Udaya Gammanpila has no backbone says Hirunika

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හිරුණිකාට ජන්දේ වැඩියෙන්ම ගියේ භාරත නිසයි නැත්නම් අනෙක් කෙනාට තමයි ජන්දේ වැඩියෙන්ම හම්බ වෙන්නේ.
 
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    MahindaSadMood.jpg
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    එතකොට ඔය බැක් බෝන් එක තියෙන නෝනා වෙන්ඩැති නේද තාත්තා මරපු එකාව ආරක්ෂා කරපු එකා යටතේ ඡන්දෙ ඉල්ලලා තාත්තා මරපු එකාගේ අතින් අල්ලන් ගිහින් හුරතල් වෙලා ඡන්දෙට ඇවිල්ලා තාත්තා මරපු එකා ඉඳපු ආණ්ඩුවේම මන්ත්‍රීධූර දරලා මෛසී දිනයි කියලා වැරදියට ගණන් බලලා අනික් පැත්තට පැන්නේ. හේහේ.. දැන් මේ මාධ්‍යවල පොර වෙන්න ස්ටේට්මන්ට් දෙනවා.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිරුණිකාට ජන්දේ වැඩියෙන්ම ගියේ භාරත නිසයි නැත්නම් අනෙක් කෙනාට තමයි ජන්දේ වැඩියෙන්ම හම්බ වෙන්නේ.

    ithin eeka me sereth wenawane ban, lesi ne, chanda 100000 penala.