Wordpress උදව්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    wordpress kiyanne CMS ekak.content management system ekak.

    oyata wordpress download karagena localhost ekaka install karala site ekak hadanna puluwan.​
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    wordpress කියන්නේ content management system එකක් මචන්..ඕක මුලින් හැදුවේ blogging platform එකක් විදිහට...එත් එක පස්සේ websites හදන්න cms එකක් පාවිච්චි කරන්න පටන් ගත්ත..wodpress වලින් ලේසියෙන් සයිට් එකක් හදාගන්න පුළුවන්..ඒ වගේම free and open source.


    කරන්න තියෙන්නේ wordpress.org සයිට් එකට ගිහින් latest වර්සන් එක download කරගන්න..ඊට පස්සේ එක ඔයාගේ localhost එකට extract කරගන්න...ඊට පස්සේ බ්‍රොව්සෙර් එකේ ඔයාගේ ඒ woordpress extract කරපු එක open කරන්න.


    උදා : http://localhost/wordpress ( ඔයා localhost එකේ wordpress කියලනම් ෆෝල්ඩරේ එක හැදුවේ.)


    එතකොට wordpress ඉන්ස්ටල්ල් වෙන්න screen එක එනවා...දැන් ඔයා හැබැයි මේ වෙද්දී database එකක් හදාගෙන තියෙන ඕන. දැන් මේ screen එකේදී, ඔයාගේ database ලොගින් details දීල next බොත්තම ඔබන්න. ඒ එක්කම ඔයාගේ username, password අහනවා ඇඩ්මින් account එකට සෙට් කරන්න ඕන. එච්චරයි..ඊට පස්සේ එක auto install වෙන්ව.

    basic idea එක මේකයි මචන්..ටිකක් වෙනස් ඇති.මම මතකෙන් බන් කිව්වේ..කාලෙකින් wordpress සයිට් එකක් ගැහුවේ නැහැ
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙතන ඉන්න developer කෙනෙක් කියනවද? wordpress/drupal wamp වගේ stack වල හොදට install වෙනවා/වැඩකරනවා .

    එත් php ,mysql ,apache වෙන වෙනම install කරලා wordpress/drupal install කරන්න බැරි හෝ බාගෙට install වෙනවා,එක්කෝ install උනත් බාගෙට වැඩ කරන්නේ..

    මේක හදාගන්නේ කොහොමද බන්.​
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    wordpress nam host karanna puluwan.eth vbullatin,PHPBB wage ewanam bara wadi.​

    එහෙම වෙන්න පුළුවන්..එකත් බැරි කමක් නැ මචන්..shared hosting කිව්වත් සමහර හොස්ටින්ග් තියෙනවා සයිට් බර ගණන් හොස්ට් කරපුව..එහෙම ඒවායේ බෑ ඉතින්..


    හැබැයි ඉතින් shared hosts වල බර වැඩ කරන්න බැහැ..vbulettin, phpbb වගේ forum වලට memory යනවනේ, වැඩි කතා ඕන නැ, client කෙනෙකුගේ නොර්මල් සයිට් එකක් host කරා hostgator එකේ..දවසක් යන්න කලින් උන් case දැම්ම memory උසගේ වැඩයි කියල...එහෙම case තියෙනව
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    WordPress kiyanne content management system ekak.. hariyata word document ekaka letter ekak type karala publish karanawa wage back end eke idagena articles liyala publish karapuhama oyage site eke.. use wena theme ekata anuwa lassana page ekek front-end eke display wenawa.

    Den nam wordpress godak issarahata gihin, woo-commerce wage e-commerce plugins ekko classipress wage themes develop karala godak weda gannawa..

    HTML:
    https://wordpress.org/
    gihin wordpress download karala .zip file eka server ekata extract karala.

    phpMyAdmin walin database kaka hadagena itapasse wordpress installation directory eka asse tiyena oyage wp-config.php file eke palleha section eke database details deela save karanna

    PHP:
    // ** MySQL settings - You can get this info from your web host ** //
    /** The name of the database for WordPress */
    define('DB_NAME', 'database_name_here');
    
    /** MySQL database username */
    define('DB_USER', 'username_here');
    
    /** MySQL database password */
    define('DB_PASSWORD', 'password_here');
    
    /** MySQL hostname */
    define('DB_HOST', 'localhost');
    
    /** Database Charset to use in creating database tables. */
    define('DB_CHARSET', 'utf8');
    
    /** The Database Collate type. Don't change this if in doubt. */
    define('DB_COLLATE', '');

    itapasse wordpress installation directory ekata browser eken giyahama configuration window ekak enawa. oyage site eke details user details deela installation eka complete karala.. back-end eken weda danna tama tiyenne..


    ---

    Mama freelance WordPress theme / plugin dev karanne wedipurama meka hoda field ekak igenagattot goda yanna.. Ubata ayeth awlak awoth PM karapan :)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙතන ඉන්න developer කෙනෙක් කියනවද? wordpress/drupal wamp වගේ stack වල හොදට install වෙනවා/වැඩකරනවා .

    එත් php ,mysql ,apache වෙන වෙනම install කරලා wordpress/drupal install කරන්න බැරි හෝ බාගෙට install වෙනවා,එක්කෝ install උනත් බාගෙට වැඩ කරන්නේ..

    මේක හදාගන්නේ කොහොමද බන්.​

    Lakshan-Seram meka solve karana hati dannawada?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Lakshan-Seram meka solve karana hati dannawada?

    Ube server configuration eke awlak athi ban api per-configured remote host lage host karanakotath awlak enne na ne.. ehema..

    Mama server configuration gena nam danne na ban..

    Oya wage hutapata site ekaka mama weda karala AWS wala host karala tibbe.. WordPress update karanna kiwwa client.. Update thama okkoma kelawela giya.. Welawata backup tibbe..

    ----

    What is the best setup on vps server for a wp multisite?



    HTML:
    https://wordpress.org/support/topic/what-is-the-best-setup-on-vps-server-for-a-wp-multisite
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ube server configuration eke awlak athi ban api per-configured remote host lage host karanakotath awlak enne na ne.. ehema..

    Mama server configuration gena nam danne na ban..

    Oya wage hutapata site ekaka mama weda karala AWS wala host karala tibbe.. WordPress update karanna kiwwa client.. Update thama okkoma kelawela giya.. Welawata backup tibbe..

    na machan server eka nam hodata wada karanawa.mama PHP site develope karanne meke.

    awula enne wordpress/drupal danna giyama thmai.

    phpmyadmin nathuwa wordpress develope karanna barida ban?

    mama phpmyadmin walata kamathi na ban.​
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    na machan server eka nam hodata wada karanawa.mama PHP site develope karanne meke.

    awula enne wordpress/drupal danna giyama thmai.

    phpmyadmin nathuwa wordpress develope karanna barida ban?

    mama phpmyadmin walata kamathi na ban.​

    Ubata database eka create karaganna puluwan nam.. hari.. phpMyAdmin kiyanne GUI eka ne ban MySQL walata. Mama nam ithin use karanawa.. Clients lage godak welawata enne cPanel ekka ban..

    HTML:
    https://wordpress.org/about/requirements/
    HTML:
    https://www.drupal.org/requirements

    Ekenma kiyanna ba ban.. debug karanna one.. Ekaparak worpress site ekak hadanna awa.. enne blank page ekak.. debug karapuhama memory madi.. hutapate iPapage hosting.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන ඉන්න developer කෙනෙක් කියනවද? wordpress/drupal wamp වගේ stack වල හොදට install වෙනවා/වැඩකරනවා .

    එත් php ,mysql ,apache වෙන වෙනම install කරලා wordpress/drupal install කරන්න බැරි හෝ බාගෙට install වෙනවා,එක්කෝ install උනත් බාගෙට වැඩ කරන්නේ..

    මේක හදාගන්නේ කොහොමද බන්.​

    ඔයාද apache, php, mysql install කරේ? VPS එකක්ද නැත්තම් ඔයාගේ localhost එකේද?


    මචන් configuration අවුලක් බන් ඕක...apache error log එක බලපන්...එකේ ලොග් වෙනවා මොනවා හරි අවුලක් නම්..මම හිතන්නේ php හරි apache හරි මොනාහරි module එකක් install වෙලා නැතුව ඇති...


    සාමාන්යෙන් wamp stack එකේ ඔක්කොම basically ඕන කරන ඒවා configure කරලා තියෙන්නේ default. වෙන වෙනම දානවනම් ඒ සේරම configuration හදන්න ඕන...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    na machan server eka nam hodata wada karanawa.mama PHP site develope karanne meke.

    awula enne wordpress/drupal danna giyama thmai.

    phpmyadmin nathuwa wordpress develope karanna barida ban?

    mama phpmyadmin walata kamathi na ban.​

    phpmyadmin කියන්නේ බන් web based mysql client එකක් :) උබට එකම use කරන්න ඕන කයල එකක් නැහැ.

    උබ කැමති නම් navicat වගේ එකක් දාගනින්..phpmyadmin වලට වඩා ගොඩක් advance..ලේසිය්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    plugin tikk dhama balapan kattiya enkota site eka weda ne limit wennwa

    මේකයි බන්, shared හොස්ටින්ග් වලත් package තියෙනවනේ? ඉතින් ඒවා බලන්න වෙනවා,,wordpress නෙමෙයි ඉතින් එහෙම බැලුවොත් මුකුත් දාන්න බැරි ඒවත් තියෙනවා...පුළුවන් ඒවත් තියෙනවා...hoda package එකකට ගියොත් අවුලක් නැහැ..අනිත් එක ඉතින් දාන plugins අවුල් නම් එත් එචරණේ?


    සයිට් එකට traffic limit reach උනානම් නවතිනවනේ..එක ඉතින් wordpress නිසාම නෙමෙයි