භාතියට ඇඩ්ඩ්‍රස් නෑ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උන් මයිත්‍රි ට කඩෙ ගියානම් මෙහෙම කතා අහන්න වෙන්නෑ නෙ බන් :lol:

    උබ දැකලා තියෙනවාද මම කලා කාරයෙකුට බනිනවා ජිවිතෙට ඔය වගෙ දෙකට හො මොනම හෙතුවකට:no::dull::dull: විපක්ශයට ගිය හැමොටම බනිනවා දැකලා තියෙනවාද? ආණ්ඩුවට ආපු හැමොටම හොද කියනවාවත් දැකලා තියෙනවාද?:nerd::oo::lol: හොරු එකතු වෙනවා කියලා බනිනවා ඇරෙන්න :frown:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Banina eka paw thama.. Eth ad eka dakina ona ekekta therenawa ne ban wenne mokadda kiyala??? Kohoma unath me comments dakina Bathiya Santhush Joduwa nisa Mahinda mamge asarana diwangatha meniyanta kibuhum yanawaa ethiii
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10438364_935003263179046_5607848232627165257_n.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ දැකලා තියෙනවාද මම කලා කාරයෙකුට බනිනවා ජිවිතෙට ඔය වගෙ දෙකට හො මොනම හෙතුවකට:no::dull::dull: විපක්ශයට ගිය හැමොටම බනිනවා දැකලා තියෙනවාද? ආණ්ඩුවට ආපු හැමොටම හොද කියනවාවත් දැකලා තියෙනවාද?:nerd::oo::lol: හොරු එකතු වෙනවා කියලා බනිනවා ඇරෙන්න :frown:

    හ්ම්ම්ම් ඔව් බන් :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ කතාවට නම් උඹත් එක්ක යම් තාක් දුරට එකඟ වෙන්න වෙනවා.......මම ජැක්සන් ඇන්තනි කියන දක්ෂ නළුවට කලාකාරයට ඉස්සරත් කැමති දැනුත් කැමති නමුත් උගේ අජූත දේශපාලනේට කොහෙත්ම කැමැත්තක් නැහැ....හැබැයි ඒකෙන් උගේ නිර්මාණ රස විදින්න බාදාවක් කරගෙනත් නැහැ

    කොහොමත් බං අපි ක්‍රීඩකයොන්ගේ කැමති ක්‍රීඩා හැකියාවට ගායකයෝන්ගේ කැමති සින්දු වලට නළුවොන්ගේ කැමති රඟපෑම් වලට ඒ මිසක් උන්ගේ පුද්ගලික මත වලටවත් දේශපාලන මත වලටවත් නෙවෙයිනේ.....උන්ගේ මත උන්ට තියාගන්න කියල හිටියම හරි.....ඒවාට බනින්න ඕනෙත් නැහැ ඒවා නිසා තමන්ගේ මත වෙනස් කරගන්න ඕනෙත් නැහැ
    :):) ඔව් ජක්ශන් නම් සමාන‍ය් මනුස්සයෙක් කලා කාරයෙක් කියාන් සිමවටත් එහා ගිහිල්ලා දෙශපාලනය කරනවා නලුවෙක් වශයෙන් හැමදාටම කැමති පොරට( නයිනාගෙ සුදුවද?) එකම ඇති පොරට කැමති වෙන්න එ මනුස්සයගෙ ෆ්බි ෆෙජ් එකෙ කුනුහරප නොගහා ඉන්නවානම් හොදයි මාම් නම් භතියගෙ සිංදු වැඩ්ය අහන්නෙත් නැහැ බන් :dull:
    මම උබත් එක්ක කලා කාරයො සමාජය එක්ක අනුගත වෙන්න ඕනෙ කොහොමද කියල තර්ක කරන්නෙ නැහැ. මොකද උබ දකින කලාව මගේ නිර්වචනයේ උප කුලකයක්.යකෝ දේශපාලන පක්ෂයකට කඩේ යනව කියන්නෙ කරන හොද නරක දෙකටම කැමතියි කියන එක. හිතල බලපන් උබේ ඔටු මොලෙන්
    අපක්ෂපාතීව ඉන්න එක ගැටළුවක් නෙවෙයි

    ඉතින් උබත් පක්ශෙකට කඩෙ යනවානෙ හොද නරක දෙකටම උබ කැමති වෙලානෙ උන්ට අයිතියක් නැද්ද මෙ පක්ශෙට චන්දය දෙනවා කියන්න එක උබලාට විතරක් අයිති දෙයක්ද?:frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයිය ඉඳල හිටලා ඇත්තත් කියනවා :lol:

    මම ඇත්තමයි බන් කියන්නෙ :lol::lol::lol: උබ දාන් ඉන්න කණ්නාඩියෙ පාට වෙනස් වෙන විදියට තම්යි උබට මෙ ඇත්දහ් බොරුවද කියාල පෙනෙන්නෙ:lol: එ නිසා ඇස් ඩොකෙකුට පෙන්නමුද සහො:lol::rofl::)
    හ්ම්ම්ම් ඔව් බන් :)
    :):):) එල බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :):) ඔව් ජක්ශන් නම් සමාන‍ය් මනුස්සයෙක් කලා කාරයෙක් කියාන් සිමවටත් එහා ගිහිල්ලා දෙශපාලනය කරනවා නලුවෙක් වශයෙන් හැමදාටම කැමති පොරට( නයිනාගෙ සුදුවද?) එකම ඇති පොරට කැමති වෙන්න එ මනුස්සයගෙ ෆ්බි ෆෙජ් එකෙ කුනුහරප නොගහා ඉන්නවානම් හොදයි මාම් නම් භතියගෙ සිංදු වැඩ්ය අහන්නෙත් නැහැ බන් :dull:

    ජැක්සන්ගේ හැසිරීම නම් එහෙම තමයි :baffled: ඒවායින් පොර ගැන මනුස්සයෙක් වශයෙන් තිබ්බ ගරුත්වය නැත්තටම නැති කරගත්ත........එත් පොරගේ නිර්මාණ තවම රසවිදිනවා.....පොරගේ අලුත් teledrama එක උනත් හොඳයි මහන්සි වෙලා කරලා තියනවා.

    භාතියගේ හුඟක් ඉස්සර ඇල්බම් වල සින්දු ඇහුව මෑතක ඒවා නම් දන්නෙත් නැහැ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඇත්තමයි බන් කියන්නෙ :lol::lol::lol: උබ දාන් ඉන්න කණ්නාඩියෙ පාට වෙනස් වෙන විදියට තම්යි උබට මෙ ඇත්දහ් බොරුවද කියාල පෙනෙන්නෙ:lol: එ නිසා ඇස් ඩොකෙකුට පෙන්නමුද සහො:lol::rofl::)

    :):):) එල බන්

    පල පල ඩෝ අපි කන්නාඩි දාන්න නාකිවෙලා නෑ උඹල වගේ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජැක්සන්ගේ හැසිරීම නම් එහෙම තමයි :baffled: ඒවායින් පොර ගැන මනුස්සයෙක් වශයෙන් තිබ්බ ගරුත්වය නැත්තටම නැති කරගත්ත........එත් පොරගේ නිර්මාණ තවම රසවිදිනවා.....පොරගේ අලුත් teledrama එක උනත් හොඳයි මහන්සි වෙලා කරලා තියනවා.

    භාතියගේ හුඟක් ඉස්සර ඇල්බම් වල සින්දු ඇහුව මෑතක ඒවා නම් දන්නෙත් නැහැ :oo:

    අඩො මොකක්ද අලුත් ටෙලියෙ නම ගොඩ කාලෙකින් සිංහල ටෙලියක් බැලුවෙ නැහැ :)
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ඉතින් උබත් පක්ශෙකට කඩෙ යනවානෙ හොද නරක දෙකටම උබ කැමති වෙලානෙ උන්ට අයිතියක් නැද්ද මෙ පක්ශෙට චන්දය දෙනවා කියන්න එක උබලාට විතරක් අයිති දෙයක්ද?:frown:
    උබ කියන එක ඇත්ත. එත් උන් සල්ලි වලට බන් අත උස්සන්නෙ ප්‍රතිපත්ති වලටනම් එත් කමක් නැහැ
    බලපන් මහින්දයගෙ පලවෙනි රැලිය තිබ්බ පිට්ටේනියෙ දැන් හැටි, මුන් විනාස කරන්නෙ පවුලෙ දේපළද බං

    10441158_1534366253473219_8218390427533105817_n.jpg

    10376845_1534366456806532_8071458307328385811_n.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    ඇයි බන් උබලා තමන් දරණ මතය වෙන අයෙක් දැරුවෙ නැහැ කියලා ලේ පුච්චන් බනින්නෙ
    :lol::rofl:
    රිදිලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පල පල ඩෝ අපි කන්නාඩි දාන්න නාකිවෙලා නෑ උඹල වගේ :lol:

    උබට ඇත්තටම වයස කියද බන් :lol::lol:22ක් විතර වගෙද? අපි නම් ඉතින් 30 කොල්ලො:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩො මොකක්ද අලුත් ටෙලියෙ නම ගොඩ කාලෙකින් සිංහල ටෙලියක් බැලුවෙ නැහැ :)

    දස්කොන්.......යූ ටියුබ් එකේ තියනවා බලපන් :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පක්ශ නායකයෙක් පක්ශ මන්ත්‍රි කෙනෙක් විවෙචනය කරන එක වෙනම දෙයක්
    පාක්ශියන් හා විපාක්ශිකයන් එ විවෙචන කරනාව ඔය අනුර කුමරාලා කරන්නෙ අන්න එ වගෙ අවුල නැහැ නැතිව රටෙ ඉන්න කලා කාරයො අපි වගෙම මෙයා චන්දෙ දෙනවා කියන එකට බනින එක අසාදාරණයක් බන් අපිත් මොන පක්ශෙට හරි චන්දෙ දෙනවා කියන ගමන් :frown::dull:

    :)
    ඔව්.. තමන්ට කැමති පක්ෂයකට කතා කරන්න තමන්ට අයිතියක් තියෙනවනේ.. ඒ අයිතිය කාටවත් බලෙන් වෙනස් කරන්න බැහැ.. භාතියට, ඉරාජ්ට අනිවාර්යෙන්ම නාමල්ගෙන් උදව් ලැබෙනවා.. ඉතිං උන් උන්ගෙ පැත්තට කතා කරනවා අනිවාර්යෙන්ම.. අපි මරා එක්ක තරහ අපිට වාසියක් නැති නිසානේ..:yes: