1997 manufactured.
2001 registered.
Diesel
Manual transmission
වාහනේ කොහොමද? Parts තියනවද?
Thanks
Bump
------ Post added on Dec 1, 2023 at 10:09 PM
මම මේක ගත්තා. CD20 engine එක තියෙන්නෙ. මං හිතන්නෙ serena එකෙත් තියෙන්නෙ ඒක.
CV Joint දැම්මා. Nissan bluebird එකේ CV හරි ගියා.
Rack end දැම්මා, හොයාගන්න අමාරු වුනේ නෑ.
මේ ලඟදි Master පොම්පෙ washer හෙව්වා, හැබැයි මාවනැල්ලෙ තිබ්බා.
Water pump එක දැම්මා, අලව්වෙ බඩු තිබ්බා.
දැන් අවුරුදු දෙකයි, වාහනේ සුපිරි. ලෝඩ් කරලා නුවරඑළියෙත් ගියා, එකෙක්ව දාගෙන ගියෙ පිටිපස්සෙ wagon කෑල්ලෙ.
600km+ trip ගියා කිසිම අවුලක් නැතුව
------ Post added on Sep 4, 2025 at 10:43 AM
ප.ලි.
fuel වැඩ කරන්නෙ AC නැතුව 14-15 වගේ. AC එක්ක 10 වගේ. ගොඩක්ම දුවන්නෙ කෑගල්ල පැත්තෙ
------ Post added on Sep 4, 2025 at 10:48 AM