Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර මගුලක්නේ.. ජිල් මාට් දාන්න තරම් බයවෙලාද?:rolleyes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    200,623 likes :shocked: :shocked: :shocked:

    මුන් මාර්ක් ටත් ගානක් දුන්නද දන්නෑ..මොකද උන්ගෙ අතින් යනවා කියලවෑ...මේවා මහ ඵාති වැඩ :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    ඒ පේජ් එක හැක් කිරීමක් නෙමේ මෙතන වෙන්නේ,එක්කො අපේ එකවුන්ට්ස් හැක් වීමක්,නැතුව මේ වෙන්ඩ බෑ...පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් මචාලා :baffled: :baffled:

     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    hack karath ba ban ohoma karanna

    ekama kamayayi thiyenne kauruhari team ekak like danna ona page ekata 300000
    vage like dann ita passe un eva aye ayin karanna ona

    vade long term vadak 1month vithara yanava

    scrpit ekakin karanna puluwan but 50lak vithara yanava e vadeta.. team ekata denna

    bitch please yako :angry:
    admin settings wala banned users la balapan
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    na machan.methana wenne mekai.eka sare likes godaak dala tiyenwa me page ekata.fiverr wage sites wala tiyenne.facebook ekata e wage dewal meter wunama e add karapu likes un drop karanawa.fake accounts walinne owa danne.e account ehemat ain karanawa
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් කියපල්ලා මහින්ද කියලා කරන්නෙ :lol:

    ඔව් මහින්ද තුවක්කුවක් අරන් ගිහින් යුද්ධ කලා වගේ මහින්ද හැකින් ඉගෙනගෙන හැක් කරලා ලයික් කල උන්ව බෑන් කරනවා. :lol::lol:
     

    kkio8

    Member
    Dec 22, 2014
    12
    1
    0
    Fraud likes detect kara gannawa Facebook eken. Ewa doubter sync karanne real time newei.

    owu ehema seen ekak thiyenawa.fb eka active fb accounts monitor karala ewa ithuru karala anith ewa remove karanawa.eth habai meke patta speed eke decrease wenne.eka nisa hithanna amarui fb eke dislike karanawa kiyala:dull:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    na machan.methana wenne mekai.eka sare likes godaak dala tiyenwa me page ekata.fiverr wage sites wala tiyenne.facebook ekata e wage dewal meter wunama e add karapu likes un drop karanawa.fake accounts walinne owa danne.e account ehemat ain karanawa

    නෑ බං මගේ ලයික් කරපු ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන් කලින් 120 ක් හිටියා දැන් 100 ට බැහැලා බං.පේජ් එකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ලයික් දාපු අපේ ලිස්ට් එකේ ඉන්න උන් ගාන. :frown::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලොකු මගඩියක් කරනවා වගෙ පෙනවා,,එත් අවුලක් නෑහෑ ..මොකද චන්දෙ දාන උන් මයිත්‍රී ගෙ ෆෙස්බුක් ලයික් ගාන බලලා චන්දෙ දාන්නෙ නෑහෑ නෙ,,,පහන නිවෙද්දි දෑල්ලෙ ආලොකය වෑඩි වෙනවා...ඔක තමා සත්ත්ය...එත් සත්යෙ ආලොකය කවදාවත් නිවෙද්දි එක ආලොකයකුයි,,ආරම්බයෙ එක ආලොකයකුයි තියෙන්නෙ නෑහෑ...සෑමදා එකම ආලොකයෙන් ලොවම බබලවනවා
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    na machan.methana wenne mekai.eka sare likes godaak dala tiyenwa me page ekata.fiverr wage sites wala tiyenne.facebook ekata e wage dewal meter wunama e add karapu likes un drop karanawa.fake accounts walinne owa danne.e account ehemat ain karanawa

    fake nam elakiri members la remove wenne ei :rolleyes:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Machanla fb likes gana kandada ban. Apita oni My3 rate janadipathi karanda misak Fb eke newai ne.. Eka nise 8ta wendata like ekak dapalla xD
    :):):):):):)