ගුණයක් දන්නැති එකියක්.
    මරා එක්ක හිටියත් කමක් නෑ, මේ වගේ දෙයක් සාධාරණීකරනය කරන්න හදපු එකනම් මහ අසික්කිතයි.

    මේ වගේ සලකපු කෙනෙක්ට ඔහොම කළා නම්,
    අනෙක් මිනිස්සුන්ට සලකන විදිහ හිතා ගන්න පුලුවන්නේ.
     
    Last edited:
    සමන්මලී නංගිට තියෙන්නේ සන්ධානේ හැමෝටම තියෙන ගති ලක්ෂණයක්....මහ එකාගේ ඉඳලාම තියෙන....

    තමන්ගේ පක්ෂේ එකෙක් නම් ඕනම බලු වැඩක් සාධාරණීය කරණය කිරීම........එතනයි මේ රටේ ලොකුම වැරැද්ද!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමන්මලී නංගිට තියෙන්නේ සන්ධානේ හැමෝටම තියෙන ගති ලක්ෂණයක්....මහ එකාගේ ඉඳලාම තියෙන....

    තමන්ගේ පක්ෂේ එකෙක් නම් ඕනම බලු වැඩක් සාධාරණීය කරණය කිරීම........එතනයි මේ රටේ ලොකුම වැරැද්ද!

    උඔ රනියව සාධාරණි කරණය කරන්නේ එතින් ඒකිත් කලාම මොකෝ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    කසලසූරිය

    ෙම්ක ෙබාෙහාම යහපත් පැහැදිලි කිරීමක්. චන්ද්‍රිකා ෙනා්නා ගැන අපි තුළ පවතින යම් මන්දගාමී අාකල්ප ටිකක් මැෙකනවා කුඩා දරුවන්ට දක්වන අාදරය දැකලා. විෙශ්ෂෙයන්ම සිරිමා මැතිනියෙග් දෑස්වල තිෙබන කාන්තිය.

    ෙම් කිසිම වැදගම්මකට නැති ෙද්ශපාලනයකට අැවිල්ලා අර රූවැති සමන්මලී කරගත්ත හානියක්. ප්‍රනාන්දු පුල්ෙල් ෙනා්නා ෙනාහිටින්න ජාම ඉවරයි තවත්. පබාටත් වඩා සද්ධාතිස්ස මහත්තයාෙග් දුව දුර්වලයිෙන්. සද්ධාතිස්ස මහත්තයාට තිෙයන ජනතා අාදරය හෑල්ලු කරන්න එපා. අාපසු කවදාවත් එස්බීෙග් කථා සාධාරනීය කරනය කරන්න යන්න මාධ්‍ය සාකච්ඡාවලට යන්න එපා. ගියත් පවිත්‍රාත් එක්ක යන්න එපා. ෙමා්ඩ ෙගාන් ගෑනු රැලක් එක්ක කරගත්ත විකාරයක්.
    අපරාෙද් ප්‍රනාන්දුපුල්ෙල් මැතිනියත් ෙෙමත්‍රී එක්ක හිටියානම් ඉවරයිෙන් ෙම් ෙගාන් රැලක් එක්ක ෙගාම නාන්ෙන් නැතිව.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන් වගේ උන් ගැන කතා කරලා වැඩක් නැහැ !
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,434
    7,113
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    :dull::no:

    මේකි නම් කිසිම කෙලෙහි ගුණයක් දන්නැති එකියක්.
    මරා එක්ක හිටියත් කමක් නෑ, මේ වගේ දෙයක් සාධාරණීකරනය කරන්න හදපු එකනම් මහ අසික්කිතයි.

    මේ වගේ සලකපු කෙනෙක්ට ඔහොම කළා නම්,
    අනෙක් මිනිස්සුන්ට සලකන විදිහ හිතා ගන්න පුලුවන්නේ.

    EKENMA