දිල්කි!!

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,401
    3,768
    113
    Maligawatta
    කෝ බන් පාර? :oo:

    me thiyanne bang.....kohomada paara....niyamaine ?

    p-trex-xchnge.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොන්නයෙක්ට රිදිලා. :lol:
    REP 25+
    ඔය පිංතූර වල ඉන්න කෙල්ලගෙ අයියව මං දන්නවා ලාවට.. Max-M කියන නමිත් තමා දන්නෙ.. ඇත්ත නම නම් දන්නෙ නැහැ.. ඉස්සර DJ ගැහුවා එයාලා.. Max-M DJ'S කියලා.. පාටීස් වලදි එහෙම කතා කරලා තියෙනවා.. ඔය ඉන්නෙ එයාගෙ නංගි.. පිම්පල්ස් තියෙන කෙල්ල.. උන්ගෙ ගේ පාස් කරන් තමා අපේ ගෙරදට යන්න ඕනි..:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    thanks machan, ඒ ටිකට තව එකෙක් කපලා. ඔක්කොම fake accounts වගේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Beta Males ලට තමයි රිදෙන්නේ, මොකද උන් බලන්නේ කෙල්ලොන්ට කඩේ ගිහින් ,පඩ ෂෝ පෙන්වලා, බොරු වීර කම්, නැති කම් පෙන්වලා කෙල්ලෙක්ව දාගන්නයි. නමුත් කොල්ලෙක්ට මොනවා හරි වුනොත් මේ කාඩ්බෝඩ් වීරයෝ පැත්ත පලාතේ නෑ. :rofl:
     
    • Like
    Reactions: dmtx

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hamadama eddi ekko kellage photo eka na nattn thread eka na.... :/
    :rofl:
    උඹගෙ කරුමෙ බොල..

    Beta Males ලට තමයි රිදෙන්නේ, මොකද උන් බලන්නේ කෙල්ලොන්ට කඩේ ගිහින් ,පඩ ෂෝ පෙන්වලා, බොරු වීර කම්, නැති කම් පෙන්වලා කෙල්ලෙක්ව දාගන්නයි. නමුත් කොල්ලෙක්ට මොනවා හරි වුනොත් මේ කාඩ්බෝඩ් වීරයෝ පැත්ත පලාතේ නෑ. :rofl:
    ඔව් බං.. ඒක නං ඇත්ත.. :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    :lol: