පොඩි help එකක් ඕනේ

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මට දැනගන්න ඕනේ පුලුවන්ද කියල firefox වල වගේ chrome වලත් code system එකට font edit කරන්නේ නැතුව type කරන්න.

    ex -

    CENTER] Example
    [COLOR="DimGray"[/CENTER]

    [B][SIZE="4"]අනිත් එක firefox වල එහෙම්ම ම copy/paste කරන්න පුළුවන් edit කරන්නේ නැතුව.chrome වල copy/paste කරොත් නිකම්ම paste වෙනවා.[/SIZE][/B]

    ex -
    Example

    ඔය උඩ තියෙන වචනය chrome වල copy/paste කරොත් මෙහෙම වැටෙන්නේ - Example
    firefox වල copy/paste කරොත් ඒ විදිහටම copy/paste වෙනවා.

    මට ඕනේ firefox වල වැඩකරන විදිහට chrome වලත් හදාගන්න.

    ඇත්තටම කිවුවොත් මෙන්න මෙහෙම තමයි post එක type වුනේ..මහම මහා කරදරයක්.

    [SIZE="3"[B][CENTER][SIZE="4"]මට දැනගන්න ඕනේ පුලුවන්ද කියල firefox වල වගේ chrome වලත් code system එකට font edit කරන්නේ නැතුව type කරන්න.[/COLO[/SIZE[/CENTER[/B

    [B
    ex - [/COLOR[/SIZE[/CENTER[/B

    CENTER] Example [CENTER[COLOR="DimGray"/CENTER

    [B][SIZE="4"[COLOR="Black"]අනිත් එක firefox වල එහෙම්ම ම copy/paste කරන්න පුළුවන් edit කරන්නේ නැතුව.chrome වල copy/paste කරොත් නිකම්ම paste වෙනවා.[/COLOR[/SIZE[/B

    ex - [/COLOR[/SIZE[/CENTER[/B [B[SIZE="4"[COLOR="DimGray"Example [/COLOR[/SIZE[/B[/CENTER

    [B[CENTER[SIZE="4"]ඔය උඩ තියෙන වචනය chrome වල copy/paste කරොත් මෙහෙම වැටෙන්නේ - Example
    firefox වල copy/paste කරොත් ඒ විදිහටම copy/paste වෙනවා.[/COLOR[/SIZE[/CENTER[/B

    [B[CENTERමට ඕනේ firefox වල වැඩකරන විදිහට chrome වලත් හදාගන්න.[/COLOR[/SIZE[/CENTER[/B
    [/SIZE
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේ post එක දන්නා මර කට්ටක් කෑවේ...අනේ හෙල්ප් එකක් ඕනේ...​
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    දන්නේ නැත්තන් දන්නේ නැ කියල හරි...bump එකක්වත් දල යන්න....
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    elakiri 1a witharada ba.

    user cp 1a seting walin oka hadanata puluwan man hithanne.
    try karapan.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    na na elakiri ekata witharak nemei mama hithanne.....anith eka meka mata witharak thiyenena prashnayak nemei....meka chrome browser eke thiyenna deyak...firefox wala meka na..
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    option wala thiyenawa Message Editor Interface kiyala eke enhance interface eka dala thiyenne...ochcharai otion wala thiyenne edit karanna...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැහැ බං.. ඔය රෙද්ද නිසා තමයි මං ෆයර් ෆොක්ස් එක පාවිච්චි කරන්නෙ.. එපා වෙනවා ෆොන්ට් සයිස්, කලර්ස් වෙනස් කරන්න ගියාම..:growl:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    දන්නෙ නැහැ බං.. ඔය රෙද්ද නිසා තමයි මං ෆයර් ෆොක්ස් එක පාවිච්චි කරන්නෙ.. එපා වෙනවා ෆොන්ට් සයිස්, කලර්ස් වෙනස් කරන්න ගියාම..:growl:

    harima kujeethai ne....epa wenawa...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Chrome/Safari wage browser pawichchi karanne WebKit kiyana rendering engine eka.
    Firefox, Internet Explorer wage ewa use karanne Gecko, Trident wage engine.

    Ithin oya samahara options webkit browser wala wada karanne naha. Enisai Chrome wala wada nokarana ewa Firefox, IE wala wada karanne.
    Kohoma namuth issarahata webkit walatath support wenna posting system eka hadanna inne.

    Kohoma namuth kalayak Chrome hondama browser eka wela thibba namuth dan ayemath Firefox e thana aran thiyanawa
    http://www.pcmag.com/article2/0,2817,2365692,00.asp
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Chrome/Safari wage browser pawichchi karanne WebKit kiyana rendering engine eka.
    Firefox, Internet Explorer wage ewa use karanne Gecko, Trident wage engine.

    Ithin oya samahara options webkit browser wala wada karanne naha. Enisai Chrome wala wada nokarana ewa Firefox, IE wala wada karanne.
    Kohoma namuth issarahata webkit walatath support wenna posting system eka hadanna inne.

    Kohoma namuth kalayak Chrome hondama browser eka wela thibba namuth dan ayemath Firefox e thana aran thiyanawa
    http://www.pcmag.com/article2/0,2817,2365692,00.asp
    Forum සයිට් වලත් එහෙමයි.. Blog Post දාන්න ගියත් ඒ අවුල තියෙනවා.. Firefox පට්ට ඒ අතින්..
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Chrome/Safari wage browser pawichchi karanne WebKit kiyana rendering engine eka.
    Firefox, Internet Explorer wage ewa use karanne Gecko, Trident wage engine.

    Ithin oya samahara options webkit browser wala wada karanne naha. Enisai Chrome wala wada nokarana ewa Firefox, IE wala wada karanne.
    Kohoma namuth issarahata webkit walatath support wenna posting system eka hadanna inne.

    Kohoma namuth kalayak Chrome hondama browser eka wela thibba namuth dan ayemath Firefox e thana aran thiyanawa
    http://www.pcmag.com/article2/0,2817,2365692,00.asp

    oooo i see GT aiya...
    2.gif

    බලන් ගියාම Firefox, chrome වලට වඩා speed නේ..:yes:..මම chrome වලින් Firefox වලට මාරු උනා..:cool:.(එත් chrome එකත් හොදයි..එක නිසා දෙකම use කරනවා.:P )