Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙන්න මේකයි හේතුව. ඇත්ත එළිවෙනකොට තව තව බහියි.

    335055607mou.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්න බලපල්ලා ගිහිල්ලා තප්පර 5න් 5 ට මහින්දගේ page එකේ likes වැඩි වෙනවා... මෛත්‍රිව unlike කරපු එවුන් මහින්දව like කරනවා.. කැතා සිද්දිය:lol:

    හකිම්නුත් ගියානම් හරි:lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇත්ත අඩු වෙනවා..
    fb likes වලින් නෙවේ නේ බන් චන්දෙ දාන්නේ!
    ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ.... :D

    මෝඩ මහින්ද හිතන් ඉන්නේ එහෙම නේ බං. අන්න බලහන් ඒ වගේ හරකෙක්ටනේ මේකේ බත් කන හරක් සෙට් එක උම්බෑ කියන්නේ. :lol::lol: :rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Ow mamath hithanawa like eke user account ekata amatharawa ip ekath store wenawa athi kiyala.. eth ehenam meka FB eke bug ekek ne.. Dynamic IP walin awith real user kenek like karath eka remove wenawa nam.. ara kattiyakata una wage..


    ඒකට වගකියන්න ඕන ලන්කාවෙ ඉන්ටනෙට් ප්‍රොවයිඩර්ල. උන් වියදම අඩු නිසා ඩයිනමික් අයිපීස් දෙනව. එතන ෆේස්බුක් එකේ වැරැද්දක් නැහැ:growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹලත මෙහෙම කරපල්ල ... මහින්දව Like කොරල, අන්තිම සතිය වෙද්දි Like එක අයින් කරගෙන පලයල්ල :lol:
    :lol::lol::lol::lol::lol::lol: සිරාට උනා වගෙ වෙයිද?
    මෝඩ මහින්ද හිතන් ඉන්නේ එහෙම නේ බං. අන්න බලහන් ඒ වගේ හරකෙක්ටනේ මේකේ බත් කන හරක් සෙට් එක උම්බෑ කියන්නේ. :lol::lol: :rofl::rofl:

    උබනම් ලයික් අඩු වෙන නිසා ෆ්බි යන්නෙ නැහැ කිවුවා නෙද දැන්
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mokak hari gemak ban,man page eka refresh karanakotath like bara ganak adu wela :P ehema wenna ba ne ban kohethma dan thibba gana nikan page eka refresh karanakota likes 80k withara adu wela :P
    mata penne computer jilmart ekak yanawa yatin :P