නෑ බං මගේ ලයික් කරපු ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන් කලින් 120 ක් හිටියා දැන් 100 ට බැහැලා බං.පේජ් එකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ලයික් දාපු අපේ ලිස්ට් එකේ ඉන්න උන් ගාන.![]()
ehenam methana wenama case 1k wenne

නෑ බං මගේ ලයික් කරපු ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන් කලින් 120 ක් හිටියා දැන් 100 ට බැහැලා බං.පේජ් එකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ලයික් දාපු අපේ ලිස්ට් එකේ ඉන්න උන් ගාන.![]()

Machanla fb likes gana kandada ban. Apita oni My3 rate janadipathi karanda misak Fb eke newai ne.. Eka nise 8ta wendata like ekak dapalla xD
![]()
ලොකු මගඩියක් කරනවා වගෙ පෙනවා,,එත් අවුලක් නෑහෑ ..මොකද චන්දෙ දාන උන් මයිත්රී ගෙ ෆෙස්බුක් ලයික් ගාන බලලා චන්දෙ දාන්නෙ නෑහෑ නෙ,,,පහන නිවෙද්දි දෑල්ලෙ ආලොකය වෑඩි වෙනවා...ඔක තමා සත්ත්ය...එත් සත්යෙ ආලොකය කවදාවත් නිවෙද්දි එක ආලොකයකුයි,,ආරම්බයෙ එක ආලොකයකුයි තියෙන්නෙ නෑහෑ...සෑමදා එකම ආලොකයෙන් ලොවම බබලවනවා

FB eke ohoma karanna puluwannam uba hithanawada election eke nokara indiwi kiyala????? onna balapan MR hora karala dinanawa

FB eke ohoma karanna puluwannam uba hithanawada election eke nokara indiwi kiyala????? onna balapan MR hora karala dinanawa
sirawatama.election ekedit chanda adu karawai![]()
ehenam methana wenama case 1k wenne![]()

ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.නෑ බං මගේ ලයික් කරපු ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන් කලින් 120 ක් හිටියා දැන් 100 ට බැහැලා බං.පේජ් එකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ලයික් දාපු අපේ ලිස්ට් එකේ ඉන්න උන් ගාන.![]()
tahikei kiwwalu. 199k. Page eke admin methana innawanam report karapan machan. Mage like ekanam thana thiyenawa.

danna huyannak kiyapanFB eke ohoma karanna puluwannam uba hithanawada election eke nokara indiwi kiyala????? onna balapan MR hora karala dinanawa