ජන්තු අයියා;17591771 said:එකම අවුල තාම මේවට සේෆ්ටි කවර,ඩිස්ප්ලේ එකට ස්ටිකර් එහෙම ඇවිත් නෑ..එතකං හූරගන්නේ නැතුව ඉන්න වෙනවා..
මැට් කීවා නේ
ඒක නිසා අවුලක් නෑ
විදුරු ගොරිල්ලා
නේ.. හීරෙන්නෑ නේද ?? 
ජන්තු අයියා;17591771 said:එකම අවුල තාම මේවට සේෆ්ටි කවර,ඩිස්ප්ලේ එකට ස්ටිකර් එහෙම ඇවිත් නෑ..එතකං හූරගන්නේ නැතුව ඉන්න වෙනවා..
නේ.. හීරෙන්නෑ නේද ?? 
Phone එකෙන් ගත්ත Photo ටිකකුත් දාන්න.. කොහොමද කියලා බලාගන්න..![]()

ජන්තු අයියා;17591848 said:තාම චාජ් එකට ගහලා තියෙන්නේ මචං..හෙට දාන්නම් ෆෝන් එකේ කැමරා දෙකෙන් ෆොටෝ අරන්..![]()

Lumia 735 ekath awith Rs 40,000
http://dialcom.lk/details.php?prod_id=948


920 ta honda aps tikak kiyapanko .............
ජේමිස්බන්ඩා007;17592026 said:පොඩ්ඩක් අත පත ගාල බැලුවා .මරු භාන්ඩෙ .
535ත් තිබුනා. එත් phone 2 display වල ලොකු වෙනසක් දැක්කා.
730 /735 අමුතුම වෙඅනසක් තියනවා..
clearblack tech.+amoled නිසා වෙන්න ඇති...




eeta passe aapu update eken chora una scene okkoma tika hari giya dan okkoma back to normalඔව් මචං update එක කචල් වගේ තමා.. මගේ auto brightness හරියට වැඩ නැහැ. battery ත් ඉක්මනට Low වෙනවා වගේ තේරෙනවා මචං

eeta passe aapu update eken chora una scene okkoma tika hari giya dan okkoma back to normal![]()

adow mama ada giya divine ekata kelata 630 dekak aran denna, ade mama innakoth 630 thunak gathha ban kattiya avith..
eke vada karana ekek kiuwa dan windows mobile davasakata 30 vithara sell karanava kiyala

දවසට තිහක්... ඇඩෙනවා තනි ඇහැට මචං
Mobitel 4G ද බන් ?
lte on karala thiyenne banlte on karala thiyenne ban
4g sim free denawa ara ganna kiwwe
