☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අර 'මචං' කාරයා නෑ නැත්තං ඌ හිතයි මම මටම රෙප් දීගන කියලා :lol:

;) එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලා
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සින්දුවක් දාගෙන නටපන්... නැත්නම් කාට හරි සින්දුවක් කියන්න කියල නටපන්... කරන්නම දෙයක් නැත්නම් කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන්... වෙන කරන්නම දෙයක් නැත්නම් ගෙදර ලයිට් දාපන් නිවාපන්... එහෙට මෙහෙට පැන පැන වැඩේ කරානම් හරි...:lol::lol:

    කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන් :):rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිලිං බිලිං
    කූරු වළලූ - පාට හතේ මාල පබලූ
    වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
    රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා


    කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ
    කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
    මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
    පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා


    මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
    බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
    අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
    බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ;) එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලා
    :lol: නෑබං ඌ ඇත්තටම එහෙම වුනත් දාන පොරක් නෙවෙයි. හැබැයි ඒ පෝස්ට් ටික වෙන එකෙක් බැලුවනම් ශුවර් එකට ෆේක් එකකින් ඇවිත් ඒ වැඩේ කරනවා :lol:
    අපි මෙහෙම දෙන්නෙක් වගේ කතා කරමු බං
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ;) එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලා

    මොකො තනියම දෙබස් කියවන්නෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කට්ටියක් කියනවා වගේ අමෙරිකාවේ උන්ට අපේ රට විනාශකිරීම ගැන දිවා රෑ වෙහෙසෙනවා වගෙ වෙහෙසිලා හම්බ කරපුවද?

    රුකා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක් ද? :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිලිං බිලිං
    කූරු වළලූ - පාට හතේ මාල පබලූ
    වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
    රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා


    කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ
    කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
    මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
    පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා


    මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
    බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
    අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
    බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17604810 said:
    යකො ලංකාවෙ වුන්ට lumia පිස්සුවක් හැදිල තියෙන්නෙ. මම අද පොඩ්වැඩකට ගියා phone shop එකකට ...උණු උනුවෙ 625 විකිනෙන්නෙ . උබෙ ත්‍රෙඩ් බලලද මන්ද:P:lol: ලංකාවෙ ඇන්ඩ්‍රොඉඩ් මාකට එකට බබා හම්බවෙයි වගෙ.:oo:
    අත්ත කියපන් උබ නොකියා එජන්ට් කෙනෙක් නෙ:rofl:

    බන්ඩෝ ටෝච් එක විකුණනවද....

    avatar500973_16.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සින්දුවක් දාගෙන නටපන්... නැත්නම් කාට හරි සින්දුවක් කියන්න කියල නටපන්... කරන්නම දෙයක් නැත්නම් කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන්... වෙන කරන්නම දෙයක් නැත්නම් ගෙදර ලයිට් දාපන් නිවාපන්... එහෙට මෙහෙට පැන පැන වැඩේ කරානම් හරි...:lol::lol:

    :growl::baffled::baffled::baffled::rofl: