පැන්නා....2ක් පැන්න..මල පැන්න..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පැන්නා....2ක් පැන්න..මල පැන්න..

    ඇතුලට ඇවිත් බලහන්..

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

    ඒසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මේ වන විට විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

    14598840182.jpg

    1467183_763510280397512_2444448653731511358_n.png

    එඩිට් ...
    හැමදාම මම මොකක් හරි දානකොට වෙන එකෙක් ඒක මට කලින් දාල...ශිකේ විලි ලැජ්ජයි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1650572

    HTML:
    http://sinhala.adaderana.lk/news.php?nid=48171
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    etakota mecharakal anduwe innakota hari vipaksheta awama tamai okkoma sellam danne :rofl:
    menna me wage kata tamai mahindage moda rela kiyalnne stupid bugger :dull:

    bugger machan

    mama kawadawat tambi hodai kiwe na

    anduwe hitiyat wipakshe hitiyat tambiyo arinne apitai

    loku seen dammata kamak na api kiyapuwa kela una data terei :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ජාතිවාදියා;17602393 said:
    mahinda awoth wenna uda bima dagena arina eka:P:P:P
    e nisa uda dagena ara ganna api asayi. eketh amuthu athal ekak thiyenawa.:lol::lol:
    P.S: ane nikan palayan gono yanna.

    ehenam kona kapapu ekakin aragena balapanko... asai ne
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    oyat 2010 da palaweni sare chande damme

    natnam 2015 da palaweni parata chande danna innne :P

    paw tamai bun
    එකනේ බන් උඹ පව් කිව්වේ.. මම දාන්නේ 2001 ඉඳල:P:P.. අපරාදේ තොගේ පලවෙනි චන්දෙ වතුරේ... විලි ලැජ්ජයි යකෝ..:lol::lol::lol:
    අපි ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා, රනිල්, මහින්ද රට පාලනය කරපු හැටි දැක්කා.. උඹ මොනවද දැකල තියෙන්නේ.. එක ආණ්ඩු පෙරලියක්වත් දැකල තියනවද?:P:P
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එකනේ බන් උඹ පව් කිව්වේ.. මම දාන්නේ 2001 ඉඳල:P:P.. අපරාදේ තොගේ පලවෙනි චන්දෙ වතුරේ... විලි ලැජ්ජයි යකෝ..:lol::lol::lol:

    eka tamai umbala paw bun.. api nam ea kale idan damma eka chandayak wat wature gihin na..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    eka tamai umbala paw bun.. api nam ea kale idan damma eka chandayak wat wature gihin na..

    එහෙනම් ඉතින් උඹගේ පේ පාර චන්දෙ නම් වතුරේ...දුක තමයි රංජනී..(80 දශකයේ නම් "දුක තමයි රංජනී" කියන එකඅහල ඇතිනේ)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    my3 awot me para tambi tika sinhalunta uda dama dama ari ...

    ඇයි මහින්දගේ පැත්තේ ඉන්න කොට ඇරියේ නැති ඒවා දැන්ද ඇරෙන්නේ? පොඩ්ඩක් ඇස් දෙක බලෝ ගනින්න් බං. එක්කො එපා පස්ස පැත්තේ x ray එකක් ගනින් අරගෙන ඔලුවෙන් හිටන් හිටපන් මොලේ ආයේ ඔලුවට බහිනකන් ගොන් කතා කියන්න කලියෙන්. :rofl::rofl:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ජාතිවාදියා;17602393 said:
    mahinda awoth wenna uda bima dagena arina eka:P:P:P
    e nisa uda dagena ara ganna api asayi. eketh amuthu athal ekak thiyenawa.:lol::lol:

    උඩ බිම මොනවද බං ඔය හරහටත් දාගෙන අරින්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Paksha walata puka dena me wage pons la gahala elawanna ona ban
    Lankawa watina ratak
    Eke inna kawalan ballo tanay seratama mula

    Sudda hoda sinhalu marala suddage guu kana kawalan ballo tiyala giya rata palanaya karanna

    images2.jpg

    ඕන් රීන් ඕන් රීන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇතුලට ඇවිත් බලහන්..

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

    ඒසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මේ වන විට විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

    14598840182.jpg

    1467183_763510280397512_2444448653731511358_n.png

    එඩිට් ...
    හැමදාම මම මොකක් හරි දානකොට වෙන එකෙක් ඒක මට කලින් දාල...ශිකේ විලි ලැජ්ජයි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1650572

    HTML:
    http://sinhala.adaderana.lk/news.php?nid=48171

    මම හිතුවෙ සර්ගෙ කුට්ටම ඵළියට පැනල කියල,