nissan fb 15 low fuel light

ubuntu24

Member
Oct 4, 2014
40
1
0
mchnla mama lagadi gatta nissan fb 15 manual ekak.meke low fuel light 1 on wenne tank eke tawa pertol liter kiyak tiyeddida kiyala dannawada.pls help me guys at least bump .Thanks
 
pcud

Well-known member
  • Jun 17, 2011
    2,379
    603
    113
    බල්බ් පත්තු වෙනකම් ඉන්නෙපා බන්. තෙල් ටිකක් ගහල තියගනින්කෝ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    middle wenakan gahala tiyapan hemtissema,middle walata wada bahinna denna epa,etakota efficiency ekath wediy petrol pump ekatath hodai..bulp ekata passe shape eke tawa 60km wage yanna puluwan...
     
    ubuntu24

    Member
    Oct 4, 2014
    40
    1
    0
    බල්බ් පත්තු වෙනකම් ඉන්නෙපා බන්. තෙල් ටිකක් ගහල තියගනින්කෝ
    thel karanne kohomada kiyalabalanna ona nisa ahuwe mchn.fuel light on wela 2000 ka gahala 75 km giyama apahu light on una.tawa 75 k wath yanna puluwan nam deyyane kiyala 12 k weda A/C th ekka.
     
    ubuntu24

    Member
    Oct 4, 2014
    40
    1
    0
    middle wenakan gahala tiyapan hemtissema,middle walata wada bahinna denna epa,etakota efficiency ekath wediy petrol pump ekatath hodai..bulp ekata passe shape eke tawa 60km wage yanna puluwan...

    60 k yanna puluwan nam shape mchn.manual nisa tawa puluwan wei.engine tuneup karapu nisa city limits 12 k witara weda karanawa wage.thanks bro
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    thel karanne kohomada kiyalabalanna ona nisa ahuwe mchn.fuel light on wela 2000 ka gahala 75 km giyama apahu light on una.tawa 75 k wath yanna puluwan nam deyyane kiyala 12 k weda A/C th ekka.

    ubata thel kochara yanwada kiyala bala ganda oney namm lesima wadey

    full tank thel gahapan.. ita passe tikak duwala aith full tank gahapan..
    oya 2nd time full tank gahana kota kocharak wadinawada kiyala balagena 1st time and 2nd time full tank gahana kam kochara diwada kiyala balala gana hadapan ..wadey lesi
     
    • Like
    Reactions: dj_ishan

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17591918 said:
    FB 15 නම් යුරාජ් මහතා අමතන්න....

    :cool:

    FB 15 එකේ තෙල් ලයිට් එක පත්තු වෙනකොට ලීටර් 5ක් 7ක් වගේ තියෙන්නේ...... :yes: හැබැයි එහෙම තියාගෙන දුවන එක නම් භයානකයි....... කාර් එක පාරේ අයිනකට ඈල උනොත් එහෙම හිටිනවා...... මට එහෙම උනා දවසක්....... :baffled: :dull:
     
    • Like
    Reactions: dj_ishan
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :cool:

    FB 15 එකේ තෙල් ලයිට් එක පත්තු වෙනකොට ලීටර් 5ක් 7ක් වගේ තියෙන්නේ...... :yes: හැබැයි එහෙම තියාගෙන දුවන එක නම් භයානකයි....... කාර් එක පාරේ අයිනකට ඈල උනොත් එහෙම හිටිනවා...... මට එහෙම උනා දවසක්....... :baffled: :dull:

    ආ මේ ඉන්නේ බඩු...හදපු කොම්පැනියට වඩා මාමා දන්නවා කාර් එක ගැන...:cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool:

    FB 15 එකේ තෙල් ලයිට් එක පත්තු වෙනකොට ලීටර් 5ක් 7ක් වගේ තියෙන්නේ...... :yes: හැබැයි එහෙම තියාගෙන දුවන එක නම් භයානකයි....... කාර් එක පාරේ අයිනකට ඈල උනොත් එහෙම හිටිනවා...... මට එහෙම උනා දවසක්....... :baffled: :dull:

    පව්...:dull:
     
    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    ටැන්කියෙ පෙට්‍රල් නිතරම පිරිල තියෙද්දි තෙල් වැඩිපුර වැඩකරනවද ?