මුස්ලිම් පක්ෂ මෛත්රී5ට......මෛත්රීකට ඡන්දේ දෙ&

මුස්ලිම් පක්ෂ මෛත්රී5ට......මෛත්රීකට ඡන්දේ දෙ&

1. මෛත්‍රී පැරදුණා කියමු.................මේ මුස්ලිම් පක්ෂ කාටද? මහින්ද ගාව ඉඳී දවස් දෙකක් වෙද්දි........මුස්ලිම් පක්ෂ හැමතිස්සේම බලය තිබෙන තැනට යනවා....
2. ඇයි මුස්ලිම් පක්ෂ මේ මොහොතේ මෛත්‍රී ගාවට ගියේ? තමන්ගේ දේශපාලන අනාගතය හින්දා...ඇයි මුස්ලිම් මිනිස්සු අතර මුන්ට දැන් පිළිගැනීමක් නෑ....ඒකයි.....
මේ වගේ 2.50 හේතු වලට මහින්ද වගේ විනාශයක් ආයිත් රටට ගේන්න එපා....
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රිෂාඩ් බදුද්දීන් කියනවා අළුත්ගම සිද්ධියේදී,විල්පත්තු සිද්ධියේදී ඒවා කරපු අයට දඩුවම් නොකරපු හන්දාලු ආන්ඩුව දාලා යන්නේ. ඒ කියන්නේ සිරිසේන උන්නැහේ දඩුවම් කරනවා ඇතිනේ. අපේ ජාතික සටනේ ඉදලා කඩේ යන අයටත් ඕනේ ඒක වෙන්න ඇති මයෙ හිතේ.

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    10675555_10205463135962054_8185907745506848794_n.jpg

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    02.jpg
     

    waligamaya

    Well-known member
  • උබලා හිතන්නේ ඔකුන් මහින්ද දින්නොත් විපක්ශේ ඉදිකියලද. මලපන් මෛත්‍රිගේ වටේ ප්‍රබලව ඉන්නේ කවුද කියල. අනික ප්‍රතිපත්ති වලට චන්දේදිපන් මුනු වලට නෙවෙයි. උබලා චන්දේ දුන්න ප්‍රතිපත්ති එම නායකයා පිලිපදින්නේ නැත්තම් ඔහුව නිවැදිකරන්න සටන් කරපන්. අනික මෛත්‍රි එන්නේ එක එක උන්ට සහා ඒ ඒ ජන්තින්ට ඔන පෞද්ගලික උම්වමනා ඉටු කරන්න නොවේ. මේ රටේ ඉදිරි ගමනට අවශ සහා පැරනි වැරදි නැවත විම වලක්වන්නට අවශ දේෂපාලන ප්‍රතිසංස්කරන ඇතිකිරිමට. එක කරන විදිය පොදු අපෙක්ශක කන්ඩයමේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියලතියනවා. චම්පික රනවක, රජිත, ගරු රතන හමුදුරුවො, හර්ශද සිල්වා., විජෙදාස රජපක්ශ වගේ මෙ ප්‍රතිපත්ති ප්‍රකාදය සදන්න දායක වුඅන් කට්ටිය ඔය ඔබලගේ භීතියට පත්වුනු කරුනු ගැන පැගැදිලිව තෙරුම් කරලා තියනවා. දෙවැනි ප්‍රදානමදේ තමයි ඔය සමාජ දෙශපාලන ප්‍රතිසන්ස්කරන සින්හලයට විතරක්වත්, මුස්ලිම් ලට විතරක්වත් දෙමලාට විතරක්වත් නෙවෙයි, වියලුඅම් ජාතින්ට බලාපානසහා සදාරනව එකග විය හැකි දෙයක් තමයි වියයුත්තේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10610933_791618824238932_4329142294089317952_n.jpg

    අද ඉදන් රිෂාඩ් බදුද්දීන් අධිකරණයට ගල් ගහන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    තර්ජන කරන්නෑ උසාවියට කරත් ඒක පිවිතුරුයි.
    විල්පත්තුව විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    මුස්ලිම් අන්තවාදයක් පතුරන් නෑ කරත් ඒක පිවිතුරුයි.
    හෙළයගේ උරුමයන් විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    පාඨලී මහත්තයා පස්සේ කථා කරන්න ඉන්නවනේ.
    මේ රටේ අපි වැඩ කරපු ජාතික සoවිධාන ත්‍රස්ත සවිධාන ලෙස ලියුම් ගහපුවත් අපිට දැන් අමතකයි මොකද අපිත් ඉතුරුයි....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ බං මහින්දම තමයි මුන්ව තියාගන්න විල්පත්තුවේ ඉඩම් ටිකත් දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් දුන්නෙ.මහින්දම තමයි චන්ද බලාගෙන මේ දවස් වල බොදු බල සේනා වල කටවල් වහලා තියෙන්නේ..කෝ බන් ගලගොඩ අත්තේ හාමුදුරුවෝ??පොඩ්ඩක් හිතල බලපන්.

    මුස්ලිම් මිනිස්සු ඔක්කොම මක්කම ගෙනියනවා කියල මහින්ද කියනවා..
    ඒත් අඩුම තරමේ අපේ අම්මලාට දඹදිව යන්න උදවු කරනවද??
    රට වටේ තියෙන පන්සල් වල හාමුදුරුවන්ව දේශපාලනේට අරගෙන සිරීපාදෙ දොලොස් මහේ පහනත් ගලවගෙන ගියේ කවුද බං???

    ගහපල්ලා මහින්දට ජන්දේ !
    ඔක්කොම එවුන් උබලගේ සිංහල සල්ලි වලින් මක්කම ගෙනියන්න. :P


    10858398_862306483822358_3624291799673635699_n.jpg
     
    View attachment 55440

    අද ඉදන් රිෂාඩ් බදුද්දීන් අධිකරණයට ගල් ගහන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    තර්ජන කරන්නෑ උසාවියට කරත් ඒක පිවිතුරුයි.
    විල්පත්තුව විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    මුස්ලිම් අන්තවාදයක් පතුරන් නෑ කරත් ඒක පිවිතුරුයි.
    හෙළයගේ උරුමයන් විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    පාඨලී මහත්තයා පස්සේ කථා කරන්න ඉන්නවනේ.
    මේ රටේ අපි වැඩ කරපු ජාතික සoවිධාන ත්‍රස්ත සවිධාන ලෙස ලියුම් ගහපුවත් අපිට දැන් අමතකයි මොකද අපිත් ඉතුරුයි....

    ඔය ඔක්කොම කළේ මහින්දගේ පැත්තේ ඉන්නකොට නේද? මහින්ද මොකද කළේ? අනේ නිකං පලයං බං යන්න!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    Mahinda ge paththe inna kota hari hodai..pannoth hambayo,koti,deshadrohiyo...:lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    Mahinda ge paththe inna kota hari hodai..pannoth hambayo,koti,deshadrohiyo...:lol:

    :rofl::rofl::rofl:

    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මුස්ලිම් අය හැමදාම දිනන පැත්තෙ
    එක්කො දිනන්න කලින්
    නැත්තං දිනපු පැත්තට පස්සෙ යනව
    ඕක හැම දාම වෙන දෙයක්, මේ පාර වෙනසකට තිබ්බෙ බොදු බලේ කරපු වැඩේ නිසා කලින්ම උන් පැන්න
     

    waligamaya

    Well-known member
  • "සත්තකින්ම ප්‍රිය දරුවනි-යම් මිනිසෙකු පොලෝතලේ,
    තැබූ දෙපා දැවෙන තුරා-වෙන තැනකට නොයාවිනම්,
    ඒ දන හට සරණ යන්න-බණක් නොමැත මට කියන්න"
    එලෙසයි අප හිමි-ගෞතම පිලිතුරු දුන්නේ පෙර කල..!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.