එතකොට ඔය බැක් බෝන් එක තියෙන නෝනා වෙන්ඩැති නේද තාත්තා මරපු එකාව ආරක්ෂා කරපු එකා යටතේ ඡන්දෙ ඉල්ලලා තාත්තා මරපු එකාගේ අතින් අල්ලන් ගිහින් හුරතල් වෙලා ඡන්දෙට ඇවිල්ලා තාත්තා මරපු එකා ඉඳපු ආණ්ඩුවේම මන්ත්‍රීධූර දරලා මෛසී දිනයි කියලා වැරදියට ගණන් බලලා අනික් පැත්තට පැන්නේ. හේහේ.. දැන් මේ මාධ්‍යවල පොර වෙන්න ස්ටේට්මන්ට් දෙනවා.