
ඉදලා හිටලා කැරි ආතල් සෙට් වෙනවා නෙද බන්
සිරාගෙ ජනපදනම දේදරවලා ගියා
මරාගෙ ලයික් නැති කරානම් මරාගෙ ජනපදනම දේදරයි 
ෆ්බි ජනාදිපතිවරනයෙන්heta balamu ehema deyak nam aniwa page eke post ekak dai.man hitanne machan admin account ekak hack wela unlike karanawa users lawa script ekak dala![]()

ඒකට වගකියන්න ඕන ලන්කාවෙ ඉන්ටනෙට් ප්‍රොවයිඩර්ල. උන් වියදම අඩු නිසා ඩයිනමික් අයිපීස් දෙනව. එතන ෆේස්බුක් එකේ වැරැද්දක් නැහැ![]()
උඹල ඔච්චරටම මෝඩයෝද බන්???ආණ්ඩුවේ තවත් අද බාල ජිල්මාට් එකක්......![]()
බලහන් විරවන්ශයගේ likes හෝ ගාල අඩුවෙනවා https://www.facebook.com/WimalWeerawansa.sl



??? පොඩි අපි ට
???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි









පොන්න වීරවන්ශයගෙත් ලයික් අඩුවෙන්නෙ හැක් කොරලද?man hitanne machan admin account ekak hack wela unlike karanawa users lawa script ekak dala![]()

ඉදලා හිටලා කැරි ආතල් සෙට් වෙනවා නෙද බන්
සිරාගෙ ජනපදනම දේදරවලා ගියා
මරාගෙ ලයික් නැති කරානම් මරාගෙ ජනපදනම දේදරයි
ෆ්බි ජනාදිපතිවරනයෙන්


heta balamu ehema deyak nam aniwa page eke post ekak dai.
btw mata oya seen eka godak wela tiyenawa. invalid likes seen eka. like kararapu unge likes ain une nam kohomada idea ekak neh. mage like eka tama tiyenawa.
199,270 likes![]()


dan kiyai MR facebook hack karala kiyala
oya invalid likes adu wene. bots la use karala likes gattama tama ohoma wenne. fiverr social karana evun hodata dannawa athine![]()
ඕවා නං සිඟිති ආතල් බන්...![]()


අඩෝ අඩු වෙනවා නේන්නං... මාත් ජොලියට වගේ අන්ලයික් රලා ආයේ ලයික් කලා![]()

පොන්න වීරවන්ශයගෙත් ලයික් අඩුවෙන්නෙ හැක් කොරලද?![]()

ජාතිවාදියා;17605517 said:ඒ Fake Likes remove වෙන්නේ..කව්රුහරි මේ Page එකට fake like add කරලා තියෙනවා..තව ටිකකින් ඕක හරියයි.