thel karanne kohomada kiyalabalanna ona nisa ahuwe mchn.fuel light on wela 2000 ka gahala 75 km giyama apahu light on una.tawa 75 k wath yanna puluwan nam deyyane kiyala 12 k weda A/C th ekka.බල්බ් පත්තු වෙනකම් ඉන්නෙපා බන්. තෙල් ටිකක් ගහල තියගනින්කෝ
middle wenakan gahala tiyapan hemtissema,middle walata wada bahinna denna epa,etakota efficiency ekath wediy petrol pump ekatath hodai..bulp ekata passe shape eke tawa 60km wage yanna puluwan...
thel karanne kohomada kiyalabalanna ona nisa ahuwe mchn.fuel light on wela 2000 ka gahala 75 km giyama apahu light on una.tawa 75 k wath yanna puluwan nam deyyane kiyala 12 k weda A/C th ekka.
ජන්තු අයියා;17591918 said:FB 15 නම් යුරාජ් මහතා අමතන්න....
හැබැයි එහෙම තියාගෙන දුවන එක නම් භයානකයි....... කාර් එක පාරේ අයිනකට ඈල උනොත් එහෙම හිටිනවා...... මට එහෙම උනා දවසක්.......

![]()
FB 15 එකේ තෙල් ලයිට් එක පත්තු වෙනකොට ලීටර් 5ක් 7ක් වගේ තියෙන්නේ......හැබැයි එහෙම තියාගෙන දුවන එක නම් භයානකයි....... කාර් එක පාරේ අයිනකට ඈල උනොත් එහෙම හිටිනවා...... මට එහෙම උනා දවසක්.......