මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    988822_392785630896654_1072425847518056425_n.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes::rofl::rofl: okata thamyi yahapaalanya kiyanne:yes:

    ලොල් මේක හරි වැඩක්නෙ උබලට පැහැදිලිකරන්න බැදිල ඉන්නව කියල හිතුවද
    තමන් ස්වාදීනව හිතල තමන්ගෙ අවශ්යතා උවමනා වලට නිවැරදි තීන්දු තීරන ගනින්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොල් මේක හරි වැඩක්නෙ උබලට පැහැදිලිකරන්න බැදිල ඉන්නව කියල හිතුවද
    තමන් ස්වාදීනව හිතල තමන්ගෙ අවශ්යතා උවමනා වලට නිවැරදි තීන්දු තීරන ගනින්

    e unata apita maraa gana pahadili karanawaane un:rofl::rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    This message is show because kukku baba is on your friends list.

    mahindata chande denne nethi unath virudda matha walata garu karanawa.
     
    • Like
    Reactions: Dilwaale

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    4:12
    වෙනසක් වෙන්නේ නැ දැන් 4ක් රට කනවා මෛත්‍රී අවම 12ක් රට කනවා
    කවුරු ආවත් ඔච්චරයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    4:12
    වෙනසක් වෙන්නේ නැ දැන් 4ක් රට කනවා මෛත්‍රී අවම 12ක් රට කනවා
    කවුරු ආවත් ඔච්චරයි
    රට කනවා ? උබහ් කොහොමදහ් හරියටහ් මහ් කියන්නෙහ් ???
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    4:12
    වෙනසක් වෙන්නේ නැ දැන් 4ක් රට කනවා මෛත්‍රී අවම 12ක් රට කනවා
    කවුරු ආවත් ඔච්චරයි

    එහෙම වුනොත් මෛත්‍රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්‍රී පන්නනවා. මෛත්‍රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙම වුනොත් මෛත්‍රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්‍රී පන්නනවා. මෛත්‍රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
    කවුද බන් මෛත්‍රී වටේ ඉන්නේ??? :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රනිල් මොල කාරයානේ මටත් කවුද කෙනෙක් කිව්වා රනිල් මොළේ කොච්චර තරම්ද කිව්වොත් අඩි 2ක් පොළව යටට පවා පේනවලු... හැබැයි උගේ මොලේට තෙරුණේ නැහැ රාජ්‍ය සේවයට තරුණ තරුණායෝ බඳවා නොගන්නකොට තරුණයන්ගේ ආර්ථික ගැටලු ඉස්මතු වෙලා තරුණ අසහනය වැඩි වෙලා අනාගත කැරුල්ලක් පවා මතු වෙන්න පුලුවන් කියලා.. හැබැයි මෙහෙම වෙන්නත් පුලුවන්... මිනිහට ප්‍රා යෝගික අත්දැකීම් තියෙනවා තරුණ කැරළි මැඩ පවත් වන්න හොඳයි නැද්ද ? ;)

    රනිල්ගේ අර පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව ගහපු අර ගිවිසුම හන්දා රටේ බුද්ධි අංශය නැත්තටම නැති වෙනවා කියලා මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්....:angry:
    උඩුගම්පොළ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකායේ ක්‍රියා කලාපේ ලෝකෙම පෙන්නද්දී ඒක නැවත්තන්නේ නැතුව පනාව දාගෙන හිනාවෙවි එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියනකොට ලෝකෙම අපේ බුද්ධි අංශේ වැඩ දැන්‍ගන්නවා කියල මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්..:angry:.

    කොහොම හරි සුපිරි මොළේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට..:rofl:. කෙලින්ම ජනාධිපතිවරණේට ඉල්ලුවොත් පරදිනව කියල නම් කලින්ම තේරිච්ච හන්දා ෆොන්සේකවයි.. මෛත්‍රිපාලවයි නම් දැම්මා..:P

    කවුද බන් මෛත්‍රී වටේ ඉන්නේ??? :oo:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද බන් මෛත්‍රී වටේ ඉන්නේ??? :oo:

    ඕක අහන්නත් දෙයක්ද, news බලපන් online හරි ,tv එකේ හරි එතකොට උබට ඒක දැනගන්න පුලුවන්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක අහන්නත් දෙයක්ද, news බලපන් online හරි ,tv එකේ හරි එතකොට උබට ඒක දැනගන්න පුලුවන්.
    හරි හරි අගේ කරන්නේ නැතුව කියහන්කෝ කවුද දැන් මෛත්රිගේ වටේ ඉන්නේ කියලා..