MY3 ge Thawath Boruwak

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    10802037_565858396848781_2534528910400167920_n.jpg




    මේක බලන මෛත්‍රීටයි රනිල්ටට චන්ද්‍රිකා LTTE එකට පොලින් ගහල ඉන්න ගොඩක් දෙනෙක් ට රිදේ ... දැක්කේ නෑ වගේ බැලුවේ නෑ වගේ ඉඳි , ඇත්ත කියනකොට මෙහෙම වෙනවා . අපිව ignore vei. haka haka Attha kiyanakota ignore wenawaa.
     
    Last edited:
    • Like
    Reactions: cybernalin

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    ඔහොම නෙවෙයි බන් අන්තිම සති වෙද්දී poster යුද්දෙයක් කරන්නේ බලපන් .....
    මහින්දව අමතක වෙන්න poster ගහන්න ඉන්නේ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පුලුවන්නම් උබ දිවා රැ කඹුරන බෙබිලව බේරගනින් උන්ගෙ මූනුවලත් ගහන්න ඉන්නෙ අන්තිම දවස් වෙද්දි
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    anemanda ubala ara gon kariyage pawla godayawanna darana uthsahayak poddak es deka arala balapalla ara gon kari mahindayage family 1ka witharai hambakaranne apita monawada oi labila tiyenne
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,576
    5,441
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    • Like
    Reactions: Dath

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.