දිල්කි!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    පව් වැඩ කරන්න එපා බන්. කව්රු උනත් කෙල්ලෙක් නේ. model කෙනෙක් නම් කමක් නැහැ.

    යකෝ 2නම models ල.. මේ අනිත් සුදු කෙල්ල සින්දුවකටත් ඉන්නවා.. දැකල නෙද්ද??
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පව් වැඩ කරන්න එපා බන්. කව්රු උනත් කෙල්ලෙක් නේ. model කෙනෙක් නම් කමක් නැහැ.

    එතකොට කොල්ලොන්ගේ පින්තූර දැම්මට කමක් නැද්ද? මේකේ කොල්ලෝ exposed වුන වෙලාවට, උන්ගේ photos අනෙක් එවුන් දාන කොට ,උබලා කොහේද බන් ඉන්නේ? ඇයි ඒවාට මොකුත් කියන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: crazybuddy

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එතකොට කොල්ලොන්ගේ පින්තූර දැම්මට කමක් නැද්ද? මේකේ කොල්ලෝ exposed වුන වෙලාවට, උන්ගේ photos අනෙක් එවුන් දාන කොට ,උබලා කොහේද බන් ඉන්නේ? ඇයි ඒවාට මොකුත් කියන්නේ නැත්තේ?

    Raattharan expose karanawa kiyala fb eke ekekge photo dapu thread eka kiyewwanam mama ekatath ka gahuwa kiyala dakinne athine. Meka 4chan wath r/celebs wath newei ne ban.
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    පව් වැඩ කරන්න එපා බන්. කව්රු උනත් කෙල්ලෙක් නේ. model කෙනෙක් නම් කමක් නැහැ.
    උබ ලංකාවෙද බන් ඉන්නේ :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේ Max-M ගෙ නංගිනේ..:lol:
    මේ Max - M කොල්ලත් ඉන්නෙ පැත්තකින්..:rofl:
    ඒකි බැන්ඳා නේද..? :baffled: