Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

amila1amila

Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    නෑ බං මගේ ලයික් කරපු ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන් කලින් 120 ක් හිටියා දැන් 100 ට බැහැලා බං.පේජ් එකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ලයික් දාපු අපේ ලිස්ට් එකේ ඉන්න උන් ගාන. :frown::lol:

    ehenam methana wenama case 1k wenne :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලොකු මගඩියක් කරනවා වගෙ පෙනවා,,එත් අවුලක් නෑහෑ ..මොකද චන්දෙ දාන උන් මයිත්‍රී ගෙ ෆෙස්බුක් ලයික් ගාන බලලා චන්දෙ දාන්නෙ නෑහෑ නෙ,,,පහන නිවෙද්දි දෑල්ලෙ ආලොකය වෑඩි වෙනවා...ඔක තමා සත්ත්ය...එත් සත්යෙ ආලොකය කවදාවත් නිවෙද්දි එක ආලොකයකුයි,,ආරම්බයෙ එක ආලොකයකුයි තියෙන්නෙ නෑහෑ...සෑමදා එකම ආලොකයෙන් ලොවම බබලවනවා

    :):):)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ehenam methana wenama case 1k wenne :(

    ඔන්න ඕක තමයි මම පටන් ගද්දිම දාපු දෙවනි ත්‍රෙඩ් එකම දැම්මේ බං මහින්දයා හොර කරලා දිනනවා කියලා. ඌ හොර චන්ද දාන්න බඩු ගෙනත් තියෙන්නේ පෙට්ටි පිටින් මාරු කරන්න බලාගෙන මෙදා පාර. ඔක්කොම pre planed. ඒත් මේ උත්සාහය චන්ද කඩලා පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරගෙන දෙන්න. නෙට් එකේ නෙමෙයි බං ඔ‍ෆිස් එකෙත් ගොඩක් උන්ව හැරෙව්වා. නෑයොත් ගොඩක් උන්ව හැරෙව්වා. මොකද එතකොට හොර චන්ද දාන එකත් ගොඩක් දාගන්න බැරි වෙන නිසා ලක්ශ ගණනකින්ම. උඹලට ඇතුලේ කනෙක්ශන් තියෙනම් පොඩ්ඩක් හොයලා බලපන්. මහින්ද හොර චන්ද දාන්ට ගෙනියන ගේම. :oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    199,929 :shocked:
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හරි නොපෙනෙන බලවේගයකගෙ හරි වැඩක්..:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නෑ බං මගේ ලයික් කරපු ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන් කලින් 120 ක් හිටියා දැන් 100 ට බැහැලා බං.පේජ් එකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ලයික් දාපු අපේ ලිස්ට් එකේ ඉන්න උන් ගාන. :frown::lol:
    ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං ඔය fake likes...real likes එහෙම rmove කරන්න ba.. ban කරත් like එක තියෙනවා.. fake අඩුවෙනවා ගෙව්වේ නැති උනාම... අත්දැකීමෙන් කියන්නේ... උඹලා දන්නේ නැති උනාට විරවන්ශයගේ page එකෙත් ඔහොම උනා...