එස්.බී ගේ නිරුවත් කතාව සාධාරණීකරණය කල සමන්මලී හැදුනේ චන්ද්‍රිකාගේ උකුළේ
සමන්මලී සකලසූරිය මෙනෙවිය දේශපාලන පවුලක සාමාජිකාවකි. ඇයගේ පියා වන සද්ධාතිස්ස සකලසූරිය මහතා 70 දශකයේදී ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී දිවුලපිටිය වැවගෙදර ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපතිවරයා බවට තේරී පත් වුයේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔහුගේ දක්ෂතා දැක සද්ධාතිස්ස මහතාව දිවුලපිටිය ආසනයේ ශ්‍රීලනිපයේ ආසන සංවිධායක වශයෙන්ද පත් කරන ලැබුවාය.
පසුව 1989 භීෂණ සමයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය ජය ගනිමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. සද්ධාතිස්ස මහතා 1988 සැප්තැම්බර් 07 වන දින එවක ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පසුබිමක් සහිත ප්‍රභූ පවුලක් වූ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ගුණවර්ධන මහතාගේ දියණිය වන චන්ද්‍රිකා ගුණවර්ධන මෙනෙවිය සමග විවාහ විය.
ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාතීත්වය නිසාම සකලසූරිය පවුල හා බණ්ඩාරනායක පවුල ළඟ හිතවතුන් වූහ. එකල කුඩා දැරියක වූ සමන්මලී සකලසූරිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මෙන්ම හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සැලකූයේ ඉතාමත් ආදරයෙනි. සමන්මලීව දකින සෑම විටම චන්ද්‍රිකා, ආදරයෙන් ඇයව වඩාගන්නා අතර දිවුලපිටියේ දේශපාලන රැස්වීම් වලට චන්ද්‍රිකා පැමිණි විට කුඩා සමන්මලී සිටියේ ඇයගේ උකුලේය.
එසේ තමන් සිටි උකුල නිරුවත් කරන බවට එස්.බී. ඇමතිවරයාගේ ප්‍රකාශයට සුදු හුණු ගාන්නටයි සමන්මලී තැත් කලේ. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ නොසිටින්නට එදා තත්ත්වය මීටත් වඩා වෙනස්වන්නට තිබුණි.
සමන්මලීට මෙන්ම සියලු පුරවැසියන්ට තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමට අයිතිය ඇති බව සැබෑය. නමුත් අපි සියලු දෙනාම මනුෂ්‍යයන්ය. එම මනුෂ්‍යකමට නිගා දෙන කවුරුන් උවද කරන ප්‍රකාශ එක එල්ලේ හෙලා දැකිය යුතුය.