Shades of Pro Care Pyramid එකට ගේම ඇද්ද. ඒක හරි. Foot-Locker Financial Adviser කියලා Racketeering කරපු එකක් ෆයිල් කරා. ලඟදීම ඇට ලාච්චු වල වැටෙයි. Royal Mint එකටත් ලඟදිම ෂොට් හම්බෙනවා.
කෙටියෙන් කියනවා නං Ultramart Mobile Phone Shop කියලා එකක් තියෙනවා.
Google Profile Link එක - https://share.google/G7OZnYWGH1Egij9Zm
Facebook Page එක Ultramart Mobile | Matale
මම සල්ලි වගයක් දැම්මා ෆෝන් එකක් ගන්න, ලොකු ගානක් නෙවේ. LKR 20 000ක්. පරිස්සමක් නැති නිසා සහ මම කරන ජොබ් එකත් එක්ක ඔය සෝබන ෆෝන් මට හරියන්නෙ නැහැ. සාමාන්‍යයෙන් Google Pixel එකක් තියෙනවා අවශ්‍ය ෆොටෝ ගන්න. අද වැහිගල/ ඇල්කඩුව බැස්සෙ.
වෙලා තිබ්බ නිසා ට්‍රැෆික් එක්ක ගියා ෂොප් එකට. ගියාට පස්සෙ එතැන එහෙම කඩයක් නැහැ කියහන්කො. උට කෝල් කරා මාව බ්ලොක් කරලා. වෙන නම්බර් එකකින් කෝල් කරා කට් කරලා ආයෙ ඒකත් බ්ලොක් කරා. ඊට පස්සෙ ටිකක් එහෙට මෙහෙට බයික් එකෙන් ගියා ටිකක් එහෙ මෙහෙ වෙලාවත්ද කියල ගුගල් මැප් එකේ. ඒත් නැහැ. ඊට පස්සෙ ඉතිං ට්‍රැෆික් එක්ක ආවා. හොරාගෙ නම Pramida Hansala. ආවට පස්සේ තමා ඔය පහල ඒවා දැක්කෙ.
උදේ උගේ පේජ් එකේ 29K+ Followersල හිටියෙ දැන් බලද්දී 31K+ Followersල ඉන්නවා. Fake Followerස්ලා වෙන්න ඇති. මුගේ ගුගල් ප්‍රොෆයිල් එකේ ෆේක් 5 Star Reviews දාල එකම දවසේ. ඊට පස්සෙ අකවුන්ට් 12කින් විතර ඒවාට රියැක්ෂන් දාලා.
* පුළුවන් උන් Google එකේ මෙහෙම කඩයක් නැහැ කියල රිපෝර්ට් එකක් ගහපං.
* Low Ratings තියෙන රිවිවුස් වලට පුළුවන් නං රියැක්ෂන් දාන්න.
* පුළුවන් උන් 1 ස්ටාර් රිවියු එකක් දාන්න.
* පුළුවන් උන් Facebook Page එක රිපෝර්ට් කරන්න.
මම දැක්කා Social Media හැම එකම වගේ ඉන්නවා මූ. ගෙවන්න Iphone දෙනවා කියලා අන්දලා සල්ලි දාගන්නවා. ගොඩක් පොඩි කෙල්ලෝ/ කොල්ලෝ ආසාවට අහු වෙනවා බං. පව්. මට මාර අප්සට්.