උබලා හිතන්නේ ඔකුන් මහින්ද දින්නොත් විපක්ශේ ඉදිකියලද. මලපන් මෛත්‍රිගේ වටේ ප්‍රබලව ඉන්නේ කවුද කියල. අනික ප්‍රතිපත්ති වලට චන්දේදිපන් මුනු වලට නෙවෙයි. උබලා චන්දේ දුන්න ප්‍රතිපත්ති එම නායකයා පිලිපදින්නේ නැත්තම් ඔහුව නිවැදිකරන්න සටන් කරපන්. අනික මෛත්‍රි එන්නේ එක එක උන්ට සහා ඒ ඒ ජන්තින්ට ඔන පෞද්ගලික උම්වමනා ඉටු කරන්න නොවේ. මේ රටේ ඉදිරි ගමනට අවශ සහා පැරනි වැරදි නැවත විම වලක්වන්නට අවශ දේෂපාලන ප්‍රතිසංස්කරන ඇතිකිරිමට. එක කරන විදිය පොදු අපෙක්ශක කන්ඩයමේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියලතියනවා. චම්පික රනවක, රජිත, ගරු රතන හමුදුරුවො, හර්ශද සිල්වා., විජෙදාස රජපක්ශ වගේ මෙ ප්‍රතිපත්ති ප්‍රකාදය සදන්න දායක වුඅන් කට්ටිය ඔය ඔබලගේ භීතියට පත්වුනු කරුනු ගැන පැගැදිලිව තෙරුම් කරලා තියනවා. දෙවැනි ප්‍රදානමදේ තමයි ඔය සමාජ දෙශපාලන ප්‍රතිසන්ස්කරන සින්හලයට විතරක්වත්, මුස්ලිම් ලට විතරක්වත් දෙමලාට විතරක්වත් නෙවෙයි, වියලුඅම් ජාතින්ට බලාපානසහා සදාරනව එකග විය හැකි දෙයක් තමයි වියයුත්තේ.