රුකා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක් ද?![]()
අනේ ඉරිච්ච කොල 2කින් උන දේ...
ලෙමොන් පෆ් එකක්වත් නෑනේ කාමරේ
රුකා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක් ද?![]()
ලෙමොන් පෆ් එකක්වත් නෑනේ කාමරේ
මොකො තනියම දෙබස් කියවන්නෙ
සිලිං බිලිං
කූරු වළලූ - පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා
කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා
මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා
බන්ඩෝ ටෝච් එක විකුණනවද....
![]()
එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලා

උබට 3කින් කරන්න ගියා. එත් කරන්න දුන්නේ නෑ. ලඟදි කරලලු.
අපරාදේ නෙහ්අනිවා... මේක GT දැක්කම... මේ ත්‍රෙඩ් එක බ්ලොක් කරනවා...... ආතල් ඒකට රේප්+ බෙදාගන්න නිසා....

කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන්![]()